In the Womb (2005) with Sinhala Subtitles | මේ ඔබගේ සංසේචනයේ සිට උපත දක්වා වූ කතාවයි. [සිංහල උපසිරසි සමඟ]
මේ ඔබගේ ජීවිත ගමනේ ආරම්භයයි. මව් කුසේ පිළිසිඳ ගැනීමේ පටන් මෙලොව එලිය දැකීම දක්වා ඔබ රැදී සිටි, පළමු හුස්ම පොදින් තම ශරීරය තමුන්ම ජීවත්කර ගැනිමට සූදානම් වන තෙක් ඔබව පෝෂණය කොට රැක බලාගත් ගර්භාෂය තුල ඔබ ගතකල අභිරහස් ජීවිතය නවීන තාක්ෂණයේ උපකාරයෙන් ඔබ දෑස් ඉදිරියට මෙම චිත්‍රපටය තුලින් ගෙන ඒවි.
ඔබගේ මව ඔබව බිහිකරන විට විඳි ප්‍රසව වේදනා අමතක කොට ඔබට බොහෝ ලෙස ආදරය කිරීම ඇතැම් විටක ඔබට මෙතෙක් නොදැනුනා විය හැක. මාස නවයකට කිට්ටු වන එම කාලපරිච්ඡේදය පියවරෙන් පියවර විස්තර කරන අතරතුර ඔබත් එම හැඟීම් වලට සංවේදී වේ නම් ඔබටද මවකගේ ආදරය කොතරම් උසස් දැයි යන්න හා ඇගේ ලේ කිරි වීමේ හේතුව අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නොවනු ඇත.
ශුක්‍රාණුවක් ඩිම්බයක් හා සංසේචනය වීමේ සිට උපත ලැබීම දක්වා සියළුම සිදුවීම පියවරෙන් පියවර විස්තර කරන මෙය National Geographic නාලිකාව විසින් නිපදවන ලද බෙහෙවින් වටිනා වාර්තාමය වැඩසටහන් අතරින් මා දුටු අපූර්වම වාර්තාමය චිත්‍රපටයකි. මව් කුසේ ඔබ ගෙවූ කාලයේදී ඔබේ වර්ධනය හා ඔබ හැසිරුනු අකාරය කොයිවගේද යන්න ගැන හා එම කාලයේදී මව අත්විඳින හැඟීම් හා අපහසුතා ගැන මෙමඟින් මනාව විස්තර කරනු ලබයි. 131
මේක බලපු උදා සහෝට මෙන්න මෙහෙම කවි සිතුවිල්ලක් පහල වුනාලු…..
කෝටියක් ගුණ අරං
ඒ ගුණය ගත දරං
වල්ගයෙන් වැර අරං
පීනගෙන යන තරං
බිත්තරය දුටු ගමං
ඒ තුළට හිස ඔබං
පරණ වෙස් දුරු කරං
ලොවට පණ දෙන තරං
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 781 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
ALUTH LINK EKATH WEDA KARANNE NE.WENA EKAK DANNAWADA
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
නියමය් සහෝ නියමය් …… 1 පාරක් බලල තියනවා සබ සෙට් උන නිසා ආයෙත් බලන්න ඕන වගේ හිතුව … බා ගන්න පුළුවන් උන ගමන් බලනවා
meka dakiddi godak watinawa wage denuna
thank you
download una gaman balanawa
ස්තුතියි සහෝ. ඔන්න මාත් බාන්න දැම්මා.
ane meka download karaganna bahane.. pls help..
link 1 wada karanne na wage..
download from below link and rename the file to National.Geographic.In.the.Womb.XviD.AC3
http://kickass.to/national-geographic-in-the-womb-t4535100.html
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Link does not exists. Pls update… plspls
thanks
meke subtitle eka extract karanna baane?damaged .rar file kiyala eno!!
Shaa Niyamai Grade 11 Science walata Niyameta Fit
Niyamai saho..:)
thanks royili….
marama Hoda Wadak Meka Mama Balala meka Baluwe Ada.. Marama Watina Ekaka.. Api Nodanna Kochara Dewal Meke Thiyenawada.. THawa Tiken Mechchara Wtina Ekaka Maga Arenawa,, FILM Walata Wada 1000 K watinawa. Film Balanawata Wada Meka Nam Maara Wadagath. Jaya Weva Mr.ROYLY
me film eke torrent aulak tiyanawa sahodaraya
ela ela
ආදරණීය සගයිනේ මේ ෆිල්ම් එක බෑවෙන්නෑනේ.
mamath download karan baluwa. cmnt karanna parakku unata kanagatui. balalama cmnt karanna one nisasi download karan yanna giye, godak watina nirmanayakata sub dila thiyenne. thava thavath mevan watina nirmana walata sub denna labeva. obata jayen jaya!!!
patta aaa.mama a/l bio karanne wadagath kiyalabaawe.
issarahatath mewage waartha sinhala denawanam maru.
sawuththu kaali naane.
