Indiana Jones and the Temple of Doom (1984) Sinhala Subtitles | කාළි මෑණියගේ මරණයේ දෙවොල [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් මිතුරනේ, බයිස්කෝප් අඩවියට ලබා දෙන තුන්වැනි නිර්මාණයයි මේ. ඒ වගේම මේ මගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීමයි.
චිත්‍රපටය මීට දශක දෙකකට පමණ ඉහතදී අතිශය ජනප්‍රිය වූ ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ එක සන්ධිස්ථානයක්. මෙය අධ්‍යකෂණය කොට තිබෙන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යකෂක ස්ටීවන් ස්පිල්බර්ග්. මේ චිත්‍රපටය තවත් එක බටහිර සිනමා සිත්තමක් පමණක් නම් නෙවෙයි. මෙහි බොහෝ කොටස් තිරගත කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේදී. ඒ විතරක් නෙවෙයි. එදා යුගයේ ජනප්‍රිය සිංහල නලු නිලියනුත් මෙහි රඟපානවා. නැසීගිය රංගධර ඩී. ආර් නානායක්කාර, දෙනවක හාමිනේ වගේම අයිරාංගනී සේරසිංහත් මෙහි චරිත රඟපානවා. හින්දි සිනමාවේ දුෂ්ට නළුවා ලෙස විරුදාවලිය ලත් අම්රිෂ් පූරිත් මෙහි ප්‍රධාන චරිතයක් රඟපානවා.
චිත්‍රපටය ගැන කියනවානම්, අනතුරකට ලක්වන ඉන්ඩියානා ජෝන්ස් ලෙස රඟපාන හැරිසන් ෆෝඩ් රැගත් ගුවන් යානය කඩා වැටෙන්නේ ශ්‍රී ලංකාවට. අනතුරෙන් පසු ලංකාවේ එක් දුප්පත් ගම්මානයකට යන ඉන්ඩියානා ජෝන්ස් ට ව්‍යසනයකට පත්ව සිටින අසරණ ගම්මුන්ගේ ඉල්ලීමකට සවන් දෙන්නට සිදුවනවා. එය ඉටුකිරීමට යාමේදී හමුවන අමුත්තන් හා සිද්ධි විටෙක විනෝද ජනකයි, විටෙක පිළිකුල් සහගතයි, තවත් විටෙක ලොමු දැහැගන්වන සුළුයි. විශේෂයෙන් මෙහි ඇති භෝජන සංග්‍රහය ඔබට කිසි දිනෙක අමතක නොවනු ඇති.
සිංහල උප සිරැසි ලබා දීමේදී මා ටිකක් වෙනස් ක්‍රමයක් අනුගමනය කලා. ඉංග්‍රීසි උපසිරැසි ගොනුවේ පේළි ඉවත් කරනු වෙනුවට ඒවාත් තබාගෙනම එක් ගොනුවකුත් ඉංග්‍රීසි උප සිරැසි නැතිව තවත් එකකුත් නිර්මාණය කලා. ලද හැම අවස්ථාවකින්ම ඉංග්‍රීසි උගැන්මට ආශාවක් ඇති පාඨකයින් හට පලමු ගොනුව වඩාත් ප්‍රයෝජනවත් වේවි.
වෙනදා වගේම චිත්‍රපටය බැලීමෙන් පසු ඔබට සිතෙන දේ කමෙන්ටු බවට පෙරළන්න. විශේෂයෙන් ඉංග්‍රිසි – සිංහල උපසිරැසි ගැන ඔබේ අදහස් වගේම ගල් මුලුත් ඉතාම වටිනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
7060 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/07/17
thanks bro sub ekta
Thank you bro
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thanks for the Sub
Thx bokka
Thanks Bro….!!!
Thank you very much
thanks…
thank you
බොහොම ස්තූතියි
තෑන්ක් බන් සබ් එක ගත්තා…සබ්ටයිටල් එක ගන්න පුලුවන්
Subtitle එක නෑනේ
bohoma sthuthie saho! jaya! watina film ekak
Thanks bro sub ekata..
Jaya wewa!
