Inglourious Basterds (2009) – Sinhala Subtitles | මාර පුත්‍රයෝ…[සිංහල උපසිරැසි සමඟ]
[box]imdb හි 8.6/10 ක් ලබා ගෙන ලොව චිත්‍රපටි අතර මේවනවිට 107 වැනි තැන රැඳෙන පට්ට පතුරු බයිස්කෝප් එකක් අද මම කට්ටියට අරගෙන ආවා.
දෙවන ලෝක යුද්ධ සමයේ නාසිවරුන් මුළු යුරෝපය පුරාම අඳුරු භීතිය පතුරුවා හරිනවා. අහිංසක මිනිසුන් ඝාතනය කරමින් මොවුන් යන ගමන නතර කරන්නට ලොව සතර දෙසින් බලවේග එකතු වෙනවා. ඒ අතර Basterds නමින් හඳුන්වන ඇමෙරිකානු සොල්දාදුවන් පිරිසක් සිටිනවා. මොවුන්ට විශේෂ රාජකාරියක් පැවරෙනවා. ඒ, සිවිල් වැසියන් ලෙස වෙස් වලාගෙන ප්‍රංශයට ඇතුළු වී ජර්මානුවන් මරා දමා, ඔවුන් අතර, ඔවුන් අහිංසක මිනිසුන්ට ඇති කල භීතියම ඇති කිරීමයි.
මේ සඳහා මොවුන් අමුතු ක්‍රියා පිලිවෙලක් අනුගමනය කරනවා. සිරකරුවන් එකෙක් හැර සියල්ලන් මරා දමනවා. ඉතුරු කරන්නාගේ නළලේ ස්වස්තික ලකුණක් පිහියෙන් කපා දමනවා…නියමයි නේද?
ඉතිරි හරිය කොහොමද කියල ටේලර් එක බැලුවම හොඳට තේරෙවි. අනිවා බාගෙන බලන්න.[/box]
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 21741 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
“පැතුම් අතුකෝරල” මේ සබ් එක ඕපන් වෙන් නෑ bro
Thnks saho sub ekata
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
mona httakcda pago me bainm nikan hitapan besicaya sub ekekda besicao meca karanna bari uttawal nokra idapan pinna besikaya ukhn uuti
wena kenek sub eka dannako ayeth 90% witharama sub eka naha kisima therumak nathi sub ekak meka nan wadakma naha
අනේ වෙන කෙනෙක්වත් සබ් එක දෙනවද මේකට,මූ සබ් එකෙන් 90%ක්ම දීලා නෑනෙ,
Thanks for the subtitles
german tike sub nh aulk nh film eke e hariye
Sub English wlin tiynw
THANKS
Thank you very much
Thank you
Yakoo mokadda me jarawa sinhala sub kiyala than deka thunak witharai thiyenne..
Meke sub hariyta tiyana tanak danna kenk innwada bagetane meke sub tiyenne.german attema na.
Mona higannekda me sub eka haduwe… jarawak ..barinam nikan hitapnko..
German language එකේ සිංහල subtitles දීලා නෑ.. film එකේ 90% subtitle නෑ.. උබ මේ fim එකට sub දීපු නිසා වෙන site වල දීලත් නෑ.. කරනවා නම් හරියට වැඩේ කරපන් ගොනෝ.. film එක බලගෙන ඉන්න එපා වෙනො.. german නාසි film එකක් නම්.. german වල සබ් නැතුව කෝම ද යකෝ බලන්නේ…
කෝ යකෝ german ටිකේ සිංහල subtitles ටික..මීට වඩා හොදයි english sub වලින් බලුවනම්..හරියට කරනවා න්ම් කරපන්කො වැඩේ.
Epa wenawa bn meka balannath sub na ne bn english walin therenawanam sinhala sub download karanawada bn filme ekath ekka epa wenawa barima thana meka damme ube mahansiya wathure bn
සිංහල සබ් නැහැනේ.. 90%ක් විතර ඉංග්‍රීසි එකම තියෙන්නේ.. 🙁
machan meke sub ne ne bn mita wada hody uba nokara hitiyanm athami meka mona magulakda kiyala hithenwa redda meka ain karanna admin api aurudu ganak baiscope ekka innwa me aurudu ganakata me wage jara sub ekak dakkamai athami malama jarwak meke peli 100k onem sub karala athi mala jarawak balanna epa kuruth meka
subtitle eke kotas godak adui , hariyata krnna barinm danna epa.
