Infini (2015) with Sinhala Subtitles | අනන්තය [සිංහල උපසිරසි සමඟ]
මෙන්න මගේ තුන් වන උපසිරැසිය. හැබැයි මේක බාර ගෙන සෑහෙන දවසක් ගියා ඉවර කරන්න. මොකද පොඩි පොඩි කරදර ගොඩකට මුහුණ දෙන්න වුනා. ඒ නිසා ඔයගොල්ලෝ මට එකට සමාව දෙන්න ඕනා. ඊලග ඒවා හැකි ඉක්මනින්ම කරලා දෙනවා කියලා පොරොන්දු වෙනවා.
2015.05.08 වන දින තිරගත කිරීමට ආරම්භ කළ, Drama, Sci-Fi, Thriller ගණයන්ට අයත්, විනාඩි 110ක් පුරා දුවන, IMDb රේටින් 5.4 ලැබිලා තිබෙන මෙම ෆිල්ම් එකේ අන්තර්ගතය නම්, පෘතුවියට දුරින්ම තිබෙන ග්‍රහලොවක ඛනිජ කැනීම් කරන පතලක පාලන මධ්‍යස්ථානයේ සිර වූ, පරිගණක කොඩින් කරන වයිට් කාර්මිචෙලෝ ව බේරගන්න ගිය “සෙවීමේ හා මුදා ගැනීමේ” කණ්ඩායමක් ජීව විද්‍යාත්මක ජීවින් විශේෂයකගේ පැතිරිමකට මුහුණ දෙන ආකාරයයි.
Shane Abbess අධ්‍යක්ෂණය කළ මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නේ,
Daniel MacPherson as – වයිට් කාර්මිචෙලෝ
Grace Huang as – ක්ලෙයාර් ග්‍රිනිච්
Luke Hemsworth as – ක්ලෙයාර් කෙන්ට්
Bren Foster as – මෝර්ගන් ජක්ලර්
Luke Ford as – චෙස්ටර් හන්ටින්ග්ටෝන්
Dwaine Stevenson as – රෙක්ස් මැනින්
Louisa Mignone as – පිලිපා බොක්සෙන්
Tess Haubrich as – ලීසා කාර්මිචෙලෝ
එහෙනම් දාපු විස්තර ටික හොදටම ඇති.ෆිල්ම් එක නරඹලා උපසිරැසිය ගැන මටත් හොද අදහස් ටිකක් දෙන්න.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු…
…..ඔබට ජය……
Due to copyright issues, we do not provide any torrent links.
Infini (2015) 720p WEB DL 900MB MkvCage mkv
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
9635 downloads
Thanks bro jaya weva
Thank bro
අනුරාධ,
ගොඩක් ස්තුතියි!
මගේ ෆේවරිට්ම කැටගරිය සයන්ටිෆික් ෆිල්ම්ස්.
සබ්ස් හොඳ වුණාට මේ ෆිල්ම් එක නම්
මට එච්චර වැදුනේ නැහැ.
පැහැදිළිවම පෙනෙන බොරු විතරයි වගේ.
රඟපෑම්, සවුන්ඩ්ස්, ඉෆෙක්ට්ස්, මියුසික්, ෆිල්මින්
සේරම හොඳ වුණත් කතාවේ අඩුපාඩු නිසාද මන්දා
එහෙම දැනුණේ.
ඔන්න ඇත්තම කිව්වා.
ඔයා සබ් කළ A Little Chaos, Pressure
වගේ ඒවාත් නියමයිනේ.
ම් ම් … තව ප්‍රශ්නයක්.
දැන් 2016.3.7 ඉඳලා අවුරුදු දෙකක් ගිහිල්ලනේ මහත්තයෝ.
ඔයා එදා කියලා තියෙන්නේ
තව ටික කාලෙකින් හමු වෙන බවක්නේ.
පොරොන්දුව ඉෂ්ට කලොත් නේද හොඳ?
Another earth සබි දානවද.
thanks
ස්තූතියි උපසිරැසි වලට.. ජය..
thankiyooo
ඔබ සැමට ස්තුතියි.
Thank U 🙂
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Thanks for your sinhala subs i aprociate your work but meaning of some conversation are not accurate in sinhala your translation is ok but some English words we cant translate to sinhala without showing the scene
Thank you
නියමයි සහෝ දිගටම කරගෙන යමු ජයවේවා!!!
tnx
සබට තුති සහෝ
Thanx Bro!
Thanks sub ekata…..
සහෝ… ඔයා වෙන සයිට් එකකත් සබ් දෙනව නේද? දෙකටම සම්බන්ධ වෙලා කරන වැඩේ හොඳ මදි වගේ නේ… මේක බයිස්කෝප් එකටම ආවේනික කෙනෙක්ට දෙන්න තිබුණානෙ.
ඔයා ඒ සයිට් එකයි මේකයි අතරින් එකක් තෝරගන්න…
නැත්නම් වැඩේ කැතයිනෙ…
තෑන්ක්ස් සහෝ!ජය!
thanx macho
වදනක් දුන් ඔබ සැමට මාගේ ස්තුතිය….
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම කරගෙන යමු .
Goda Sthuthi..
Jaya Wewa
ela wedak, jayawewa obata
thanjs bro
avengers 2 ekei san andreas ekei sub eka dennako mchn
avengers 2 ekai san andreas ekei sub eka dennako mchn
thanx. aneth 2013 apu scifi film walatath sub denna.
බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
සයන්ටිෆික් වගේ කතා නම් ඉතිං අතෑරෙනවා බොහෝම අඩුයි.
මේකත් මම බලන ගොඩේම තමා. 🙂
උපසිරැසියත් චිත්‍රපටිය වගේම හොඳට ඇති කියලා හිතනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු… 😉
ආයු -බෝ -වේවා !!!
thn Q 🙂
thanks for sub.ela film eka
niayamai…thanks ANURADHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසට තුති අනුරාධ සහෝ…
Sabata sthuthi…! tawath uasirasi damannata shakthiya, dahiriya lebewa!!!
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
බොහෝම ස්තුතියි සබ් එකට
ජයවේවා……!!
උපසිරසට තුති අනුරාධ සහෝ…
ජය…
ස්තුතියි අනුරාධ සහෝ! බලලම් හොද කියන්නම්! එළස්ස්!
ජය වේවා!