කෝ බන් සබ?
lankawe hoot kara kiyala tibunata kisima prsiddiyak nati film ekak .
api danne lankawe shoot kara kiyanne ekai kiyala ne
marama watinwa anit ayatat plwanm sin-eng sub ma wage hadnna supiriii tanxxx sub 1kata
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanks saho sub 1ta.
That is very interesting, You are an excessively skilled blogger.
I’ve joined your rss feed and look ahead to seeking extra of your excellent post.
Additionally, I have shared your site in my social
networks
ѡhoah this blog is magnificent i really like reading your artіcles.
Stay up the good աork! Yօu understand, a lot of people are hunting ɑгound for
this information, you cߋuld aid them greatly.
I ɡot this web ѕite from my Ƅuddү who shаred with me conceгning this site and at the moment tɦis time I am browsing this website and reading very informative articles
оr reviews at this time.
Hi there, There’s no doubt that your site might be having browser compatibility issues.
When I take a look at your site in Safari, it looks fine however, when opening in I.E., it has some overlapping issues.
I simply wanted to provide you with a quick heads up!
Other than that, great website!
I absolutelʏ lovе your blog.. Excellent colors &
theme. Did you develop this web site yourѕelf? Please reply baсκ as I’m attеmpting to creɑte my very
own blog and wаnt to learn where you got this from or exactly what the theme is called.
Many thanks!
Terrific article! This іs the kind of info that ѕhould be shared across the internet.
Disgrace on the seek engines fοr now not positiߋning
this submit upper! Come on over and seek advice from my website .
Thanks =)
Hi, і tҺink that i saw you visited my site thus i came to “return the favor”.I am attempting tօ find things to improve my site!I suppose its ok to use some of your ideas!!
TҺis iѕ really fascinating, You are an overly skilled blogger.
I’ve joined your rss feed and stay uρ for looking fоr more of
your fantastiс post. Also, I have shared your site in my social networks
GooԀ post. I learn something new and chаllenging on sites I stumbleuƿon every day.
It ԝill always be useful to read content
from other authors and use something from their sitеs.
Good respοnd in return of this query with genuine arguments and exƿlaining the ԝhole
thing about that.
We’re a group of volunteers and starting a new scheme in our community.
Your website offered us with useful information to work on. You have performed an impressive process and our whole group will likely be thankful to you.
Аsking questions are really fastidiߋus thing if you aгe not underѕtanding anything totally, however
this post offerѕ pleɑsant undeгstanding yеt.
hello!,I гeally like your writing very a lot!
percentage we keep սp a correspondence extrа approximatеly your post on АOL?
I need an expert on thiѕ area to resolve my pгoblem.
Mayƅe that іs you! Taking a look forward to see you.
wonderful put up, very informative. I ponder why the other experts of this sector do not notice this.
You must continue your writing. I’m confident,
you’ve a huge readers’ base already!
WҺat’s up colleagues, nice piece of writing and good argumеnts commented at this place, I am genuinely enjoying by these.
It is perfect time to make a few plans for the longer term and it’s time to be happy. I’ve read this submit and if I may just I desire to counsel you few interesting issues or advice. Perhaps you can write subsequent articles referring to this article. I want to learn more issues about it!
Іf you deѕire to get a great deal from this paragraph then үߋu hаve to apply these methods to ʏour won website.
Thаnkfulness to my father ѡɦo shared with me about
this web site, thiѕ web site is in fact rеmarkable.
Aϲtually no matter if someone dߋеsn’t understand afteг that its
up to other people that they will help,
so hеre it occurs.
Very good information. Lucky me I found your blog by chance (stumbleupon). I have book marked it for later!
wɦoaɦ thiѕ blog is wonderful і love stuԁying your articles.
Keep up the gгeat ԝork! Yoս know, many people are hunting round
for this info, you ϲan aid them greatlу.
Hello, all is goіng perfectly here and ofcoursе every one is sharing information, that’s ցenuinely fine, keep
up writing.
This website was… how do you say it? Relevant!!
Finally I have found something which helped me.
Thanks a lot!
thanks machan..
Thanks saho…..
Howdy great blog! Does running a blog such as this
take a great deal of work? I have virtually no expertise in computer programming however I was hoping to start my own blog in the near future.
Anyways, should you have any recommendations or techniques for new blog
owners please share. I understand this is off subject nevertheless I simply needed to ask.
