Inside (2007) | ඇය සහ ඇය සටන් වැදි රාත්‍රිය (18+) [සිංහල උපසිරසි සමඟ]
ත්‍රාසය කුතුහලය පිරිච්ච සිනමා නිර්මානයක් අරගෙන තමයි ආයෙත් මම ඔයාලව බලන්න ඉක්මනටම ආව. horror, thriller ගනයට වැටෙන ප්‍රංශ චිත්‍රපටියක්. 6.9 වගේ හොද IMDB අගයක් ලැබිල තියෙනවා.
කතාව:
සැමියා රිය අනතුරකින් මියගිය තනියම ගෙදර ඉන්න සරා කියන ගැබිනි කාන්තාවකගෙ ගෙදරට රෑ කාන්තාවක් බලෙන් ඇතුලු වෙන්න උත්සාහ කරනවා. සරා ටිකක් විතර කවුරුත් කියනදෙයක් නාහන රලු, එඩිතර කෙනෙක්. ඒත් දැන් නම් හොදටම බයවෙලා පොලීසියට කතා කරනවා. සරා ට ළමය ලැබෙන්නෙ දින නියම වෙලා පහුවෙන්ද පාන්දර රෝහලේ නතරවෙන්න සියල්ල සූදානම් කරල තියෙන්නෙ. බය හිතෙන තත්වය සාමකාමි වෙලා සරා නිදාගන්න යනවා. මේ අතර අර කාන්තාව ගෙදරට ඇතුලු වෙනවා. එතන ඉදල පුන්චි යුද්දයක් තමයි ගේ ඇතුලෙ සිද්ද වෙන්නෙ. trailer එක බැලුවම තේරෙවි කොහොමද කියල සටන. මේ කාන්තාව ගැබිනි සරාට මෙහෙම මාරන්තික ප්‍රහාරයක් එල්ල කරන්නෙ ඇයි කියල දැනගන්න නම් චිත්‍රපටිය අරගෙන බලන්න වෙනවා.
අමතර දෙයක්,
දීල තියෙන 500 MB පිටපතේ කොලිටි එක හොදයි. තියන ratio එකත් අවුලක් නෑ ඒත් දෙපැත්තෙන් පොඩි ඇකිලිච්ච ගතියක් තියනවා වගේ කියල මට හිතුන. එහෙම ගතියක් ඔයාලටත් ආවොත් potplayer එකෙන් බලනවනම් right click කරල fullscreen(stretch) දීල screen එකට fit කරගෙන බැලුවම ගති. මං බැලුවෙත් එහෙම තමයි. අනිත් player වලින් කරන විදිය නම් දන්නෙ නැහැ. potplayer එකත් KM player එක හදපු අයගෙම තවත් හොද player එකක්. සබ් එහෙමත් හොදට play වෙනවා. ඒකටත් පොඩි try එකක් දීල බලන්න කැමතිනම්. එහෙනම් අපි ගියා. හැමෝටම ජයවේවා
2ae4cd82741f835708a2b3cfe442dff4021b4cb4
182FFB4BF330131804438347C54AF1A42D09FFC8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2396 downloads
Thanks ……………good luck …………………..
elama thanks
උපසිරසට බොහොම ස්තුතියි
hoda wedak suba pathanawa
මෙහි 18+ තිබුනට ලින්ගික දර්ශන හෝ නිරුවත් දර්ශන කිසිවක් අඩංගු නොවේ. 18+ යොදා ඇත්තේ බිහිසුනු දර්ශන පමනක් මත බව කරුනාවෙන් සලකන්න.
18+ යොදා ඇත්තේ මගේ ඉල්ලීම මත නොවන නොවන බවද කරුනාවෙන් සලකන්න.
Patta Kathawak Thanks Saho……..
ela ela saho jaya wewa
නිරෝෂන් සබ් දෙන ෆිල්ම් නම් අනිවාර්යෙන්ම බලනවා………..
කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක් වගේ මේක………
ඔන්න මම දැන් බාන්න දැම්මා………………
ඔබට ජය………………….
බොහොම ස්තුතියි සහෝ ඔන්න මමත් ගත්තා,ජයවේවා.
බොහොම ස්තූතියි නිරෝශන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හැමෝගෙම අදහස් වලට ගොඩක් ස්තුතියි. ලගදීම තව සබ් එකකින් හමුවෙමු. හැමෝටම ජය වේවා….
Patta mchn tnkz sub ekata diagatama sub karapan mchn elaaazzzzzzz
elazzzz machannn..
thanks machan sub ekatahhh…
venas film genavatatath thanks machann…
meka danma banavaaa….
Thank U Niroshan.
Thanks
එල මචෝ
ප්‍රන්ශ යක්කු ටිකක් බලතෑකි
සබට තුති
ඔබට ජය………
ස්තුතියි සහෝ.
බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
subata thanks NIROSHAN saho.good work.jaya wewa…….
මුලින්ම ෆිල්ම් එකට ස්තුති. මේ ෆිල්ම් එක බාන්න ගත්තම මට මේ වගේ ප්‍රස්නයක් අවා .Server not found,Firefox can’t find the server at kickass.to. කියල පස්සේ හොයාගෙන යනකොට දැනගත්තා.kickasstrrent.com italy වලට block කරලා බව පස්සේ මෙන්න මේ browser එක download කරගෙන වැඩේ කරගත්ත.https://www.torproject.org/download/download.html.en
ටොරෙන්ට් බාන්න තහනම් නැද්ද ඔය රටේ. තහනම අයින් කරල කියල කතාවකුත් කියවන්න ලැබුනා. ඒත් ශුවර් නැහැ. දැන් අවුලක් නැද්ද ඒ කියන්නෙ.
Thanks
ස්තුතියි
ela mcahn film eka wagema uba wenath dewal kiyanawa aniwa ewa tama onee players gena… santhosai ekai mama ubata dakka gaman cmt karannee film eka mama balala tiyenawa mcahn…. but ube dedicate ekata jaya wewa… aya balamu subs ekkan.. supirima ekak mara story ekak bagena balanna kiyala mamath kiyanawa.. jaya wewa..:)
Sub 1ta thanx saho
Ela Ela Niyamai…..
Horror Ewama Nathuwa Wenas Ewath Demu…
Player DAnuwath Kirimatath Thnkzzzz….
Subata Thuthi…
Jaya Wewa !!!
Thanks Niroshan Saho….Digatama Wenas Mathruka Walatama Sub Dena Eken Apith Dan Wenas Vidihata Hithanna Purudu Welada Manda…….
Iyo Mama Second Unane………
ස්තුතියි නිරෝෂන් සහෝ
ජය වේවා!