Thanks..
thanks
Thanks for Sub!
Thanks bro sub ekata
sub ekata thanks bro
Thanks bro
ජය!
Thank U Pethum Brother & baiscope team for the Sub, all the best to baiscope team…………
Thankzzzzzzzz
සිංහල සබ් කරලා තියෙන්නේ මුලු චිත්‍රපටියෙන් බාගයක් විතරයි. ඔබ හින්නේ අපට print ඒකේ තියනෙ english හොදට තෙරෙනව කියලද.
ෆිල්ම් එක නම් සුපිරි. හැබැයි තරහ වෙන්න එපා මෙහෙම කියනවට, සිංහල සබ් නම් අන්තිමයි. අඩුම ගානෙ ෆිල්ම් එක බලලවත් නෙවෙයි වගේ සිංහල සබ් දාලා තියෙන්නේ.
නියමයි සහෝ…. දෙවනි ලෝක යුද්දේ ඒවා ඉතින් මගේ ප්‍රියතම තමයි.. බොහෝම ස්තූතියි
Thawath imdb top 250 film walata sub karanna puluwan wewa. thank you
කිව්වට තරහ වෙන්නෙපා.කෝ මේකේ සිංහල සබ් ? කතාවක් යද්දි ඇඩ් යනවා වගේනෙ සිංහල තියෙන්නෙ.
තේරුමක් නැ නේ මෙහෙම සබ් වලින්
thank macho 😀
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
thanks saho,onna bewa
thanks bro…
thanks bro..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
Thanks saho
බොහොමත්ම ස්තුතියි. මම පැතුම් අතුකෝරල. බොහොමයක් films වලට subs දෙන්න මට පුලුවන්කම ලැබුනේ නාලක කියන මගෙ හිතවතා නිසයි. ඔහු නිසා තමයි මම subtitles නිමකලේ. ඔබ සැවොමගේ අදහස් වලින් මා තව තවත් දිරිමත් වන අතර, ඔබ වෙනුවෙන් හොදම දේ දෙන්නට මා කැමැත්තෙමි.
උපසිරැසි සමගින් යමෙකු චිත්‍රපටියක් නරඹන්නේ එකි කතා නාටකය වඩා හොදින් වටහා ගන්නටය. මා කරනුයේ යමෙකුගේ දෙබසක් සෘජුවම සිංහලට හැරවීම නොවේ. එකී චරිතය කුමක්දැයි වටහාගෙන එයට පණ පෙවීමකි. ස්ත්‍රී පුරුෂත්වය, කතා විලාසය, චරිතයේ ස්වභාවය ඒ සියල්ල මා සිතට අනුගත වන අයුරින් මා එය උපසිරැසි ගොනුවට ඇතුල්කරමි.
ඔබ සැමගේ අදහස් වලට ස්තුතියි. Facebook- https://www.facebook.com/?q=#/akash1979?ref=tn_tnmn
වැඩේ හොඳයි හැබැයි සිංහල සබ් නෑනේ චරිතේ ස්භාවයයි ඒකට පන පොවනවා බලන්නයි නෙවේ සිංහල සබ් download කරන්නේ මචං චිත්‍රපටය හොදට තේරුම් ගන්න english වලින් සබ් දාගෙන බලන්න මේකට එන්න ඕනේ නෑනේ බං මම අවුරුදු 5 වඩා බයිස්කෝප් එකෙන් සබ් ගන්නවා කවදාවත් comment එකක් දාලා නෑ අද දැම්මේ ඒ තරමට එපා උනා
සිංහල සබ් දාගෙන ඔන්න බැලුවා.ස්තූතියි.
