Independence Day (1996) Sinhala Subtitles | ලෝකයටම එක දිනයක්!!![සිංහල උපසිරැසි සමඟ]
මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය.මේ චිත්‍රපටිය කරන්න මට අවසර දුන් බයිස්කෝප් සොයුරන්ට ස්තූතිය දෙන්න ඕනෙ.. මේක ටිකක් පරණ චිත්‍රපටියක්.. ඒත් කිසිම පරණ ගතියක් නෑ… එක දිගට නැවත නැවත බලන්න පුලුවන්!! බොහොම සුන්දර චිත්‍රපටයක්. සමහර විට ඔබ මේ දේදි බලලා ඇති…ඒත් ආයෙත් බලන්න ආරාධනා කරනවා..මම වැඩිපුර කැමති විනාශ චිත්‍රපටි වලට…මම හිතන්නෙ 1989 ඉපදුණු නිසා වෙන්න ඇති. කොහොමහරි, කමක් නෑ….
මේ චිත්‍රපටය ගැන කතා කළොත් 1996 තමයි නිර්මාණය වුණේ. IMDB රේටින් වල 6.8ක් අරගෙන තියෙනවා. ඩීන් ඩෙල්වින් ගෙ සහය ඇතිව රොනල්ඩ් එම්රිච් තිර පිටපත ලියපු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රොනල්ඩ් එම්රිච් විසින්මයි.. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට විල් ස්මිත් – කැප්ටන් ස්ටීව් හිලර් ලෙසත්, බිල් පුල්මන්– ඇමරිකා ජනාධිපති විච්මෝ ලෙසත්, ජෙෆ් ගෝල්ඩ්බ්ලම් – ඩේවිඩ් ලෙවින්සන් ලෙසත් හඳුනා ගැනෙනවා..
කෙටියෙන්ම කිව්වොත් මේ චිත්‍රපටය ට පිටසක්වල ජීවින් මුල් කොට ගෙනයි දිවයන්නෙ!! 1969 දි නීල් ආම්ස්ට්‍රෝං හඳ මත තියලා ආපු ඵලකය, ඉන්පස්සෙ, කවුරුවත්ම දකින්න ඇතිද?
ඔව්….ඔවුන් පෘථිවියට ආවේ..ඒ කියන්නෙ.. අපි විශ්වයේ තනිවෙලා නෑ.. ඒක සතුටක් වුණත්, ඔවුන් ආවෙ අපෙන් මහ පොළව උදුර ගන්න නම්….අපි මොකද කරන්නෙ? කවුරුත් හිත ඇතුළින් නුරුස්සන ඇමරිකාවට, ලෝකය එක් කළ හැකි වේවිද? කේබල් රෙපෙයාර් කරන කෙනෙකුට යුද්ධයක් සැලසුම් කළ හැකිද? නාටිකාංගනාවක් විවාහ කරගත්ත නිසා කැප්ටන්ට අහස අහිමිවේවිද,? Area 51 බොරුවක්ද? ආරක්ෂක ලේකම් ගේ අවසන් තීරණයට අනුව ජනාධිපති ක්‍රියා කරයිද? න්‍යෂ්ටික අවි සක්‍රීය කළහොත් කුමක් සිදුවෙයිද? කොකාකෝලා කෑන් එකකට මේ අතර කළ හැක්කේ කුමක්ද? අවසානය ලෝකයට බලාපොරොත්තු වූ නිදහස ලැබේවිද? මේ හැමදේම දැනගන්න…..බලන්න!!! The Independence Day
මගෙ පළවෙනි එක නිසා… වැරදි ඇති.. සමාවෙලා ඉතින්!! ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ. යන ගමන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා…….
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
6061 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/08/07
මේකේ link එක අලුත් කරන්නකෝ
කරන්නකෝ
Download කරම්න දෙන්නේ නෑ
කිසිම පිටපතක් සමග මෙම උපසිරස ගැලපෙන්නේ නැත. Please Update this Subtitle.
