MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිචිත්‍රපටිබලන්නයුද්ධවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිසුපුන් දර්ශන

I, Robot (2004) | මිනිස්සුන්ට එරෙහිව රොබෝවරුන්.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 23 votes.
Please wait...

ඔන්න යාළුවනේ මම මගේ පළවෙනි සබ් එක අරන් ආවා ඔයාලට. මෙච්චර කල් කළේ බයිස්කෝප් එකෙන් දෙන සබ් බාන එක විතරයිනේ ඉතින් මටත් හිතුණා සබ් එකක් කරන්න ඔනේ කියලා. ආශාවට වැඩේ පටන් ගත්තට මොකද පස්සේ තමයි මේකේ අමාරුව තේරුණේ. කොහොම වුණත් යාළුවනේ පුළුවන් තරම් ඉක්මනට මම ඔයාලා වෙනුවෙන් මේ සබ් එක කරා. මම මේ අවුරුද්දේ තමයි A/L කරන්නේ එ නිසා කාලය කියන දේ මට ගොඩක් අඩුවෙන් තියෙන්නේ යාළුවනේ. මේ සබ් එක මං රෑ නිදි මරාගෙන කරේ ඒ නිසාත් මේක මගේ පළවෙනි සබ් එක නිසාත් වැරදි එහෙම ඇති එකට සමාවෙන්න ඔනේ.

මම ඔයාලට අරගෙන ආව මේ ෆිල්ම් එකේ නම I Robot. මේක ටිකක් විතර පරණ ෆිල්ම් එකක්. ඒත් 2004 ආපු මාරම පට්ට සුපිරි ෆිල්ම් එකක්. මේකේ ImDb ratings 7.1 තියෙනවා.. මට හිතෙන විදියට මේ ෆිල්ම් එකට ඊට වඩා හම්බෙන්න ඕනේ. ඒ තරම් සුපිරි ෆිල්ම් එකක් මේක. මන් තව දෙයක් කියන්න ඕනේ මම මේ සබ් එක කරනකොට මේකේ අමාරු වචන වලට සබ් දාන්න දිලුම් සහෝ මට උදවු කරා. එක මන් මේ වේලාවේදි මතක් කරනවා.

අපි දැන් වල් පල් කියෙවුවා ඇති යාළුවනේ. අපි හැරෙමු ෆිල්ම් එක පැත්තට. මේ ෆිල්ම් එක අධ්‍යයක්ෂණය කරලා තියෙන්නේ “Alex proyas” මොහුගේ තවත් ෆිල්ම් එකක් 2016 එනවා God of Egypt කියලා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවට ඉන්නේ අපි කවුරුත් දන්න “will smith” මොහු තමයි I am legend, men in black, after earth, Seven pounds වගේ සුපිරි ෆිල්ම් වල ඉන්නේ. එ වගේම මේකේ ඉන්න අනිත් නළු නිළියෝ තමයි “Bridget moynahan (සුසැන්)”, “Alan tudyk (සොනි)”, “Bruce Greenwood(ලොරන්ස් රොබට්සන්)”, shia Labeouf(ෆාබර්)

අපි දැන් හැරෙමු කතාව පැත්තට මේ කතාව වෙන්නේ අනාගතයේ මිනිසුන් සමඟ රොබෝවරු සිටි කාලයේ ඒ කියන්නේ දියුණු තාක්ෂණයක් තිබුණ කාලයේ. ස්පුනර් කියන්නේ රහස් පරික්ෂකයෙක් ඔහු රොබෝලට වෛර කරන කෙනෙක්. මේ හේතුව නිසා ඔහුට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා. මෙහේම ඉන්නකොට දවසක් කෝල් එකක් එනවා රොබෝලා හදන සමාගමක ස්පුනර් අදුරන විද්‍යාඥයෙක් මැරිලා ඉන්නවා කියලා.මෙතනින් එහාට මං කතාව කිවුවොත් ෆිල්ම් එකේ රස නැති වෙනවා එක නිසා ස්පුනර් ඇයි රොබෝලට වෛර කරන්නේ? මොනවද ස්පුනර්ට සිද්ධවෙන කරදර? කොහොමද අර විද්‍යාඥයව ස්පුනර් අදුරන්නේ? ඇයි ඒ විද්‍යාඥයා මැරුණේ? මේ හැම දෙයකටම උත්තර ෆිල්ම් එක බලලම බලාගන්නකෝ. මේක මං ගොඩක් මහන්සි වෙලා කළේ. ඒ නිසා පොඩි හරි කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම ගියා තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බේමු. බුදුසරණයි ඔයාලා හැමෝටම!

I, Robot (2004) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13433 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ “ සුපුන් දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

55 thoughts on “I, Robot (2004) | මිනිස්සුන්ට එරෙහිව රොබෝවරුන්.. [සිංහල උපසිරසි සමඟ]

  • Sub eka open wennens

    Reply
    • Ravindu Heshan - Admin

      Dan wada saho

      Reply
  • Sahan Gayantha

    thank you for the subtitle brother

    Reply
  • Thank You Very much saho…!!!

