Oh! Baby (2019) AKA Oh Baby… Sinhala Subtitles | අත්තම්මා ආයෙමත් තරුණවියට..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]
“වයසට ගියත් හවසට ගෙදර..!”
Oh! Baby කියන්නේ සමන්තගේ විශිෂ්ට වූ රංගනයෙන් දායක 2019 වසරේ බිහිවුණු චිත්‍රපටයකි. “Miss Granny” නම් වූ කොරියන් සිනමා පටයේ ප්‍රති නිර්මාණයක් ලෙස B.V.Nandini Reddy යටතේ අධ්‍යක්ෂණය වූ සිනමා පටයකි. Samantha Akkineni, Naga Shaurya, Lakshmi, Rajendra Prasad වැනි ප්‍රසිද්ධ චිත්‍රපට නළු නිළියන්ගේ සහබාගිත්වයෙන් එළි දැක්වූ චිත්‍රපටය 2019 ජූලි මස 5වෙනි දින තෙළිඟු සහ දෙමළ භාෂාවෙන් සාර්ථකව තිරගත වුණි. මෙහි හින්දි චිත්‍රපටයක නැවත සෑදීමක් වශයෙන් Sajid Nadiadwala විසින් “Jabudani.” නමින් සෑදීමට නියමිත බව පවසයි.
– Miss Granny නම් කොරියානු චිත්‍රපටයේ –
– Oh! Baby නම් තෙළිඟු චිත්‍රපටයේ –
කතාව පොඩ්ඩක්..!
බේබි නමින් ආච්චි කෙනෙක් ඉන්නවා, එයාගේ චරිතෙට තමයි සමන්තා රංගනයෙන් දාගෙන එන්නේ. මේ වයසක ගැහැණු කෙනාට තමන්ගේ පුතාගේ බිරිද මෙයා ගෙදරින් එළියට යවද්දී එයා ගෙදරින් ගිහින් තම මුණුබුරාගේ බෑන්ඩ් එක සෙල්ලම් කරන ප්‍රසංගයට යද්දී මගදී හම්බවෙන මිනිස් ස්වරූපයෙන් යුක්ත වූ දෙවිකෙනෙකු මෙයාට තරුණ වයසට යන්න වරමක් දී එයා කොහොමද කලින් ගත කළ ජීවිතේ ආයෙමත් ගත කරන්නේ කියල තමයි කතාවේ අන්තර්ගතයෙන් වෙන්නේ. ඒත් කතාව නම් ලස්සන කතාවක්. දැන් කාලේ ඉන්න දූ දරුවන් තමන්ගේ වයසක දෙමව්පියන්ට කරන වැරදි හා එවායින් ඔවුන් දුක් විදිනි විදිය මේකෙන් බලාගන්න පුළුවන්. ලස්සන අවසානකුත් තියෙන නිසා බැලුවට පාඩුවක් නම් වෙන්නේ නෑ.
- Directed :- B. V. Nandini Reddy
- Produced :- D. Suresh Babu | Sunitha Tati | T.G.Vishwa Prasad | Hyunwoo Thomas Kim
- Written by :- Lakshmi Bhupala
- IMDb :- 7.6/10
- Genres :- Comedy | Drama | Fantasy | Musical
- Country :- India
- Language :- Telugu
- Released Date :- 5th of July 2019
- Runtime :- 161 min
- Unnecessary-Criticism-On-Oh-Baby-Movie-Poster-.jpg
~ Oh! Baby vs Miss Granny ~
සමන්තගේ ෆෑන්ස්ලා ඉන්නවා නම් එයලා බලන්නම වටින ෆිල්ම් එකක්. අති විශිෂ්ට ගණයේ රංගනයකින් දායක වන අතර ඒ හුරුබුහුටිකම් වලින් නම් අඩුවක් නෑ.කියන්න ඕනේ මේ මගේ පළවෙනි තෙළිඟු ෆිල්ම් එක, නිකම් ඉන්නකොට සිසිල අයියා බාර දුන්න නිසා වැඩේට අත ගැහුවා. ඉක්මනින් දෙන්න ඕනේ නිසා තනියම කරන්න බැරි වුණා. මන් කතා කර ගමන් බැහැ නොකිය මේක කරමු කියල කිව්ව දහරා අක්කාට ගොඩක් ස්තූතියි වෙන්න කියනවා.ල ස්සන ෆිල්ම් එකක් පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුළුවන්. ආයෙත් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන.😋👌
බුදුසරණයි! දෙවිපිහිටයි!🙏
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Proper HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 20709 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
මේ උපසිරැසි ෆිල්ම් එකට දාගන්නෙ කොහොමද
Thank you for sub
Thank you
Tnx a lot bro. Samantha Akkage me film eka kawadda balanne kiya kiya hitiye. tnxxxx godaaaak sub ekata….
පසියා, මුතු අක්කා දෙන්නටම බොහොම තුති කිව්වා…
සමන්තා අක්කගේ ෆිලුමක් නම් ඉතින් අනිවා බැලිල්ලක් තමා.. 😛
දිගටම සබ් දෙමු ආ…. 😛
ජය!
දෙදෙනාටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණයට මහන්සිවුන එකට…ඉස්සරහටත් ලස්සන වැඩක් සමගින් හමුවෙමු…දෙන්නටම ජයවේවා !!!
THANKZ GODAAAK….ADAREEEEEI OYALA HEMOTAMA
Tnx baby!
Tnxx saho
bohoma sthuthi ….
every one who married should watch this.nyc film.
thanks
ස්තූතියි සහෝ
thank u
ගොඩක් හොදයි,
ජය වේවා.
Thank u both of u…………..
Tanx
Tnx for the sub. There is a English film also with the same theme. ” 17 Again”…
Thank you
Thenks for sub
Thanks aiyala
Dennatama godak sthuthiy…bs
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks ✨
Thank You
Thanks
Thanks for sub
tnq saho jaya wewa!
tnq saho jaya wewa!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thank you
Miss granny මුල්ම චිත්‍රපටය 2014 කොරියාවෙන් නිර්මාණය වෙන්නේ. 2018 දී පිලිපීන Miss granny කියන නමින්ම ආයිත් කරනවා. ආටිකල් එකේ සංසන්දනය කරන්න පාවිච්චි කරල තියෙන පින්තූර පිලිපීනේ 2018 නිර්මාණය වෙච්ච ෆිල්ම් එකේ පින්තූර සබ් එකට ස්තූතියි ❤
thanks denntma!!!!!!!!!!
සමන්තා බේබිගේ එකක් නම් නොබලා ඉන්නේ කොහොමැයි!
ස්තූතියි දහරා අක්කට වගේම පසිඳු අයියටත්…
Thanks..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ජයවෙිවා පට්ටයි වැඩෙි 😀
tv series walata sub danne nethidooooooooooooo
thanks sub ekata jayawewa oba siyalu denatama
දෙන්නම නියමයි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…ස්තුතියි ස්තුතියි ස්තුතියි…..
දෙන්නම නියමයි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…
nizeee thanks bokka ……………………………………………………………………………goood luck broooooooooo………………….
ස්තුතියි උපසිරසියට දෙන්නටම..
කරගන්න බැරිව හිරවෙලා ඉද්දි සෙනිකව කරලා දුන්නට..
ජයෙන් ජය!
Thnxxxxxxxxx
thanks …………well done