Niyamai bro… thanks a lot…
thank you very much wewa yalue….. obage me sathkaraya godak agei apita…. jaya sri
thanks bro
Ela saho
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේකට සබ් එක දෙන්න බැරිද ඔයාට,මේ දාලා තියන එකේ ෆිල්ම් එකෙන් 10න් එකක් වගේ විතරයි සබ් එක තියෙන්නෙ
රොයිලි සහො ඔයාට දෙන්නනබැරිද සබ් එක මේකට
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි පැතුම් සහෝ! පොඩි සයිස් එකක් තිබුනනම් වැඩේ තවත් වටිනවා! නැත්තම් ඉතින් මොනවා කරන්නද? ජයවේවා!
when dowenlod windows media player not suported
අනිවා මේක සුපිරි චිත්‍රපටයක් තමයි. මමත් බලලා තියෙනවා කලින්. චිත්‍රපටියක සුපිරි බව තීරණය කරන්ඩ ඇක්ෂන් නෑ කියන සාධකේ යොදා ගන්ඩ බෑ. අනික වෝර් ෆිල්ම් එකක්නම් ඇක්ෂන් කන්ඩ ඕනේ කියල කියන්ඩත් බෑ. ඒ දෙකම සිනමා ආනර දෙකක් විතරයි. චිත්‍රපටියක උසස් පහත් බව තීරණය වෙන්නෙ ඒකේ යෙදවුම් අනුව මිස ඇක්ෂන්/ වෝර් අනුව නෙමෙයි.
සැකයක් නෑ යුද්ධය සහ යුද්ධයේ ස්වරූපය ගැන ඇක්ෂන් සහ වෝර් අඩුවෙන්ම පාවිච්චි කරලා කිව හැකිනම් ඒකයි සුපිරිතමකම! මොකද ඒක හරි අමාරු වැඩක්. යුද්ධය සහ ක්‍රියාදාම යුද්ඬ්අයක අනිවාර්ය අංග. ඒ අනිවාර්ය අංග නැතුව යුද්ඬ්අය පෙන්වන්ඩහරි ඒවා අවමයෙන් යොදාගෙන පෙන්වනඩහරි හැකිනම් එය සුපිරි කතාවක්/ සුපිරි නළුවන්/ සුපිරි ගොඩනැගීමක්/ සුපිරි නිර්මාණයක් මේ සේරටමත් වඩා සුපිරි අධ්‍යක්ෂකවරයෙක්! හිතල බලන්ඩ ඒ ගැන! ඒ අනුව මේක ඒ කිවූ ඇතැම් ගුණයන් දරනවා. ඒ වගේම යුද්ධය ගැන මේකෙ නොකියවෙනවා නොවෙයි.
අනික් කාරණේ ප්ලොට් එක! මෙහෙම එකක් මමනම් කොහෙවත් දැකල නෑ…
අහලවත් නෑ… බාගවිට මගේ නොදැනුවත්කම වෙන්ඩ පුළුවන්. කොහොමවුණත් කිසිවකට වෙනස් අපූර්ව නිර්මාණයක්, අලුත්ම අද්දැකීමක්! විශ්මයක්! ඒ අතින් හරි පොහොසත් මේක!
දෙකක් නෑ 250 තිබිය යුතු එකක් සහ අනගි සුපිරි නිර්මාණයක්! ජය වේවා සිංහල ගෙන ආ එකට!
niyamaiiiiiiiiiii
නියමයි පැතුම්…..
මේක මාත් බලල තියෙනව වුණත් ඔයාගේ සබ් එක්ක ආයේ බලනවා.
බොහොම ස්තූතියි…
ස්තුතියි පැතුම් සහෝ.
great movie… thanks machan
පට්ට ෆිල්ම් එකක්නෙ පැතුම් අරගෙන ඇවිත් තියෙන්නෙ.පොස්ටරේ දැක්කම හිතුන බලල තියෙනවදෝ කියල.ඒත් බලන්න හිතාගෙන හිටියට බැරිවුන ලිස්ට් එකේ තියෙන එකක්.මරු හොඳේ.මේ ඒක නෙවයි.Game of Thrones 2 අනිත් කොටස් ටිකට සබ් දෙන්න එහෙම හිතුනොත් ඕං, ඒකට අපේ හිතේ කහටක් එහෙම නෑ හොඳේ.හික් හික්.පොඩ්ඩක් සලකල බලන්නකො.එහෙනම් ඕං බානවෝ.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!
ස්තුතියි සහෝ..
මේවගේ එකකට සබ් දැම්මට
ජය වේවා
Thanks
අනේ සහෝ අනිත් ඒලියන් දෙකත් දෙන්නකෝ .කරුණාකරලා,ජයවේවා.අපි බලාගෙන ඉන්නව ඔන්න හොදේ.
Alien3 [1992]
Alien 4 – Resurrection [1997] අනේ මේ දෙක දෙන්න සහෝ. මම දන්නවා මමත් උපසිරසි දෙන කෙනෙක් වශයෙන් ලේසි වැඩක් නෙමෙයි කියල නමුත් මේ දෙකත් දීලා ඒක සම්පුර්ණ කලොත් ඔයාගේ වැඩේ ගොඩක් සම්පුර්ණයි නේද? මම හිතුවේ දැන් ඔයා ගොඩ කලකින් මේ පැත්තේ ආවේත් නැති එකේ ආයිත් ඔයාගේ උප්සිරසියක් අපිට බලන්න බැරිවෙයි කියල, එහෙම කරන්න එපා සහෝ.
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.
thanx mcn film akata. ohoma yan
thanx mcn film akata.
එල එල සහෝ
maxxa hode
එල මචං, මත් මේක බලල තියනාව ටිකක් ඇතුලෙන් බලන්න ඕන කතාවක් තමයි මේකන්
උඩින් බලගෙන යනකොට මෙලෝ රහක් නෑ වගේ තමා පේන්නෙ. හොද වැඩක් සහෝ.
ඒත් ලිපියනම් ටිකක් මදිවගේ බන්
250න් එකක් කිවුවම තව විස්තරයක් දෙන්න තිබුන කොල්ලෝ 😉
පට්ට පතුරු මචං
supirima film akak thxxx boss
tx so much
wow.. maru 😀
සහතික ඇත්ත මේක පට්ට පතුරු බයිස්කෝප් එක්ක මම බලල තියනව වතාවක් දැන් ආයෙ සිංහල උපසිරැස එක්ක බලතැහැකි. ගොඩක් ස්තුතියි සහෝ… 😀
thankzxxxxxxxxxxxxxx
මේක බලපු පට්ටම එකක්.. කට්ටිය හොද නෑ කියන්නේ මේකේ අභ්‍යන්තර කතාව නොදැක වෙනද දකින 2.50 හෙ ඒවායේ වගේ බොරු සටන් මේකේ නැති නිසා, ඇත්තට මේක පට්ටම එකක්.. ආයේ සබ් එක්ක බලනවා. ජය
පට්ට පතුරු එකක් නේ ජය වේවා!
taaannnxxx…
apith banawa..
මේක මම බලපු එළම ෆිල්ම් එකක්. අනිත් war ෆිල්ම් වලට වැඩිය ටිකක් වෙනස් තමා.
Band of Brothers කියලා T.V Series එක බලලා තියෙනවද? ස්ටීවන් ස්පිල්බර්ග් තමා ඒක හදලා තියෙන්නෙ. Series එකේ කථා 10ක් තියෙනවා.2වැනි ලෝක යුද්ධය ගැන කරපු හොඳම නිර්මාණ වලින් එකක්.
http://www.imdb.com/title/tt0185906/
මේක මගේ පෞද්ගලික අදහස.
මටනම් මේක මෙලෝම රහක් නැති චාටර් ෆිල්ම් එකක්. මම සෑහෙන කාලයක් බලන් හිටියා මේක රිලීස් වෙලා හොඳ ටොරන්ට් එකක් එනකම්.
ඒත් මේක අන්තිම චාටර්. ඇක්ෂන්, වෝර් මූවි එකක් කිව්වට අර එලකිරි ටයිප් එකේ ආස හිතෙන් එකක් නෙමෙයි. මේක හදපු මනුස්සය කවුරු උනත් එනෙමි ඇට් ද ගේට්ස්, පර්ල් හාර්බර් වගේ ඒව දැකල නෑ. ඒවගේ ෆිල්ම් එක්ක මේක ලං කරන්නවත් බෑ. මටනම් කියන්න තියෙන්නෙ ඔන්න ඔච්චරයි.
