In Gold We Trust (2010) | රත්‍රන් මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ටික දවසකට පස්සෙ ආයෙත් ඔයාලට තවත් නිර්මාණයක් අරගෙන ආව. මේක ප්‍රංශ චිත්‍රපටයක්. අයත් වෙන්නෙ Adventure ගණයට. IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ ලබා ගෙන තියෙන අගය 4.5 ක්. රේටින්ග්ස් අඩු උණාට චිත්‍රපටිය නම් එළ. මම හිතනව මේක වැඩි දෙනෙක් බලල නැතුව ඇති කියල. ඒකයි සබ් එක කරෙත්. මේකෙ කතාව රත්තරන් මංකොල්ලයක් ගැන.
ඔන්න එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්කො, වර්ජිල් කියන්නෙ කැලේ නීති විරෝධීව රත්තරන් කණින පුද්ගලයන්ට ඉන්ධන සපයන කෙනා. මෙයා මෙහෙම ඉන්න අතරතුරේ නීති විරෝධීව කණින රත්තරන් හොරකම් කරන්න සැලසුම් කරනව. මේ වැඩේට 5 ස් දෙනෙක්ව වර්ජිල් සම්බන්ධ කර ගන්නව. මොවුන් කොහොම හරි රත්තරන් ටික හොරකම් කරල හෙලිකොප්ටරෙන් පලා යන්න සූදානම් වෙද්දි වෙඩි හුවමාරුවකින් මොවුන්ගේ හෙලිකොප්ටරයට වෙඩි වදිනව. ඉතින් ඒ හින්ද මෙයාලට වැඩි දුරක් යන්න වෙන්නෙ නෑ. හෙලිකොප්ටරේට වෙඩි වැදුණ නිසා කැලේට ගොඩ බානව. අර හොරකමට ලක්වෙච්ච රත්තරන් සෙට් එකත් මේ අස්සෙ මොවුන් හොයා ගෙන එනව. මේ කැලෑවෙදි මොනා සිද්ධ වෙයිද? රත්තරන් ටිකට මොනා වෙයිද? මොන මොන කරදර වලට වර්ජිල් ඇතුළු පිරිසට මුහුණ පාන්න වෙයිද? චිත්‍රපටිය බලන්නකො එහෙනම්. ඉතිරිය මම කියන්න ඕනෙ නෑනෙ.
මම ගියා එහෙනම්. බාන ගමන් යටින් අදහසකුත් දාල යන්න අමතක කරන්න එපා. හැමෝටම ජය වේවා කිව්ව!!!
[button link=”http://goo.gl/j7fSLo” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/TzvVSC” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3646 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/Chanaka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
godak sthuthiy saho jaya wewa
කම්මැලි නැතිව බලන්න පුළුවන් ඇඩ්වෙන්චර් ච්ත්රපටයක්. සබ්ස් හොදයි.
ස්තුතියි චානක!
ඩවුන්ලෝඩ් කරගන්න ඩිරෙක්ට් ලින්ක් එකක් හරි සීඩ්ස් තියන ටොරන්ට් ලින්ක් 1ක් හරි දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක්
sub 1ta nam godaak pin, film 1nam quality ne wage. man beluwa. mekata meeta wada action ekathu karanna thibuna. anith 1 actorsla ehemath wedak ne. ape sahoge mahansiayata garu kireemak vidiayata beluwa. good luck!
thanx for sub
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
thank u shanaka
patta patta..balanna one meka….
බොහොම ස්තුතියි සහෝ..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
උපසිරසියට බොහොම ස්තුතියි මල්ලි
ජය
බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks chana…kata karala wadak ne..maxxa movie ekak..!!
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට,ජයවේවා.
700mb copy eke sub nam match wenne naha ban mama km player eke balanne… language eka wenas nisa set karannath amarui.. mama ernglish sub dan balauwa.. plz check it.. good luck
දැන් බලන්න සබ් එක ඩවුන්ලෝඩ් කරලා.
thanks!
macho film ekanam maxa….
sub wala podi aulak tiyanawa puluwannam hadala denna….
කතාව කියෙව්වම අනිව බලන්න හිතෙනව.නියමයි චානකයො.
ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
නියම බයිස්කෝප්එකක් වගේබොහොම sස්තුතියි චානක සහෝ !!!
ජයවේවා !!! 😀
හැමදාම බලන්නේ ඉංග්‍රීසි ඇඩ්වෙන්චර් නේ.
වෙනසකටත් එක්ක ප්‍රංශ ඇඩ්වෙන්චර් පාරක් බලන්න ඕන එහෙනම්.
ස්තූතියි.
ජයවේවා!
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa..
thanks bro
සබ් එක එහා මෙහා කර කර හරි අමාරුවෙන් ෆිල්ම් එක බැලුවේ.මම හිතන්නේ 700MB එකේ ටයිමින් වල මොකක්හරි අවුලක් තියෙනවා.ඒ වගේ අඩුපාඩු ඉදිරියේදි නොවෙයි කියලා හිතනවා.කොහොම උනත් ලස්සන කතාවක්.ගොඩක් ස්තූතියි සහෝ
එල කිරි සහෝ සබ් දුන්නට බොහොම ස්තූතියි ජය වේවා
patta film eka machan 😀 😀 (Y)
poddak balapan sub wala podiii aulak tiyanawa ekath hadapan
patta pata pata !!!
good work, thanks a lot
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාන්නම්.මේ වගේ මගහැරුණු පරණ හොද ෆිල්ම් වලට සබ් දෙන එක වටිනවා
bohoma stuti saho……. .
thnq
ස්තුතියි චානක සහෝ.. නියම මුවි එකක් ගෙනැල්ලා තියෙන්නේ
ජය වේවා!
thanku wewa..:D
niyamai macho.
Thanks…
ela machan ada dawasatama apu baiscope eka ….aniwa banawa
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!
thanks sub akata saho
maxxa hode
ela triler awa thawa dahan machna
thanks chanaka.
එල එල
සබට තුති චානක
ඔබට ජය….
සබ් වලට තුති මචං
Thanks Brother 😀
elazzz thnxzzz
ela machan mey wage action awath denna 😀
පට්ට වගේ
thanks bro
ade mey wage paharawal walata kamathi niyamai 😀
ela ela
pattama akak wage 🙂 aniwa balanna one
එල කොල්ලෙක්නෙ. මේ වගේ රේටින්ග්ස් අඩු පට්ට ෆිල්ම් ගොඩක් තියනව බන්. රේටින්ග්ස් වැඩි උනාට පට්ට චාටර් ෆිල්මුත් තියනවනෙ.
eka eththa..
bohoma thuthi