I Am Not Okay with This [S01 : E07] Sinhala Subtitles | අනාගතය අඳුරු වේවිද.. ආලෝකමත් වේවිද…! [සිංහල උපසිරැසි සමඟ] [18+]
ඔන්න එහෙනම් අපේ බයිස්කෝප් අඩවියේ එකොලස්වෙනි සංවත්සරය වෙනුවෙන් අපි කට්ටිය එකතු වෙලා ගෙනාපු පට්ටම සිරීස් එකක අවසානයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මුලින්ම මම මතක් කරන්න ඕන මා එක්ක මේ වැඩේට සෙට් වුන මලිත් වීරමුණි, කසුන් ජාලිත සහ හිරාන් එරන්ද සහෝදරයන්ව. ඒ වගේම ඇඩ්මින් මණ්ඩලයටත් ස්තූතිවන්ත වෙනවා අපිට මේක කරන්න ඉඩ ප්‍රස්ථාව ලබාදීපු එක ගැන. ඒනම් වැඩි කතා ඕන නෑ එක දිගට කොටස් ටික ලැබුනනේ. ඔක්කම වගේ මතකත් ඇතිනේ.. පොඩියට කලින් කොටස ගැන මම මතක් කරන්නම්.
කලින් කොටසෙදි සිඩ් දැනගන්නවා එයාගේ තාත්තටත් එයාට වගේම බලයක් තිබිලා තියෙනවා කියලා, හමුදාවට ගියාට පස්සෙ තමා ඔහුට ඒක ලැබිලා තියෙන්නේ. කොහෙන් ලැබුනද කියන්න නම් තාම අපිට තොරතුරු මදි. කෝමහරි ජාන වලින් ඊට පස්සේ සිඩ්ටත් ඒ බලය ලැබිලා තියෙනවා. ඒ බලය දරාගන්න බැරුව තනිකම නිසා තමයි සිඩ්ගේ තාත්තා සිය දිවි නසාගෙන තියෙන්නේ.. ඒ අතරේ සිඩ්ගේ ඩයරිය නැති වෙනවා මතක ඇති. ඒ ඩයරියේ නැති මගුලක් නෑනේ. සිඩ්ගේ හැම රහසක්ම ඒකේ තියෙනවා. ඒ නිසා ඒ ඩයරිය ඉස්සරහට ලොකු දෙයක් කරාවි.
අද කොටස ගැන කියන්න නම් මම යන්නෙ නෑ, මේ කතා සමයේ හොදම එපිය තමා මට නම් මේ කොටස. සිඩ්ගේ බලය සීමාවන් ඉක්මවා ගිහින් ලොකූ දෙයක් කරනවා. ඒක ඉස්සරහට ලොකු දෙයක් වේවි, ඒ වගේම මේ එපියේ අවසාන දර්ශනය බැලුවට පස්සේ ඊළග සීසන් එක එනකල් ඇඟිලි ගැන ගැන ඉදීවි ඔයාල හැමෝම, කුතුහලය උඩම තියලා තමා අපිව අතාරින්නේ. අනිවාරෙන් දෙවනි සීසන් එකක් ඒවි. දිනයක් නම් තාම නෑ, හැබයි ආපු ගමන් අපි උපසිරසි අරගෙන එන්නම්. ඒනම් ජය වේවා.. රස විදින්නකෝ මේ ලස්සන කතාව. බයිස්කෝප් අඩවියට ජය…!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3895 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
කතා මාලාවට සිංහල උපසිරැසිය ලබාදුන් සියලු දෙනාටම බොහොම ස්තූතියි ❤️
Season 2 link wen nane bn
Thanks …………..good luck ……………
thanks…….
Ragnarok ekth puluwnnan karmu kiyla illnwa mchn
Thnks mchn
Sub eka link karala ne episode 06 idan 07 wena page ekata enna
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for sub!
Thanks bro sub valata
thanks
thanks..
බොහොම ස්තූති මලයා උපසිරසට…වැඩේනම් එකෙන්ම පට්ට. හතර දෙනාටම බොහොම ස්තූති. මේ වගේ එන එන සීරිස් ඔක්කොම නැතත් හොදම ටික හරි කට්ටිය එකතු වෙලා කරනවානම් පට්ට. පුලුවන්නම් Watchman එකටත් උපසිරස අරන් එන්න..ජය වේවා..බුදුසරණයි…!
Thank You
නියමයි….සබ් එකට තැන්ක්ස්….
සුපිරි වැඩක්….
The Protector Season 3 එකටත් මේ වගේම අරන් එමු….
බොහොම ඉක්මනින් ලැබේවි සහෝදරයා ❤️
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Thanks for subtitles…!!! Elama….!!!
බොහොම ස්තූතියි.castlevania season 2,3 උපසිරැසි දෙනවනම් නියමයි.
ජය වේවා!
මේ කතාවට සබ් දීපු හැමෝටම බොහොම ස්තුතියි 🙂 🙂
ජය වේවා.!
Thanks for Subtitle……….
Jayawewa………..!!!!!!!!!!!
Thanks jayawewa…..!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
උපසිරැසියට බොහෝම ස්තුතියි