අනේ මෙක ඩව්න්ලෝඩ් වෙන්නෙ නෑ නේ. 🙁
එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
ithama hoda wedasatahanak vagee..ohoma pin
good
ගොඩක් වටින ෆිල්ම් එකක්. ඒත් මට තවම මෙකෙ ටොර්‍රෙන්ට් එක ගන්න බෑරි උනා, ඩුබඉ වල අවුල්ක්ද මන්ද.
good programme. great sub.
What a great creation…….රොයිලි ඔබටත් බයිස්කෝප් කාර්ය මඩුල්ලටත් ස්තුතියි.
Paradox
ස්තුති මචන්. සෑහෙන්න වැදගත් දේවල් ගොඩක් ඉගනගත්ත.
ඉස්සරහටත් මේ වගේ දේවල් දෙන්න ශක්තිය දහිරිය ලැබේවා.
ජයම වේවා!
Hoda Dewal Kalama Kochchara Hoda Comments Labenawada, Magenuth Suba Patum.. Me Wage Hoda Dewal Karanna Tawa Tawath Shaktiya Labewa… Attatama Godak Watinawa.. Mokada Ada Taruna Paramparawa.. (Apith Atulath) Kawadawath Hitanne Nati Amma Keneku Daruwek Bihi Karanakota Widina Wedanawa Saha Apith Me Awadiya Pahu Kala Kiyala Hitanne Nati Me Samajeta Godak Wadagath Deyak. Taruna Taruniyan Pemwatun ge idala Siyaluma Wadihiti 16+ Aya Aniwa Baliya Youtu Film Ekak.. Mewani Deyak Laba Deema Gana GODAK STUTI. also With Subtitle Very Very Thanks Saho!!!
Wish You All The Best !!!
Thank u brother…..
ඉතාමත් වටින වාර්තාමය වැඩසටහනක්. ඊටත් වඩා වටින්නෙ මේකට සබ් දාපු එක. බොහොම ස්තූතියි රොයිලි සහෝදරයට.
මෙහෙම වාර්තාමය ඒවා දිගටම දානවනම් හොදය
දාපු කෙනාට ස්තුති
බොහොම ස්තූතියි රොයිලි සහෝ.
උදාගේ පදවැලත් ලස්සනයි….. 🙂
අප්පේ මෙන්න රොයිලි තවත් සුපිරි වැඩක් සමග.ස්තූතියි රොයිලි.
බෑෙවන්න දාල තිෙයන්ෙන.
ස්තුතියි ඔබට.
thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
sub danna una mahansiya etha agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
Thank u very much brother…..
Monawa wunath kawiyata mama like,thanks for both film and sin sub.
Thanks
Aththatama kiyanawa nam mekata sthuthi nokarama ba sahoo..
meka nam nikan fil ekakta wada wadi yamak… eken loku deyak mma gaththaaaa… bohoma sthuthi kiyanna onaa…. lassanay wede… jayen jaya!!!
ඉතා අනර්ඝ වාර්තාමය චිත්‍රපටයක්. බිරිඳ ගැබ්ගත් සමයේ පටන් මමත් මේ වගේ දේවල් නැරඹීමට ආසා කළා. ඉකුත් සතියේ මමත් පියෙක් වුණා. මේ වගේ වීඩියෝවක් නැරඹීමෙන් ඉතා හොඳ දැනුමක් ලැබෙනවා. රොයිලි සහෝදරයාට තවත් මේ වගේ උතුම් කාර්යන් කරගෙනයාමට සුභ පැතුම්!
මේවගෙ වැදගත් දේයක් නොබලන දැස මක්කටෙයී කිඋවලු. රොයිලි අයියාගේ වැඩක් හින්දා සුපිරියටම ඇති. බොහෝම ස්තුතීයි සහෝ.ජයවේවා!!!
මේ වගේ වැදගත් දේකට, සිංහල සබ් දැම්මාට, රොයිලියාට මගේ ස්තූතිය….. 🙂
බොහොම ස්තූතියි මේක වටින අධ්‍යාපන වැඩක්
නියමයි රොයිලි අයියා…ඔයාගෙ උපසිරසි ගොනුවක් නේ..ආය කියන්න දෙයක් නෑ..ජයවේවා෴෴෴
ඉස්තුය්හි සුබ් එකට
Good job ……..
