I See You (2019) Sinhala Subtitles | අපරාධකරු සමඟ අපරාධය සොයා… [සිංහල උපසිරැසි සමඟ] (18+)
සුබ දවසක් සියලු දෙනාට.ඔන්න මං මගේ හතරවෙනි උපසිරැසිය අරගෙන ආවා. මේක 2019 වසරෙ ඇමරිකාවෙ තිරගත වීම ආරම්භ කල, Horror/Crime/Drama කාණ්ඩයට අයත්වෙන අමුතුම විදියෙ සිනමා පටයක්. IMDb අගය 6.8/10ක් වගේම rotten tomatoes අගය 76% ලබා ගන්න සමත් උන මේ සලරුව මිනිත්තු 96ක ධාවන කාලයකට හිමිකම් කියනවා.
Jon Tenney, Helen Hunt සහ Judah lewis යන නළු නිළියන් විසින් මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන අතර Adam Randall විසින් මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර ඇත.
කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත්, මේ සිද්ධිය ආරම්භ වෙන්නෙ නගරෙ ඉන්න එක වයස පරාසයක පිරිමි ළමයි අතුරුදහන් වීමත් එක්ක. ග්‍රෙග් කියන්නෙ පොලිස් පරීක්ෂකවරයෙක්. මොහුට තමයි මේ අපරාධෙ පිළිබඳව සොයන්න ලැබෙන්නෙ. ඒ අතරෙ ග්‍රෙග්ගෙ නිවසෙ එක එක අමුතු දේවල් සිද්ධ වෙන්න ගන්නවා. ගෙදර බඩු මුට්ටු අතුරුදහන් වෙනවා, රූපවාහිනී යන්ත්‍රය එක පාරටම ක්‍රියාත්මක වෙනවා, ග්‍රෙග්ගෙ පුතාට හදිසි අනතුරක් වෙනවා… මේ වගේ දේවල්. ඔයාලට මුලින් මේක බලාගෙන යද්දි මේ වෙන දේවල් අත්භූත දේවල් වගේ පෙනේවි. හැබැයි ඔයාලට අන්තිමට තමයි තේරෙන්නෙ මේ දේවල් කොහොමද උනේ කියලා. ඒ නිසා මුලින් නිකන් විකාරයි වගේ පෙනුනට මගින් නවත්තන්න එපා අන්තිම වෙනකන්ම බලන්න. ඒ වගේම ඔයාලට මැදක් හරියෙදි හිතේවි හරි මේ පැහැර ගැනීම් කරන්නෙ මෙයා තමයි කියලා. ඒත් අන්තිම විනාඩි කිහිපයෙදි කතාව උඩු යටිකුරු කරමින් ඔයාල හිතන්නෙමෙ නැති කෙනෙක් තමයි මේක කරන්නෙ.
ඇත්තටම කවුද මේ අපරාධෙ කරන්නෙ? , කවුද ග්‍රෙග්ගෙ ගෙදර හොල්මන් කරන්නෙ? මේ ඔක්කොටම උත්තර ඕනනන් ඔයාලට මේක බලන්නම වෙනවා.
එහෙනම් තව සබ් එකකින් හමුවෙමු. හැමෝටම ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5598 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනෙත් එරන්ද” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-01-01
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි.
Thanks bn sub ekata.
Thanks for sub!
thanks ……………………
Thankzz
thank you
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for the sub!!!
Thanks jayawewa….!
niyamai saho
thanks a lot saho
thanks..
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!