අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ගයාන් රූකාන්තබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Chicago PD [S02 : E05] | වොයිහිට් ගේ වියරුව…! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

Chicago PD TV 1

හරි හැමෝම සමාවෙන්න ඕනේ පමා උනාට.. මොකද මේ දෙවැනි පාරටත් උපසිරැසි ගන්වලා තමා අද මේ උපසිරැසිය අරගෙන එන්නේ. මගේ වැරැද්ද නිසා මොකුත්ම නොකියා කතාව කියන්නම්කො.

කලින් සතිය ගැන පොඩ්ඩක් මතක් කලොත්–>
කලින් සතියේදී කට්ටියට අතුරුදහන් උන කෙල්ලෝ දෙන්නක් හොයන්න තමා පැවරෙන්නේ. වොයිහිට් මුලින් වැඩේට අදී මදි කලත් වැඩේ මගදී ඔහුගේ ටයිප් එකට වැඩේ එනවා. කොහොම හරි සෙට් එක කෙල්ලෝ දෙන්නව බේරගන්නත් සමත් වෙනවා. වොයිහිට් දැනගන්නවා “ඔලිව්” ඔහුගේ මුනුබුරාව කුසේ දරාගෙන ඉන්නවා කියලත්.

අද කොටසේදී–>
පලවෙනි සීසන් එකේදී සහ මේතාක් දෙවැනි සීසන් එකේදී වොයිහිට් ඇතුළු සෙට් එකනේ කට්ටියට ගේම් දෙන්නේ. හැබැයි ඔන්න අද නම් චිකාගෝ වලට අලුත් පිටින් ආපු කොල්ලෝ දෙන්නක්. වොයිහිට් කියන්නේ කවුද කියලා නොදැන ඔහුව පැහැරගන්නව. ඔහුගේ සේප්පුවත් අරගෙන යනවා. (කලින් කොටසේදී දකින්න ඇතිනේ පොරගේ සේප්පුව කොච්චර සරුද කියලා) ඔලිව් ගේ බඩ කපලා ඔහුගේ මුණුබුරාව එලියට ගන්නවා කියලත් කියනවා. ඇතිනේ නේද.. වොයිහිට්ව පැහැරගෙන ගිහින් කියලා දැනගත්තහම කණ්ඩායම කොහොම ප්‍රතිචාර දක්වයිද… ඔවුන්ට හැකි වෙයිද ඔහුව හොයාගෙන ඔහුව බේරගන්න.. ඩිංග බැරි වෙනකොට මල පනින වොයිහිට් ඔහුව පැහැරගත්ත එක, ඔහුගේ මුණුබුරා ගැන කියපු එකත්. කොහොම පාලනය කරගනිද කියලා බලමුකෝ.

එහෙනම් අපි ගියාවේ… හැමෝටම සුභ දවසක්, බයිකොප් එකට ජය.!!

Chicago PD (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/aNHl” type=”icon” “center” newwindow=”yes”] 192 MB කොපිය මෙතනින් බාගන්න[/button]

103d82254765fc5f34abdb9692880b54352aab65

[button link=”http://tinyw.in/lRTy” type=”icon” “center” newwindow=”yes”] 301 MB කොපිය මෙතනින් බාගන්න[/button]

913bd196d1cd60eced8462480ed3f4c5d917a7f5

[button link=”http://tinyw.in/05wN” type=”icon” “center” newwindow=”yes”] 974 MB කොපිය මෙතනින් බාගන්න[/button]

c0e2b7ead2ac9edd070135970f2f62b32ef03eab
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

9 thoughts on “Chicago PD [S02 : E05] | වොයිහිට් ගේ වියරුව…! [සිංහල උපසිරැසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි ජෝනා..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා…!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    අම්මට සිරි.. මේක නම් අනිවා බලන්න ඕනේ.. සබ් එක එනකල් නොබලා හි‍ටියේ..

    ස්තුතියි මචෝ.. ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *