Humans [S02 : E07] Sinhala Subtitles | යුක්තිය උදෙසා….. [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම කොහොමද ඉතින්, මුලින්ම කියන්න හිතුනා මෙච්ච දවසක් දෙපැත්තට පෙරලෙමින් තිබ්බ කතාව අද නම් හරි පාරට වැටෙන්න යනවා වගේ දැනුනා මට, අනිවා ඔයාලටත් එහෙම දැනේවි.කොහොමෙන් කොහොමහරි HUMANS කතා මාලාවේ දෙවන කතා මාලාව අවසන් වීමට තවත් එක් කතාංගයක් පමනයි ඉතිරිව ඇත්තේ.ඒවගේම තුන්වන කතා සමයත් මේ වසරේ එනම් 2018 මැයි මාසයේ නිකුත් කරන බව තමයි ආරංචි වෙන්නේ, අනිවාර්යයෙන් ඒකේ සමගාමී විකාශයත් එක්ක උපසිරැසි කරන්න අවස්තාවක් ලැබුනොත් ඔයාලා වෙනුවෙන් අරන් එන්න මම ලෑස්තියි.
පහුගිය කතාවෙන්,
අතුරුදහන් වෙලා හිටපු මියා ආපහු ගෙදර ආපු නිසා හැමෝටම පොඩි ගැම්මක් ආවනේ ? 😉 ඔව් ඔව් ඒක එහෙම තමයි, සුපුරුදු පරිදි ලියෝයි හෙස්ටර් දෙන්නා වැඩේ අනාගන්නවා සයිලෝ එක ඇතුලට හොරෙන් රිංගන්න ගිහින්. මැටී කෙල්ලගේ පිහිටෙන් යන්තම් හෙස්ටර් ව ගොඩදා ගත්තත්,හෙස්ටර්ගේ ගායනම් අඩුවෙලා නැහැ. පරීක්ෂක පෙටි ට සහ වෝස්ට ලැබුන සුර දූතයා නිසා පරීක්ෂණ තවත් ලේසි වෙයි වගේ ඉස්සරහට.
අද කතාව පැත්තට හැරුනොත් පොඩ්ඩකට , මැටී ගාව කේතය තිබ්බත් ඒක ලියෝට කිව්වේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය ට උත්තරයක් අද කතාවෙන් බලන්න පුලුවන්.ඒවගේම මේ ඔක්කොම හැල හැප්පීම් මැද්දේ හැමෝම යුද්දයකට මුල පුරන්නද හදන්නේ ???
අපි බලමු අද කතාවෙන්,…
ජය වේවා ✌ අවසන් කොටසින් හමුවනතුරු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1353 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් 🙂
ජය වේවා.!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි…………..
නියමයි….සබ් එකට තැන්ක්ස්
mcn mata meke epi 6 sub 1 ba ganna bane bn. podi hlp 1k dpnko…
patt tnx mcho…digathama karagena yaman.
Humans කියලා site එකේ search tool එකේ සෙවුමක් දාන්න,පහසුවෙන්ම හොයාගන්න පුලුවන් වෙයි සහෝ, ස්තූතියි ✌
ගොඩක් පින් මේ පෝය දවසේ ඔබට අප වෙනුවෙන් කරන මේ මහගු කටයුත්තට…!
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Good job
ela ela bro thank u sub ekata✌
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Sub ekata thanks sahoo
Jaya…
Ep 08 nawatha hamu wemu
ස්තුතියි සහෝ !!! ජය✌