Thank you very much brthr
බොහොම ස්තූතියි මේ උපසිරැසි ලබා දීම ගැන… සතුටුයී ගොඩක් ❤️❤️❤️❤️
niyamai
thanks
thank
ස්තුතියි සහෝදරි සබ් එකට
mmth gaththaaa./ balal ne mek kaln,. thanx sis sub ekt,.
බොහොම ස්තූතියි.ඔබට ජය !
thnx
Independence.Day.Resurgence.2016 sub dennako bro
onna mamath gannawa.sub walata thanks
සබ් ගන්න බැහැනෙ, account suspend කියල එනවනෙ
thanks very much sis…
කට්ටියටම ස්තූතියි
මෙන්න මගේ තවත් ආසම සුපිරි ෆිලම් එකක්.
මේ ෆිල්ම් එක කලින් බලලා තිබුනත්, දැන් ඉතින් සිංහල සබ් එක එක්ක බලන්නත් හිතෙන නිසා ආයෙත් බාන්න වෙනවා….. 🙂
ස්තූති නෙරංජි….. 🙂
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
oyage sub walata godaaak sthuthi…….
කමෙන්ට් සීයය දක්නා පැමිණ මාව තවත් සබ් එකක් දමන්න දිරිමත් කළ ඔබ සියලු දෙනාටම බොහොම ස්තූතියි.
හැමෝටම හුඟක් ස්තූතියි……..මේ චිත්‍රපටය වැළඳගත්තාට… ඉදිරියේදිත් අපේ ටීම් එක එක්ක රැඳෙන්න.
ගොඩක් ස්තුතියි
ela kiri. thanks sub walata.
ස්තූතියි නෙරංජි සහොදරිය..පොඩි කාලෙ ඉදන් කොහොමහරි බලන්නම් කියලා හිතාගෙන හිටපු බයිස්කෝපයක්..ඒත් කව්ද හිතුවෙ සින්හල සබ් එක්ක සෙට් වෙයි කියලා..නියමයි…
මේක ඊයේ වෙන්න ඇති දෙන්න ඇත්තේ නේද? ඊයේ දවසේම අපිට විදුලි විසන්ධි වීමක් තිබුනා. ඉතින් සමාවෙන්න ඕන ඊයේ ම සටහනක් තියන්න බැරිවුනාට. ඔයාවත් සාදරෙයන් පිළිගන්නවා බයිස්කෝප් පවුලට. දුන්නේ පලවෙනි එක වුනාට ලිපිය කියවද්දි නම් ඒ වගක් දැනුනේ ම නැහැ. ස්තුතියි ඔයාට අපිත් එක්ක එකතු වුනාට.
ඉස්සෙල්ලම සොරි වෙන්න ඕනි ඊයේ කමෙන්ට් එකක් දාන්න බැරි වුන එකට. ගොඩක් සතුටුයි අක්කලා නංගිලා අපි සයිට් එක එක්ක එකතු වෙලා ඉන්න එක ගැන. දැන් ඉතින් වැඩි දවසක් නොගිහින් දවසට සබ් දෙකක් විතර දෙන්න පුළුවන්නේ. පළවෙනි උපසිරැය නම් පට්ට එකක් දීලා තියෙන්නේ. ෆේස්බුකියේ දැකපු විදියට ඔයා අක්කියෙක් වගේ.. එහෙනම් අක්කා ඔයාට ඉස්සරහටත් හොඳට සබ් දෙන්න ලැබේවා කියල පතනවා!!!
බයිස්කෝප් එකට සාදරයෙන් පිළිගන්නවා……
දිගටම මේ වැඩේ කරමු.
බොහොම ස්තූතියි…
patta tks
One of the films almost everyone have watched…
welcome and thanx for the subs.
keep it up!
eda meda thura balapu hodama alien film eka….pattai..deparak baluwa,,,aye balanawa pulwan unoth sinhala sub thiyena handa…thanx yaluwa…
කෙල්ලො නැතත් ජොලියක් නෑ ජීවිතේ… කිව්වලු
නෑ කවුද කිව්වේ..
මම නෙමේ ගායකයෙක්නේ කිව්වේ
පට්ට ඇත්ත බයිස්කෝප් අඩවියත් ඔය වගේ සුන්දර වලලු දාපු
අතකින් සැරසෙන්නේ නැතව පාලු වෙලා තිබුනේ ඊයේ එක්කෙනෙක්
අද තව නංගියෙක් හෙට තවත් නංගියෙක=ට ඇරයුම්
චිත්තර පටිය තෝරා ගැනීමනම් එලම තමා මේක මම බලලා තිබුනත් ආපහු බලනවා
දිගටම ඔහොම යමු… ජය වේවා.!
අයියෝ ඒකට කමක් නෑ….අපි කොහොමත් යාළුවොනෙ
අපේ කණ්ඩායමට සහෝදරියකුත්.ඔන්න සහෝදරි මමත් ෆිල්ම් එක බා ගන්නවා.පලවෙනි උපසිරසි නිර්මාණයට මගේ සුභ පැතුම්.මේ වගේ තවත් හොද චිත්‍රපටි උපසිරසි සමගින් අපට ලබා දෙන්න.
ජය වේවා!!
thanx nanga will smithge maxxa movie ekak. Sub ekata ayeth thanx.
පට්ටයි නේ…. මගෙත් ආසම නළුවා ඉන්න බයිස්කෝප් එකක්,
මේක කලින් බලල නම තියෙනවා,
ඒ වුනාට ආයෙත් බලනවා,
සබ් එකට පින් ඈ….
පොඩි දෙයක් නොකිය බැරි නිසා කියන්නම් ,
අර ඔයා කොලු රත්නයක් ඉන්නවා කියපු එකට පොඩ්ඩක් අප්සට් ද මන්ද මට, කමක් නැ මක්ක කරන්නද නේද….ජයම වේවා
මුහුණු පොතේ ෂෙයාර් කළ අයටත් ස්තූතියි!!
ෂා නිකං බ්ලොග් ලියන එක අතෑරලා…….බයිස්කෝප් එකට සබ් දැම්මා නම් හරි වගේ!! මාර ප්රතිචාරනෙ තියෙන්නෙ….තැන්කූ තැන්කූ….හැමෝටම!!
නියමයි..මමත් ආසම බයිස්කෝප් එකක්..
එහෙනම් තවත් ෆිල්ම් එකක් දෙනකම් පළමු එකට සුභ පතනවා මමත්..
ජයෙන් ජය~!
බොහොම ස්තුති………..
පට්ට ආ…………..කෙල්ලො කොල්ලො ඔක්කොම එක දිගට සබ දාපල්ලා.බලන්න අපි ඉන්නවෝ.නියමයි සහී වැඩේ නම්.සහෝ එකේ සත්‍රී ලිංගෙ සහී වගේ උදාට අනුව නම්.කොහොම හරි ඊළඟ එක දෙනකම් බලාගෙන ඉන්නව.පළවෙනි එකට සුභ පැතුම්.ජයවේවා.බොහෝ……….ම ස්තූතියි…!
meka tama will smith wa super star kenek kale balala nattam aniwa balanna thankz for the sub sis..
බොහොම ස්තුතියි. ජය වේවා!
ශා මරුනේ අලුත් සහෝදරියක් සයිට් එකට ඇවිත් ඉන්නේ ඇත්තෙන්ම අගය කරනවා කාන්තා නියෝජනයක් තියෙන එක නමි දිගටම අලුත් අලුත් ඒවට සබි දෙන්න කියලත් ඉල්ලීමක් කරනවා මේක නමි මරු බයිස්කෝප් එකක් වගේ ඔන්න එහෙමනමි අපිත් බානවෝ සබ් එකට නම් ගෝඩාරියක් පිං එහෙම නමි සහෝදරියට ජයෙන් ජයම වේවා.
දන්න කියන කෙනෙක් මම කැමතිම නළුවෙක් ඉන්න පට්ටම චිත්‍රපටියකට උපසිරැසි දාලා. බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා වගේම ඉදිරියට තවත් උපසිරැසි බලාපොරොත්තු වෙනවා. ජය෴ 😀
හරි යාලුවනේ අනිවා දෙන්නම්!!!
Thanks
ශා මරුනේ තවත් කාන්තා නියෝජනයක්. ඇත්තෙන්ම අගය කරනවා. අපිත් එක්ක දිගටම රැදෙන්න. තවත් අලුත් ෆිල්ම් වලට සබ් දාන්න. අනිවා ඕනා හොදේ. 😀
අහිංසක හිත්නේ… 😀
පට්ටම තමා දිගටම ලස්සන මරා ගන්න ෆිල්ම්ස් වලට සබ් දෙන්න… නියමයි ඔයාල මේකත් එක්ක එකතු උන එක..අයෙ නියමම සයිට් එකක් මේක 🙂 ජය……..!
thnx digatama subs denna hoda awata..
loweth na onna ohomane wenna oney…thnx
ela kiri elama kiri,mama meka baluwa dan hugak klaalekata kalin eth nawtha balami,eka nemei apita nam ”feb 14th neda” mama kiwwe INDEPENDANCE DAY eka
අනිවා දාන්නම්!!
thnxxx maxxxa sahodariya issarahatath hoda awata denna 🙂 baiscope akata thnxxxxx
Thanks
maru film akak issarahatth denna hoda films
තව සුමානෙකින් මම ඊළඟ එක විකියාට දෙන්න හිතා ඉන්නවා!
මෙන්න බොලේ…දන්න කියන කෙනෙක් බයිස්කෝප් එකට ඇවිල්ල ශ…නියමයි නංගී වැඩේ….ඉස්සරහටත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න……!!! ජය පතනවා…
ela a……………
elakiri ilaga ekath ikmanatama oni
thnQ supiri mey wagey thawa awata sub denna …
menna mekata sinhala sub danna
One in the Chamber
“නෙරංජි සුලක්ඛනා” සොහොයුරියට බොහොම ස්තූතියි!…
.
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් එකට.. ලොවෙත් නෑ ඔන්න අපිත් ගන්නවා
එලම තමා හොදේ ඉස්සරහටත් සබ් දෙන්න …. ඒලියන් කියන කතා මාලාවට දෙන්නකෝ සබ් විනාසම තමා තියෙන්නේ එකේ ..හික්ස් 😉
සුපිරි නංගෝ 🙂 🙂 🙂
දැන් මේකේ සබ් දෙන්න නංගි ලා දෙන්නෙක් ඉන්නවා නේ …නියමයි..ඔන්න දෙන්නත් එක්ක එකතු වෙලා දෙන්න එකක්
pattai pattai maxxa maxxa nangi
Thank u so much good work… 🙂
එලස් නියමයි ඔයාලත් මේකට එකතු වීම ගැන . . .
ඉස්සරහට ඉතින් හොද එකක් බලලා දෙන්න..ඔන්න විකියා ලොක්කාගෙන් අහන්න එයා තෝරලා දෙන ඒවා පට්ට 🙂
පට්ට පට්ට දිගටම සබ් දෙන්න මම ඔන්න අක්ක කියලා කියන්නම් කෝ…අපි පොඩි කට්ටියනේ 😉
එලම තමා මේ තියෙන්නේ පට්ට එකක්..පළමු එකට බොහොම පින් 2 වෙනි ඒකත් ඉක්මනටම දෙන්න ලැබේවා!!!! අක්ක හෝ නංගි …
මහත්තයා නම් හොදා… එයත් සබ් දාන්න එක්කරගෙන එන්න අත්කොට ජෝදුවටම එකට සබ් දාන්න පුළුවන්නේ
“නෙරංජි සුලක්ඛනා” සොහොයුරියට බොහොම ස්තූතියි! සබ් දුන්නට….. කවදාවත් එපා වෙන්නේ නැති සුපිරි බයිස්කොප් එකක්…කස්ටිය අනිවා බලන්න.කැමති නං කොමෙට් එකක් ගහන්න අමතක කරන්න එපා.අකමැතිනං කොහොමහරි කොමෙන්ට් එකක් ගහලයන්න මතක්කරලා…….. 🙂 විකී TanQ හොදේ…….. 😛
තාරක කියන්නෙ මගේ කොලු රත්නය……..ඒකියන්නෙ අනාගත මහත්තැන්!
සිංහල සබ්වලට තෑන්ක්ස් සහී. මේක මට බලන්න ආස හිතිලා දවස් දෙකකට විතර කලින් බාගත්තා. අද ඒකෙ සිංහල සබ් එක්ක බයිස්කෝප් එකෙන් ඇවිල්ලා. නිරංජි සහීට ගොඩාක් ස්තූතියි……
දිගටම සබ් වැඩේ කරගෙන යන්න.
@Neranji පට්ට හොදේ ඔන්න මමත් බානවා..අයෙ විනාස වෙන ඒවාම දෙන්නකෝ..ලෝකේ විනාසෙත් ලගලු නේහහ්: (
දැන්ම මේවා බලලා හිත හදා ගන්න පුළුවන් නේ.. කවුද “තාරක” කියන්නේ අපි අහලා නෑ නේ 🙁 හරි පුරස්සනයක් ????
ඒ කොහොම උනත් ජයාම වේවා Neranji සහෝදරී
අපිත් ඔන්න සහෝදරියව සාදරයෙන් පිලිගන්නවා……..!!!ඉස්සරහටත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න……!!!
ඔන්න සිංහලෙන්ම දැම්ම අයෙ මොකද නොන්ඩි වෙන්නේ ඉංග්‍රීසි කොටලා නැද්ද…කවුද බොලේ තාරාක කියන්නේ ??? ඒ අක්කේ
නියමයි කොල්ලෝ විතරක් හිටියද මදිනේ,, ඔන්න දැන් හරි ඔය දෙගොල්ලොම ඉන්නේ..දැන් ඉතින් නියමයි.ඉස්සරහටත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න.. ජය පතනවා සහෝදරී…..
ගොඩක් අය ඇවිල්ලානෙ……..ෂා මට හරි සතුටුයි. උපුටා ගැනීම් ඔහුගේ අවසරය මත සිදුවිය යුතුයි කිව්වෙ…(තාරක අයියාගෙ අවසරය මත වෙන්න ඇති..) ඒක හැබෑව… හික් හික්… ස්තූතියි!!! මම ඉස්සරහට පුළුවන් තරම් විනාස ෆිල්ම් දෙන්නම්!!!!
thnx 🙂 sister welcome (Y) baiscope web site
පළිගන්නවා සාදරයෙන් බයිස්කෝප් නිවහනට.. මුල්ම තෝරා ගැනීම උපරිමයි,.දිගටම හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න.. කාන්තාවෝ දෙන්නෙක් ඉන්නේ දැන් සබ් දාන්න..පට්ට නේ
ඉස්තූතී හොදේ දිගටම සබ් දෙන්න..
හුටා පොඩි මිස්කෙට් එකක් ඈ..
සමාවෙන්ඩෝන සහොදරිය…
බොහොම ස්තුතියි උපසිරසි වලට ආ.. 😀 😀
බොහොම පින් වැඩේට සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් එකට..දිගටම සබ් දෙන්න පට්ට ඒවාටම …කෙල්ලෝ ටිකක් ඉන්නවා කියන්නෙත් මේ සයිට් එකට හයියක් නේ
පට්ට පුළුවන් නම් මේ වගේ ලෝකේ විනාස ගැන ෆිල්ම් දෙන්න KNOWING වගේ ඒවා තව හොද ඒවාට සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා පතනවා!!
එල එල..බලන්නම් මචන්..තෑන්ක්ස් සබ් එකට ආ
සුපිරි ෆිල්ම් එකක් එදා මෙදා තුර බලපු මේකට මගේ නම් රේටින් අඩුම 7.5 ක් වත් දෙනවා..ඇත්තටම කතාව ඉවර වෙනකම් කට ඇරගෙන බලන්න පුළුවන්.කි පාරක් බැලුවත් කම්මැලි නෑ.මේ වගේ පරණ ඒවාට සබ් දෙන එක අගය කරන්න ඕනේ ඊයේ දුන්න සොහොයුරියත් අපිට වෙනස්ම තේමාවකින් ගිය කතාවක් දුන්නේ අද තවත් එකක්.දිගටම මේ වැඩේ කරන්න.ඉස්තූතියි
MAXXA THNXXXXXXX 🙂 DIGATAMA SUBS DENNA
හොදයි නේ.. ඔයාලත් මේකට එකතු උන එක නියමයි. ගැහුණු ළමයි නෑ නේ සබ් දෙන්න හරි අඩුනේ.ඒ කොහොම උනත් මේකට එකතු උන එක ලොකු දෙයක්.දැන් මේ සයිට් එකෙත් ඉන්න එක නියමයි. ඉස්සරහට දෙන්න හොද ඒවාට
elakiri~|~එළකිරි
කමෝන් කමෝන් අලුත් නංගිලා… එල වැඩක් හොඳේ…. දිගටම සබ් දෙන්න ඕනෙ. අපිට ඕනෙ හින්දි! හොක් හොක්…
මාත් ආසම ෆිල්ම් එකක්. ආයෙම බලන්න ඕන
Tnx maxxa 🙂 elakiri nanagi
ආසාවෙන් පොඩි කාලේ බලපු පට්ට පහරක්..ආයේ බලනවා මේ හොද yify ගේ බ්ලුරේ එකක් දීලා තියෙන්නේ..අනිවා බලනවා අදම..ඉස්සරහට දිගටම දෙන්න සබ් …
පට්ට නගෝ පළමු එකම පට්ට ඉස්සරහට හොදම ඒවා.ඕනේ…
elama kiri thanx 1st sub akata,igawatath hoda awta denna…
සුපිරි /// සුපිරි /// පළමු සබ් එකට බොහොම ඉස්තූතියි සාදරෙයන් පිලිගන්නවා බයිස්කෝප් එකට.. තවත් සබ් ඕනේ..ඔයාලා වගේ කට්ටිය නැතුව අඩුවක් වෙලා තිබ්බේ ඔන්න දැන් ඒකත් හරි 🙂
බොහොම ඉස්තූතියි පට්ට……..
MaXXa nangi patti onna sadarayen piliganawa
එල එල දිනෙන් දින අලුත් මුහුණු.. ඒ මදිවාට දැන් කෙල්ලොත් ඉන්නවා නේ මරු අප්පා..බයිස්කෝප් එකට සහ නෙරන්ජි සහෝදරියට බොහොම පින් ඉතින් මේ වැඩේට 🙂
නියම සුපිරි ෆිල්ම් එකක් පළමු සබ් එකක් පට්ට කියන්න දෙයක් නෑ දිගටම දෙන්න ඔයාලා වගේ කාන්තාවන් එකතු වීම ලොකු දෙයක්
නියමම ෆිල්ම් එකක් මේක ..අපිත් ඔන්න සහෝදරියව සාදරයෙන් පිලිගන්නවා!! ඉස්සරහටත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න ..
Meka balala tiyenawa patta film akak…
බොහොම ඉස්තූතියි!
ආහ් කියන්න බැරි වුණා නෙව, ලිපිය මරු හොඳේ… 😀
niyamai kelle wade karagena yannnn.gud luck….ausome……
එල කිරි නේ අක්කද නගෝ ද … දන්නේ නෑ… ඔන්න කවුරු උනත් ආදරයෙන් සාදරයෙන් බයිස්කෝප් වෙබ් අඩවියට පිලිගන්නවා..දිගටම සබ් දෙමු නේ .. 😉 මේක අනිවා බලනවා අදම.
පට්ටම තමා මෙන්න මේ කට්ටිය සබ් දෙන්න බැහැලා එල තමා.. මේක ඉස්සරම බලපු මැක්සා එකක්.දැන් නම් මතක නෑ..මේක දුන්න එක න්ම්ම් ලොකුම ලොකු දෙයක්..
මෙන්න බොලේ වැඩක්!
කෙල්ලෝ හිටු කියලා සිංහල සබ් දෙනවනේ ඒ ගමන; 🙂
හොඳයි හොඳයි. මේක කාලයක් තිස්සේ ලිස්ට් එකේ තිබිච්ච නිසා මංනම් හිතුවේ ලැබෙන එකක් නැති වෙයි කියලයි. කොහොම නමුත් නෙරංජි සහී මේක ඔයාහරි ඉවර කරලා දුන්නු එක ලොකු දෙයක්!
ඊයේ ආපු කෙල්ල ආවේ අමුතු වෙනසක් අරගෙන, අද ආපු කෙල්ල ආවේ මග අතෑරුණ වැඩක් ගොඩදාගෙන. ඔන්න පේනවද කෙල්ලන්ගේ හයිය. හැමෝම අලුතින් සබ් එකක් භාරගන්න කැමති වෙද්දි ඔයා කෙනෙක් අරගත්තත් කරගන්න බැරිව හිටිය එකක් කරලා දෙන්න බාරගත් එක ඇත්තෙන්ම පුදුමයි. අපිට දිගටම ඔයාලගේ සහය වුවමනා ඒ ශක්තිය නිසාමයි.
එළ එළ! මේක මාත් සබ් එක්ක බලන්න හරි ආශාවෙන් උන්නු එකක්!
පහුවෙච්ච කාලේ හැටියට මං හිතුවේ දෙන්නෙම නෑ තමා කියලා.
බොහොම පිං මේක අපට සිංහල එක්ක බලන්න ඉඩ සැලසුවාට!
ජය!
හහ් මෙන්න අදත් අක්කා කෙනෙක් නියමා..යි බයිස්කෝප් ඔන්න ඔහොමයි වෙන්න ඕනේ. හැමෝම කෑ ගහනවනේ නෑ නෑ කියල.
දැන් හරි..
නංගිලා එකතු වෙන එක නම් මැක්සා 😉 ඔයාල නැතුව අඩුවක් වෙලා තිබ්බේ ඉස්සරහටත් හොද ඒවා දේවි කියලා හිතනවා. ඉස්තූතියි!
ජයම පතනවා මුල්ම සබ් එකට දිගටම සබ් දෙන්න..
ඔන්න සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් වලට.මේක තමා සබ් දෙන්න තැන.ඔයාලට… දිගටම දෙන්න මේ වගේ පට්ට ෆිල්ම් වලට
MAXXA THNX LOT…. WELCOME
THANKU
එල එල එල කිරි අද කෙල්ලෙක්.. 😉
නියමයිනේ දැන් ඔන්න දැන් බයිස්කෝප් එකේ කෙල්ලොත් වැඩට බැහැල.පට්ට.ඉස්තූතියි
සුපිරි ඔයාලා වගේ කට්ටිට මේ සයිට් එකට එකතු වීම නම් පට්ට..
දිගටම සබ් දෙන්න පරණඋනත් මේ වගේ සුපිරි ඒවාට ජය..
මේක ඉස්සර කට ඇරන් බලපු සුපිරි ෆිල්ම් එකක්..අයෙ ලොවෙත් නෑ මේ වගේ පරණ එකකටම මුල්ම සබ් එක දුන්න එක නම්..
දිගටම සබ් දෙන්න ලැබේවා!
— ALL THE BEST —
බොහොම ස්තුතී
අඩේ…මෙන්න අද තවත් සහෝදරියක්..මේ කට්ටියත් වැඩේට බැහැලා වගේ..එල එල බයිස්කෝප් එක දැන් පට්ටනේ..
දිගටම සබ් දෙන්න.
අද දීලා තියෙන්නේ පට්ට එකක්
පට්ටම තමා..මම අද එක 🙂