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • arawindasunimal

    thanks sub ekata

    Reply
  • Great job and appreciate your commitment

    Reply
  • Nimanthayash

    තෑන්ක්ස් මචන් සබට……ඒ වගේම ගොඩක් පිං…

    Reply
  • Eranda Malith 2.0

    සබ් එකට ස්තූතියි

    Reply
  • Thanks bro sub akata

    Reply
  • අසින්ත

    අවුලක්මත් නෑ Film එක. Sub එක පොඩ්ඩක් තේරුම් ගන්ඩ අමාරුයි

    Reply
  • Praveen Athukorala

    patta bro txan ……………..

    Reply
  • මටත් අායිත් බලන්න හිතුනා.. ජය වේවා සහෝ.

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පලවෙනි එකම සුපිරි එකක්නේ ගෙනත් තියෙන්නේ, එල එල, දිගටම සබ් දෙන්න, ජයවේවා.

    Reply
  • Srimal Dhanushka

    සබ් එකනම් බාගත්තා .. Thanks
    Film එක බලලම තව Comment එකක් දන්නම් හොදේ

    Reply
  • ela kiri machan thanks patta film eka

    Reply
  • Chaminda Lakruwan

    Niyamai macho ohoma digatama yan.

    Reply
  • hugak pin sub 1ta ,oyatath budusaranai………..!

    Reply
  • Saman Prasad ( Black Panther )

    එල එල කොල්ලො.දිගටම සබ් දෙමු නේ…. පළමු වැඩේට සුභ පතනවා…

    Reply
  • නලින්

    ස්තුතියි සුපුන් සහෝ! මෙක නම් කොච්චර බැලුවත් මෙවා නම් ඒපා වෙන්නෙ නැහැ

    ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    මේකනම් කලින් බැලුවා
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • balapu film ekak .sub ekata isthuhi

    Reply
  • Aditha Praween

    නියමයි !
    පට්ට චිත්‍රපටයක්
    දිගටම සබ් දෙන්න හැකිවේවා කියලා සුභ පතනවා !
    😀

    Reply
  • congratulation dear sahoooo thank u

    Reply
  • janaka kalu

    පළමු සබ් එකට ජය වේවා…Thanks…

    Reply
  • බොහෝම ස්තූතියි සබ් දැම්මට………

    Reply
  • Ela ELa Machan…thakz…so much

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    එල සහෝ
    මම මේක හොය හොය හිටියේ
    සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට

    Reply
  • Thank you machan sub ekata……. sadarayen piligannawa…. digatama sub demu. jayama wewa….. niyama film ekak genath tiyenne………… elazzzzzzzz

    Reply
  • බොහොම ස්තුතියි සහො 😛

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    thibila thibila barima thana hard eka full nisaa me lagadi delete kalaa..
    aiyo salli mage..
    kaariyak na..
    aaye gannawa/
    aluth kollanta sup eka denna one..
    jaya wewaa..
    me nna gththaaaa…

    Reply
  • chanuka wijesundara

    jaya wewa

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ගමයා

    බොහෝම ස්තුතීයි සහෝ සබට
    තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා…
    නමුත් කොල්ලො තව ටික කාලයයි තියෙන්නේ exam එකට..
    ඒකට එක දීලා වැඩ කරහන්,
    ඊට පස්සේ ඕන තරම් වෙලාව තියෙනවා සබ් කරන්න.
    දන්න නිසයි කියන්නෙ
    නැවත හමුවෙමු!

    Best of Luck

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanx for the sub bro

    Reply
  • Givantha Arshakularathne

    එලකිරි සහො.
    ඔබට සුබ පතුම්.

    Reply

  • සුපිරිම කතාවක්නේ
    නියමයි
    සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට
    😛
    පළමු සබ් එකට ජය වේවා
    උපසිරැසියට තුති…… 🙂

    Reply
    • supun darshana

      ස්තුති සහෝ

      Reply
  • 1st sub1ka neda….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks SUPUN saho…Great work.digatama demu hode.jayen jaya…………

    Reply
    • supun darshana

      ස්තුති සහෝ

      Reply
  • Palaweni Sub Ekama Patta Movie Ekak Dunnata Thank You.. Subha Pathum..

    Reply
    • supun darshana

      ස්තුති සහෝ

      Reply
  • අලුත් කොල්ලෙක්.
    සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට
    ඔන්න ගන්නවා …සබට තුති සහෝ ජය.

    Reply
    • sachira sandeepa

      පළමු සබ් එකට ජය වේවා…
      සුපිරිම කතාවක්නේ අරන් ඇවිත් තියෙන්නේ…….
      ඔහොම යන්……..

      Reply
    • supun darshana

      ස්තුති සහෝ

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *