MENU

AllFeatured ArticlesMaxxA (TV)PHOENIXSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)හින්දි (TV)

Illegal – Justice, Out of Order (2020) [S01: E02] Sinhala Subtitles | කුමන්ත්‍රණයක්!! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

Illegal කියන්නේ Voot හරහා විකාශය වෙන්න ගත්ත අලුත්ම කතාව. IMDb අගය 8ක් ගත්තු මේ කතාව, හොඳ කුතුහලයකින් බලන්න පුළුවන් කතාවක්. තරිඳු අයියට ස්තුතිවන්ත වෙනවා මාවත් මේ කතාවට එකතු කරගත්තට. එහෙනම් පලවෙනි කොටස පොඩ්ඩක් මතක් කරගමු.

නිහාරිකා සිංව කවුරුත් දන්නේ පිස්සු නීතිඥයා කියලා කියපුවාමයි. ඒකට සම්බන්ධ අපූරු යටගිය කතාවකුත් තියෙනවා. අපූරුයි කිව්වට ඒ කතාව ඉවර වෙන්නේ නිහාරිකා සිංට තමන්ගේ වෘත්තියටත් තාවකාලික තිතක් තියලයි. ඒත් හදිසියේම නිහාරිකාට ජනාර්ධන් ජෙයිට්ලි කියන නම නීතිඥයාගේ ආයතනයෙන් ආරාධනාවක් එනවා එයාලා එක්ක එකතු වෙන්න කියලා. යෝජනාවට නිහාරිකා කැමති වුණත් ප්‍රශ්නෙකට තිබ්බේ එයාට ඒකට දිල්ලි යන්න වෙන නිසයි. දිල්ලිය හා සම්බන්ධ වෙච්ච අමිහිරි මතකයක් නිහාරිකාට තිබුණා. කොහොමහරි අම්මගේ කීම මත නිහාරිකා දිල්ලි යනවා. මේ ගමන නිහාරිකාගේ ජීවිතේ වෙනස් කරන්න යන ගමනක් වෙයි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1829 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

12 thoughts on “Illegal – Justice, Out of Order (2020) [S01: E02] Sinhala Subtitles | කුමන්ත්‍රණයක්!! [සිංහල උපසිරසි සමඟ]

  • Thanks Sub Ekata, Ithuru Episode tiketh ikmanata sub denna

    Reply
  • Chandima Prasad

    Thanks sub ekata.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි මයුර සහෝ.ජය !

    Reply
  • Kathawa hodaiii wage……

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *