MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)අයේෂ් අකලංකඑළඑළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Into the Badlands [S02:E03] with Sinhala Subtitles | නතානියල් මූන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 27 votes.
Please wait...

කොහොමද කට්ටියට.. දැන් වෙලාව උදේ තුනත් පහු වෙලා, එපිය ඩවුන්ලෝඩ් කර ගනිද්දි ටිකක් රෑ වුනා,  උදේ ලෙක්චර්ස් යන්න තියෙන නිසා රෑම වැඩේ ඉවර කරන්න හිතාගෙන තමයි වාඩි වුනේ රෑ කෙසේ වෙතත් උදේ 3 වෙද්දි හරි වැඩේ ඉවර කර ගත්තනෙ, 🙂 🙂 අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, සනීයි අනිත් ඩයල් එකයි අද තව ටිකක් දුර ඉස්සරහට යනවා, මොකද වෙන්නෙ කියලා අද බලා ගන්න පුලුවන්, අනිත් පැත්තෙන් වෙයිලිත් නිකම්ම බලාගