ImMATURE [S01 : E4 Sinhala Subtitles | විභාගය මැද මතුවුණු ආදරය [සිංහල උපසිරැසි සමඟ]
පාසල් ප්‍රේමයක් ගැන නිර්මාණය වුණු immature වෙබ් කතාමාලාවේ අවසානයටත් ටිකෙන් ටික ළංවෙලා. අද හතරවන කතාංගයට පස්සේ තව එක කතාංගයයි! පහුගිය එපියෙන් වුණු සිද්ධි මතක ඇතිනේ.. එනිසා කෙලින්ම අද කතා සාරාංශයට බහින්නම්.
දෘව්, කබීර් හා සුසූ..
මේ තුන්දෙනා කළොත් කරන්නේ පිස්සු වැඩක් කියලා කට්ටිය හොඳට දන්නවනේ. එපි තුනක් පුරාවටම මේ පිස්සු වැඩ කන්දරාව දැකගන්න පුලුවන් වුණානේ. හැබැයි අද කතාංගයේ මුල කොටස පොඩ්ඩක් සීරියස් වෙන්න ගන්නේ මේ තුන්දෙනාගේ පිස්සු වැඩ තොගේ ඉවසගන්න බැරි වුණු උප-විදුහල්පතිගේ තර්ජනයත් එක්කමයි.
තව සතියකින් තියෙන වාර විභාගෙන් ලැබෙන ලකුණු අඩු නම් මේ තුන්දෙනාව විද්‍යා අංශයෙන් වාණිජ අංශයට මාරු කරනවා කියලා ඔහු තර්ජනය කරනවා. ඒ තර්ජනේට බය වුණු මේ තුන්කට්ටුව මීට කලින් කිසිම දවසක නොකරපු දෙයක් කරන්න ලෑස්ති වෙනවා.
“ මහන්සි වෙලා පාඩම් කරන්න පටන් ගන්නවා! “
මොකද වාණිජ අංශයට යන්න සිද්ධ වුණාම චවීවත් අතහරින්න සිද්ධ වෙනවනේ. හැබැයි ඉතින් කොච්චර ට්‍රයි කළත් පාඩම් කරනෙක හරි යන්නෙම නැහැ. අන්න ඒ වගේ වෙලාවක තමා, දෙයියෝ බැලුවා වගේ චවී උදව්වට එන්නේ..!
සුසූව බිල්ලට දීලා කබීර්ගේ කපටි උපායකින් චවීව නම්මගන්න මේ ට්‍රිබල, එයා එක්ක පාඩම් වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. මේ නිසා දෘව් හා චවී ගොඩක් සමීප වෙනවා.
ඔතනින් එහාට මන් කතාව කියන්නේ නැහැ. උප විදුහල්පති නිසා දෘව්ට සිද්ධ වෙන නස්පැත්ති වගේම ඒවයින් ගොඩ එන්න විභාගය මැද්දේ චවී කරන උපකාරත් බලන්නකෝ එහෙනම්. අවසන් කොටස සමඟින් හමුවෙමු.
මතක ඇතිව කතාමාලාවේ හොඳ නරක කොටාගෙන යන්නත් අමතක කරන්න එපා…
ආහ්, තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අද කතාංගයට IMDb අගය 9.3ක් ලැබිලා තියෙනෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3780 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
Thanks a lot saho sub ekata
Godak Sthuthi..Jaya wewa!
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
තෑන්ක්ස් සබ් එකට
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!
sub ekata thanks
අඩෝ බන් අන්තිම එකත් ඉක්මනට දාපන්කෝ පට්ට ඈ සබ් එකත් නියමටම තියෙනවා
Sub ekata thankx bn. Anith ekatath ikmanata diyan.
ඊළඟ EPI යේ Sub ඉක්මනට ඕනේ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
supiri me katwanm. me wagema tv serias ekak tiyanwa young sheldon kiyala ekath sub dunna nam maru.
ado patta bn meka. tawa me wage ewwa tynwa nm diyan….
Ubata Jaya Kollo….. <3
Thanks for the sub
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ!
අන්තිම එපියත් පුළුවන් ඉක්මණින් දෙන්න සහෝ!
thank you..
Thank You
Balapu Supirima hindi web series 1k…… thawa episodes thibbanm kiyala hithenawa etharam supiri… thank you brother
Thanks. Keep up the good work 🙂
බොහොම ස්තුතියි සුපිරි කියන්න වචන නැහැ .
Thanks
thanks
බොහොම ස්තූතියි මලයා සබ් එකට… ජය වේවා…!!!
Thanks ………………good luck ……………………