Hunterrr (2015) | මෙහෙමත් මරිසි බුවෙක් [සිංහල උපසිරසි සමඟ]
මං මන්දාර්. සාමාන්‍ය කොල්ලෙක්.මගේ යාලුවෝ නම් කියන්නේ දැන් මං තනිකඩ හිටියා ඇති, කසාදයක් කරගනින් කියලා. බැඳලා උන් විඳින දුක මමනේ දන්නේ. ඊට වැඩිය කොච්චර සැපද මේ ජීවිතේ. මං තියෙන ආතල් එක කොහෙන්වත් ගන්න පුලුවන්ද? කෙල්ලෝ නම් ඉන්නවා එකට දාහක්ම. ඒ හැම එකක්ම නිදන කාමරයෙන් එහාට අරන් යන්නේ නෑ මං. ඕනේ නම් එකට දාහක් හොයාගන්න පුළුවන්. ඒක බැල්මයි දාන්න ඕන. ඊලඟ දවසේ එයා මගේ කාමරේ. මං අල්ලපු ගෙදරට එහෙමත් යනවා ඒ අක්කගේ මහත්තයා නැතිකොට එහෙම. මාට්ටු උනොත් ඉතින් කපෝතියි. ඒත් මේ වගේ ආතල් එකක් තව කොහෙන්ද?
ගෙදරටත් එපා වෙලා මට මගුල් හොයලා. මට ඕවා හරියන්නේ නෑ. හැම කෙල්ලවම මට පේන්නේ එකම වගේ. හැබැයි ඒ ට්‍රිප්තිව හම්බ වෙන්න කලින්. මං දන්නේ නැහැ එයාව දැක්කම නිකම් අමුතු හැගීමක් ඇති වුනා. මං දන්නේ නෑ මට මොනවා වේගෙන එනවද කියලා….. පිස්සු වගේ නිකම්. බලන්නකෝ මට මොනවා වෙයිද කියලා.
[button link=”http://tinyw.in/wsTf” type=”icon” “center” newwindow=”yes”] 903 MB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/sUZX” type=”icon” “center” newwindow=”yes”] 1.02 GB (720p WEB HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6135 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
audio mp4 kiyala file ekak download wela thiyenne, ai e? video eka penne naththe ai?
torrent file eka download wenne na ne mcn
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
404 torrent not foud? why is this? pls help
සබ් කරන ඔබ සැමට ස්තුතියි…නමුත් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ෆයිල් එක දෙන්නේ නැනේ….
නියම story එකක් .. සිරා කතාවක්… ලංකාවේත් මෙහෙම තමා..Sub & Film එකට ස්තුතිය…
machan film eka hodai, sub eka galapen naha, film eke voice eka naha , dan me film eka download wenneth naha link eken ain karala.
i love this film thanks
charterma film ekak bn
me torrent removed kiyla watenwa… poddak torrent deka danna barida nattan link ekak denna..
Thanxx wewa
sub walat thnkz sahoooooooooo
Puluwannam Hunterr 720p direct link dannawada,Please
Sub ekata thanks.
Patta film ekak.
Niyamai bro.
Good luck.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
thanks
THANKS MACHAN ONNA APITH BEAWO
thanks machan
Thanks lot
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Hitapan allapu gedarata ringapu welawata mattu karala denna
Thanks….
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
thanx macho…
Thank You Saho……..
Amuthuma kathawak vagee…Thank u saho,Digatama sub karanna shakthiyas lebeewa
ස්තුතියි
patta filumak wge…balalama thma dana gn ona…onna apith gaththa ehenm.thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa…..
supiri lipiya..
thu saho
ස්තුතියි මයුර!
අපිටත් මොනාහරි වෙයි වගේ මෙක බලලා!
එළස්ස් මචෝ!
ජය වේවා!
thanx brooo
Sub ekata thanks kollo. Niyama film ekak wage.
Good luck
Sub ekatq thanks kollo. Niyama film ekak wage.
Lipiyanam lesatama tiyenawa,
sub walata thanx,
Jaya wewa.