I Miss You [EP 03] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]
අද කතාව ටිකක් දුක හිතෙනවා ඉතින් වැඩි දෙයක් කියන් නැහැ මොකද මේ කොටසෙදි සු යොන් මැරේන නිසා. එහෙනම් කතාවට යන්!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/JpDc” type=”icon” “center” newwindow=”yes”] 201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න[/button]
f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2902 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි සහෝ…
උපසිරසට තුති…
ජය…
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
උත්සාහය අගය කරනවා ධනංජය සහෝගෙ. කොරියානු උපසිරැසි දෙන කෙනෙක් විදියට දිගටම උපසිරැසි දෙන්න හැකියාව ලැබෙන්න කියලා පතනවා. 🙂
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. I Miss You අනිත් Episode ටිකත් ඉක්මනටම දෙන්න………….. ස්ලො වැඩියි.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
Thanks සහෝ.
සුබපැතුම්.
බොහොම ස්තුතියි සහො මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
Thanks මල්ලී සබ් එකට…….. අනිත් Episode ටිකත් ඉක්මනටම දෙන්න………….. 🙂
thanks
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලකිරි මචෝ.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුබපැතුම්
එල
සබට තුති
ඔබට ජය……….
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
lassana kathawak iwarawenakan balanna iwasumak nee ikmanata dennakooo….. thanka sahoo…..
ස්තුතියි ඔයාල සේරටම අදහස් දැක්කුවට.
ඉක්මනටම තවත් ඒකක් දෙන්නම්. කට්ටිය කියල තිබුනා ස්ලො වැඩියි කියලා. අවුලක් හිතන්න ඒපාලා ඉතින්. දුකනැද්ද? ටයිම් ලයින් 700 විතර කොටන්න තියෙනවා. අපේ යාඵවා ඉතින් ඉක්මනට සබ් ටික දෙයි. සුබ දවසක් හැමොටම. ගිහින් ඒන්නම්.
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
I Miss You ඒකනම් ඇත්ත…
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!