මල්ලී මේකේ දාලා තියන තරම් යකා කලු නෑ… මට එච්චර ඇල්ලුවේ නෑ
Bani Bani dan 97% bdla thiyenne thawa tikakin balanawa….thanks…… 😀
Banawa Banawa Thama Maga…. 😀 😀
ස්තුතියි අශාන්
පසුව බෑම සදහා ලින්ක් එක ඇඩ් කර ගතිමි
අෆ්ෆටසිරි.. ඇම්සි එකේ ඊලඟ ෆිල්ම් එක මෙකද කොහෙද. thnx 😀
thanks……….may movie eke axxo copy ekak nae da?
http://www.mininova.org/tor/3163112
baami baami…
@ram raj…..menna 2012 cam release ekak
a\9
v\8.5
best copy
බයිස්කෝප් වෙත පිවිසි සංඛයාව 2,00,000 වීම වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම්….!! 🙂
ගුරාට කෝල් කලා….. කොහෙද මේකා උත්තර දෙන්නේ නැහැනේ….. 🙁 වැඩ වැඩි ඇති …..!! 😛
එල එල.අනිවා බානව……
pene tharam namaction na habai maru kathava . maxxa
http://watchmovies.110mb.com/inglorious%20basterds.html
menna link eka
බාමි බාමි බයිස්කොප් උන හැදුනම තියෙන වද
@ බුධාජීව
ෆිල්ම් එකේ නම – Shining Through
මරු බයිස්කෝප් එක.දැන්ම බාමි……….ස්තූතියි ගෝල මහත්තයෝ…………..
කියන තරම් නම් ගතියක් නැ මට නම්
ස්තුතියි!
නාසි කාලෙ ගැනම චිත්‍රපටියක් තිබුනා, ගෑනුකෙනෙක් මිත්‍ර හමුදාව වෙනුවෙන් ඔත්තුකාරියක් ලෙස නාසි උස්ස නිලධාරියෙකුගෙ ගෙදර මෙහෙකාරිය හැටියට යනවා, අන්තිමට අම්මා නැති ඒ නිලධාරියාගේ දරුවන් ඇයට ආදරේ කරන්න පටන් ගන්නවා, අන්තිමට ඇය ගැන නාසින්ට ඉව වැටෙන නමුත්, ඇය වැඩකරන ගෙදර නිලධාරියා ඇයව බේරගන්න කටයතු කරනවා.
කොහොමහරි ජර්මන් දේශසීමාවෙන් එහා තියන ස්‍විට්සර්ලන්තයට ඇවිත් බේරෙන්න ඒ ඔත්තුකාරියව රැගෙන එන්න තවත් මිත්‍ර හමුදා නිලධාරියෙක් නාසි නිලධාරියෙක් වගේ වෙස්වලාගෙන යනවා, දේශ සීමාවට දුම්රියෙන් එනකං නාසීන් මේ අයව ලුහුබඳිනවා.
ඔන්න ඔය වගේ කතාවක්. කතාව ගලාගෙන යන්නේ වසයට ලිය ඒ ඔත්තු කාරිය විසින් කරන අතීතය මතක් කිරීමක් හැටියට.
නම නං මතක නෑ, පුළුවන් කෙනෙක් කියන්න/හොයල දෙන්න.
Gindara.
mekath gannawa machan thanx. 🙂
dl kalata balannawath welwak na 😛
ගෝල මහත්තයෝ 2012 dvdrip එකක් නැද්ද. මර පිල්ම් එක. පුලුවන්නම හොයලා දාන්නකෝ.
මම මෙක බලලා තියෙනව.ගොඩක් රසවිදින්න පුලුවන්.
nice movie.aniva balanna.
මේ දවස් වල පට්ට busy….. 🙁 ඉතින් බාන්න උනේ නෑ ෆිල්ම් එකක්වත්…..!!
කමෙන්ට් කරන්න උනෙත් නෑ……!! 🙁
වින්ඩෝස් 7 වලටම ගිහින් බානවා miss වෙච්ච ඔක්කොම ෆිල්ම් ටික…. 😀
hodaida manda.. et බානවා..
wow! ela film ekak ne..! danma baaganna one!