Thank you!
Great web site. Lots of useful information here.
I am sending it to a few friends ans additionally sharing in delicious.
And obviously, thanks to your sweat!
Link exchange is nothing else however it is only placing
the other person’s blog link on your page at suitable place and
other person will also do same in favor of you.
My partner and I absolutely love your blog and find the majority of
your post’s to be just what I’m looking for.
Do you offer guest writers to write content for yourself?
I wouldn’t mind writing a post or elaborating on a number of the subjects you write
related to here. Again, awesome site!
I really like what you guys tend to be up too. Such clever work and reporting!
Keep up the terrific works guys I’ve you guys to my own blogroll.
thank you malli, old ekak unat mama hoya hoyabalenne a wage ewa, western film set ekak tiyenawa best, tama sub deela naha, balanna puluwannam denna thanks a lot
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Thanks for All of You………………………
ela
එල මාත් සබ් එක ගත්තා ඕන්…
ලංකාවේ රුපගත කරපු ෆිල්ම් එකක් කියල අහලා තිබුනට මේක බලල තිබුනේ නෑ. ගොඩාක් ස්තූතියි සහෝ සිංහල සබ් එක්කම මේක දුන්නට…
********එලම එල මචෝ. පට්ටම පට්ට පට පට බොහෝම ස්තූතියි මචන්…**********
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
film 1 download karanakota comment kara. me baluwata passe. sinhala sub niyamai. meke film godak thiyanawa neda. 2008 eka baluwa. anith ewath sub ekka dennako………………
Thanx…. Saho.. jaya wewa
@ Kosala
Thanks for the information. Thumbs Up.
Paradox
I found this from Wikipedia.
The filmmakers were denied permission to film in North India and Amer Fort due to the government finding the script racist and offensive.[6][11][13] The government demanded many script changes, rewritings and final cut privilege.[8] As a result, location work went to Kandy, Sri Lanka, with matte paintings and scale models applied for the village, temple, and Pankot Palace. Budgetary inflation also caused Temple of Doom to cost $28.17 million, $8 million more than Raiders of the Lost Ark.[13] Filming began on April 18, 1983 in Kandy,[14] and moved to Elstree Studios in Hertfordshire, England on May 5. Producer Frank Marshall recalled, “when filming the bug scenes, crew members would go home and find bugs in their hair, clothes and shoes.”[14] Eight out of the nine sound stages at Elstree housed the filming of Temple of Doom. Lucas biographer Marcus Hearn observed, “Douglas Slocombe’s skillful lighting helped disguise the fact that about 80 percent of the film was shot with sound stages.”[15]
උපසිරැසියට බොහොම ස්තූතියි Paradox සහෝ. තව එකකින් ඉක්මනින් හමුවෙමු නේද? 😛
බොහෝම ඉස්තූතියි පළමු උපසිරස නිර්මාණයට සහෝ..
දිගටම උපසිරස යොදන්නට ලැබේවා කියලා පතනවා..ඒ වගේම හැමෝටම අනිවාර්යයෙන්ම මේ බයිස්කෝප් එක බලන්න කියලත් ඉල්ලා සිටිනවා..
ජයෙන් ජය~!
onna bawa tnx tnx
මේක වැටෙන්නේ ඉන්දියාවට මිසක් ලංකාවට නෙවෙයි .සිංහලෙන් කතා කලාට ලංකාවේ නළුවන් නිලියන් හිටියට මේක රූගත කරල තියෙන්නෙත් ඉන්දියාවේදි .ඔවුන් ඉන්දියාවේ පොඩි කෑල්ලක් තමයි ලංකාව කියල හිතල වෙන්න ඇති.කොහොමත් ඇමෙරිකාවේ අය අපට කියන්නෙත් ඉන්දියන්සලා කියලනි.මේකේ ලංකාවට වෙන සම්බන්දයක් නේ ඉතින් .
PLEASE GIVE ” CHE” SINHALA SUBS
ThankU
Thanks machan…..
Thanks mate….good work
තැන්කූ! මමනම් මේක බැලුවා
මේකෙ සිරාවටම ලන්කාවෙ කස්ටිය ඉන්නවා..
ජය වේවා පළමු සබ් එකට
කඩ්ඩ එක්ක සුබ් දීපු 1 නම් නියමයි…….ගොඩාක් ඉස්තූතියි යාලුවා,.,.,,.,.,.,
වටිනා සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසි එකතු කළාට බොහොම ස්තූතියි සහෝ……….
@ uda
ඇත්තටම ඒක මටත් හරි හැටි පැහැදිලි නෑ. එක් කොටසක ( 19:40 min) ඉන්ඩියානා කියනවා අපි ඉන්නෙ ඉන්දියාවෙ කියලා. ඒත් තවත් තැනක (23:35 min) ෂෝටි කියනවා “ඔබ ලංකාවෙන් යයි ” කියලා. මා සිතූ ආකාරයට චිත්‍රපටය අපට ඒත්තු ගන්වන්නට උත්සාහ කරන්නේ ලංකාව යනු ඉන්දියාවේ කොලනියක් ලෙසයි.
Paradox
පට්ට ෆිල්ම් එක මචං මේක…..මං දැක්ක ස්ටාර්මූවිස් එකේ යද්දි….අබ් දීපු එකනං ගොඩක හොඳයි 🙂
බොහොම ස්තුතියි!!!!
ඉස්තූතී මචං 🙂
thank uuu 🙂
ලොවෙත් නෑ මචං සුපිරි ෆිල්ම් එකක්..ප්‍රථම නිර්මාණයට සුභ පැතුම් !
මචං,
මේක බොහොම වටිනා වැඩක්. ස්තුතියි ඒකට මුලින්ම.
මේ චිත්‍රපටය බොහෝ වර්ගීකරණයන්හි හොදම හොලිවුඩ් චිත්‍රපට 100 අතරට ඇතුලත්වන්නක්.
ඒ වගේම මේ චිත්‍රපටයේ තියෙන බොහොමයක් දර්ශනතල ලංකාවේ ඒවා වුනත් (පටිගත කලේ ලංකාවේ නිසා) මේකෙන් කියවෙන්නේ චිනයේ සහ ඉන්දියාවේදී සිදුවන සිදුවීම් සමුහයක් ගැනයි.
ela kiri wadak macho.eth english dapueka mage mathayata anuwa nam ekaga wenna. mokada onima thanakin english sub hoyala ganna puluwanne.palaweni sab ekata subapathanawa
thanks bro.
🙂 Thanks 🙂
ජයම වේවා බයිස්කෝප් සෙට් එකටම මේ වගේ සුපිරි පහරක් දුන්න එක ගැන
නියමම වැඩක් OLD IS GOLD මචෝ
ඇත්තටම මේ වගේ පරණ ෆිල්ම්ස් වලට සබ් දෙන එක අගය කරනවා.බයිස්කෝප් කියන සයිට් එකේ වැදගත් කම එයයි..පරණ ෆිල්ම්ස් ඇත්තටම සුපිරි ඔය අලුත් ඒවා සේරම ගහන්නේ මේවා වලින් කොපි කරලා..මම නම් කියන්නේ ඔය අලුත් ඒවා වැඩිය නොදී පරණ සුපිරි ඒවා තෝරලා සබ් දෙන්න කියලයි.
බයිස්කෝප් එකට ජයම වේවා……..!!!!!!!
maXXXa kollo digatama subs denna
එලම තමා පට්ට පහරක් නේ මචෝ 🙂 🙂 බොහෝම ඉස්තූතී
ස්තුතියි පාරාඩොක්ස් සහෝ. පළමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම්. මේ කතා මාලාවේ අපේ සයිටි එකේ දීපු එක මං බැලුවා. මේකත් ඒ වගේ ම වෙන්න ඇති නේද? අනිවා බාන්න ඕන. ස්තූතියි සහෝ.
පළමු එකම නියමම තෝරා අරගෙන තියෙන්නේ.ජය!!!!
balala tiyenawa but thanks…
MEKE ANITH FILM BALALA THIYANAWA NIYAM FILM
SUB WALATA THANKXXXX
එලස් මචෝ සුපිරි වැඩේ නම් දිගටම මේ වැඩේ කරගෙන යමු..
w..o..w….thnx lot bro
පට්ට 😀 ඉස්තූතී
මරු ෆිල්ම් එකක් නේ සිරා මචෝ.!.දිගටම දෙන්න මේ වගේ ලස්සන ෆිල්ම්ස් වලට
පට්ට මචං.. ගොඩක් ස්තූතියි. ඉදිරියටත් චිත්‍රපටවලට උපසිරැසි ලබා දෙන්න. ජය!!!
දිගටම සබ් දාන්න වාසනාව ලැබේවා..බයිස්කෝප් වලට සාදරයෙන් පිලිගන්නවා..
පළමු සබ් එකට ජයම වේවා
onna thawath maxxa awata subs oney aluth yaluwa
පස්ට පස්ට මෙන්න ෆිල්ම්ස් ලොවෙත් නෑ මචං . පළමු උපසිරසට බොහෝම ඉස්තූතී
නියමා…………යි බොහෝ……….ම පින්
supiri 🙂 🙂
එල එල මේ තියෙන්නේ නියම බඩුවක් දීලා.පළමු වැඩේට මගෙනුත් සුභ පැතුම්.ඔන්න මමත් බෑවෙන්න දැම්මා.ස්තුතියි සහෝ..
ජය වේවා!!
සුපිරි සයිට් එකක් මේක නම් අයෙ කියන්න දෙයක් නෑ.වටිනා කියන නිර්මාණ දෙන්නේ..බොහොම පින් සහෝ මේ කරන සත් කාර්යයට…………………
ඉස්සරහටත් හොද ෆිල්ම්ස් වලට උපසිරස දෙන්න.පළමු එකට මගෙනුත් සුභ පැතුම්
පට්ට bohoma isthuthi “Paradox” sahota good work
පළමු උපසිරසට ජයම වේවා..අද දීලා තියෙන එකනම් අනිවා බලනවා..අද රෑම ඔන්න පින් දීලා මමත් ගන්නවා
THNAX MACHO (Y) DIGATAMA SUB DENNA
පට්ට මචෝ ඉස්තූතී 🙂
පළමු එකම ලස්සන එකකට දීලා තියෙන්නේ නියමයි දිගටම උපසිරස දෙන්න .
උපසිරස් ගොනු අරම දුන්න ඒකත් හොදයි ඉගෙන ගන්න පහසුනේ
බොහොම ඉස්තූතී 🙂
patta machan supiri wadak
එල එල එල කිරි දිගටම සබ් දෙන්න
හා,,,, මෙන්න මේක මම හොයා හොයා හිටියේ අපේ ලංකාවේ හදපු සුපිරි එකක්ලු නේද..බොහොම පින් සහෝ මේ කරන වැඩේට
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
නියමයිනේ පළමු එකම පට්ට 🙂 දෙවැනි ඒකත් දෙනකම් බලාගෙන ඉන්නේ ඔන්න ජය වේවා…………
THnnxx machho 1 st sub akata
පළමු සබ් එකට ඉස්තූතී … ජය වේවා බයිස්කෝප්
ෂාහහ් නියමයිනේ වටිනා කියන නිර්මානයක්නේ දීලා තියෙන්නේ ඒ කාලේ ලංකාව කොහොමද කියලා දැන් බලාගන්න ඇහැකි,
ජය වේවා පළමු සබ් එකට 2 වෙනි එකත් ලගදීම ඕනේ
හා!! මං හිතුවේ මේකේ අන්තිම එක දුන්නු කෙනාමයි මේ කියලා.
බැලින්නම් දෙන්නෙක්.
මෙහෙමයි සහෝ, ලංකාවට නෙමේ ඉන්දියාවට නේද කඩාවැටෙන්නේ යානය! ලංකාවේ නෙමේ මහරාජා සංස්කෘතිය තිබෙන්නේ ඉන්දියාවෙනේ, නේද?
හරි කමක් නැහැ, උපසිරසට ස්තුතියි. බලමු ඔයාගේ අමුතු අදහසත් රසවිඳලා.
එහෙනම් ජය!
පළමු උපසිරැසට සුබ පැතුම්!
ඊළඟ එකත් ගේනවනේ ළඟදිම, නේද?
පට්ට මචං බොහොම පින්
Thanks Machan. Mama ada first vage..! 😀
thanks for sin sub.
බොහොම ස්තුතී..ජය වේවා !