Thanks……..
thankxxxxxxx
one word “GENIUS”
නියමය්
මේ ෆිල්ම් එක ඉතාම වටිනා එකක් බොහොම ස්තූතිය්
ඉතාම වටිනා ෆිල්ම් එකක්. අනාගතයේ දී මේ උපදෙස් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා
godaakma watina wedak meaka. aththatama thnx saho me wedetanam, mehema awa balanna denawata sub akkama.. jaya wewa tawath honda nirmanayakata . jaya weawa..
thanx.
@කේ. යූ. ජී. උදාර,
එල එල අනිවා අපි බලන් ඉන්නවා 😛
@ශෂී මදුරංග ප්‍රනාන්දු,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@සසික නානායක්කාර,
අහ් එහෙමද. අපෙනුත් උණුසුම් සුබපැතුම්. ස්තූතියි කමෙන්ට් එකට 🙂
@dedunu,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@AL1717,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@mudiya,
බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට. බලමුකො වෙලාව තියෙන හැටියට, 🙂
@[DiN3sH],
බොහොමත් ම ස්තූති සහෝ කමෙන්ට් එකට
@Dina,
බොහොමත් ම ස්තූති සහෝ කමෙන්ට් එකට 🙂
@රොයිලි
දැනට නම් මුකුත් නැහැ. බලමුකො ඉස්සරහට……
නියම වැඩක සහෝ, නියමයි. ගොඩාක් ඉස්තුති….
බොහොමත්ම ඉස්තූතී රොයිලි සහෝ…..
බොහොම ස්තුතියි රොයිල් සහෝ මේ වගේ ෆිල්ම් එකක් දුන්නට.මමත් මේ දිනවලදරැ සුරතල් බැලිමට සුදානමින් ඉන්නේග
@Ishan Gihantha,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@vernie,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@කේ. යූ. ජී. උදාර,
අනිවා වෙලාව තියෙන විදියට ගේන්නම් සහෝ. ඒක නෙවෙයි අමිලගෙන් ඇහුවා වගේම ඔයාගෙන් අපිට ඊලඟට මොකක්ද ලැබෙන්නේ? 🙂
@notisamanalaya,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@M.D.A Pradeep (අමිල මනනදේව)
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. අපිට ලඟදීම ඔයා මොනාද දෙන්නෙ…. 🙂
@chamila,
බොහොමත්ම ස්තූතියි සහෝ 🙂
@Budditha Fernando,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂 අනිවා බයිස්කෝප් සිංහලෙන් එකෙන්ම පමණයි. ඔයාගෙනුත් තව සබ් එකක් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා..
@shani
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
නියම වැඩක් රොයිලි සහෝ.වින්දනය විතරක් නෙවයි අධ්‍යාපනික පැත්තෙනුත් වටිනා මේවගේ දේවල් දෙන්නෙ බුද්ධිත සහෝ කිවුව වගේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එකෙන් විතරයි.අන්න ඒ නිසා තමයි අපි ඉන්ටර්නෙට් ලොග් වුන ගමන් මුලින්ම මේ සයිට් එකට එන්නෙ.ඔන්න මං ෆිල්ම් එක බාන්ඩ දැම්ම.තව හොඳ හොඳ, ලස්සන, වටිනා, ෆිල්ම් දවසින් දවස අපිට දෙන්න රොයිලි අයියට පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනව.ජයවේවා.බොහෝ…………ම ස්තූතියි…!
@විකියා,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 🙂
@kasun,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@uda,
බොහොමත්ම ස්තූතියි සහෝ විස්තරාත්මක කමෙන්ට් එකට 🙂
@D_DASH,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ Sha,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
@ Bunny,
නෑ නෑ එහෙම ඒවා නෑ…. 🙂
thnks Machan me Sinhala sub ekata
thankz
කියන්න වචන නෑ… ඉතා වැදගත් මේ වගේ වාර්තා වැඩසටහන් සිංහල උපසිරැසි සමග ලබා දීම.. සෑම දෙනාගේම දැනුම වර්ධනය කරලීමට සමත් මෙවන් වාර්තාමය වැඩසටහන් ඉදිරියටත් සිංහල උපසිරැසි සමග ලබා දීමට කටයුතු කරන්න කියලා රොයිලි අයියගෙන් ඉල්ලා සිටිනවා.. සුබ පතනවා!!! ජය!
ස්තුතියි රොයිලි saho……
Maxxxa Movie eka ….. Sub Walata Bohoma stuti …me wage tawat movies walata sub karanna …Good luck
maru… niyamai…
උපරිමයි…….
මේ වගේ දුර්ලභ වටිනා දේවල් ඉස්සරහටත් අරගෙන එන්න සහෝ…….
එළ වැඩක්!
බොහොම ස්තුතියි රොයිලි සහෝ.මමත් මේක බාන්නයි යන්නේ.
ජය!!!
thanx sub walata.mama kamathie waartha wadasatahan walata.
බොහොම ස්තුතියි රොයිලි අයියේ මේ වටිනා කතාවට.. මේ වගේ ඒවා ඉතින් බයිස්කෝප් එකෙන්ම පමණයි..
hodai thanks
කියන්නන් වචන නෑ…ඇත්තටම හුගාක්ම වැදගත් වෙන දෙයක් අපි කාහටත්ම..මෙවැනි නිර්මාණ උපසිරසත් එක්ක දීම අමිල සේවයක්…
බොහොමත්ම ඉස්තූතී රොයිලි සහෝ…..
අයෙත් මේ වගේ අධ්‍යාපනික වටිනාකමක් තියෙන නිර්මාණ අරන් එන්න කියා ඉල්ලා සිටිනවා…
ජයෙන් ජය~!
huta a tikata watila thiyanawane comment ela ela thanks machan
mama 1st
රොයිලි සහෝ එළ වැඩක්!
මේක අතිශය දුර්ලභ ගණයේ වාර්තා චිත්‍රපටයක්!
මේ වගේ එකකට සිංහල සකස් කරලා මේ විදිහට ලබා දීපු එකමත් ලොකූ පිනක් සහෝ!
අපේ රටේ කොච්චරවත් ඉන්නවා ඉංග්‍රීසි දැනුම අඩු උදවිය.
කොච්චර සාක්ෂරතාව ඉහළයි කියලා කිව්වත් සාමාන්‍ය උදවිය බහුතරයකට ඉංග්‍රීසි බැහැ.(මටත්නම් බෑ තමා…:D)
ඒ හේතුව නිසාම ඔවුන්ගෙන් වසං වී යා හැකිව තිබූ දැනුමක්, අවබෝධයක් සහ නිර්මාණයක් මේ විදිහට සිංහල සමගින් ඔවුනට සමීප කරවන්නට ඔබ දැරූ උත්සාහයට මාගේ ප්‍රණාමය පුදකරනවා සහෝ. කිසිදු භේදයකින් තොරව කොයි රටක වුණත් වෙසෙන තරුණ ප්‍රජාව විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු සලරුවක් ලෙස මෙය නම් කිරීමට මා කැමතියි.
දරුවෙකු මව් කුසේ ගෙවන අවධිය ගැන අපේ රටේ අය අතරේ තිබෙන්නේ බොහොම අල්ප දැනුමක්. ඒ දැනුම ප්‍රායෝගිකව අපේ ඈයින්ට බෙදා දෙන්න ඔබ ගත් උත්සාහය ගැන ස්තුතියි.
මාගේ නිර්දේශයට අනුව:
” විවාහ ගිවිසගෙන සිටින / යම්දාක විවාහවීමේ අපේක්ෂාවෙන් සිටින / මව් පදවිය පිය පදවිය ලැබීමේ සිහිනයක් හිත යට මුළුගන්නාගෙන සිටින / දරුවෙකු බලාපොරොත්තුව සිටින හෝ දරුවෙකු බිහිකිරීමේ අවධියක පසුවන සියළූම තරුණ-තරුණියන් සහ අඹු-සැමියන් විසින් මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි “.
ඒ වගේම මෙහි අඩංගු කාරණා තේරුම් ගැනීමට සමත් වන නිසි වයසට (16න් ඉහළ) එළැඹී සිටින ගැහැණු/පිරිමි දෙපාර්ශ්වයේම දරුවන් හට මෙය නැරඹීමට ඉඩ සලස්වන ලෙස වගකිවයුතු වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක් කිරීමටත් කැමතියි. ඒ ඔවුනගේ අනාගතයේ මතු සැබෑ වන සිහිනයක්, සම්පතක් පිළිබඳව ඔවුනට නිවැරදි සහ විද්‍යානුකූල අවබෝධයක් ලබා දී තිබීම ඉතාමත් ප්‍රයෝජනවත් වේ යැයි මා හිතන නිසා.
ජය!
Ah ada mamai 1 😀
මේකෙ නරක එව්වා හේම නැනේද? 😀
Ela ela sahodaraya Thankzzzzzzz meka dunnata 🙂
Sinhala sub akatath Thankzzzzzzzz 🙂
Jayawewaaaaaaaaaaaaa 😀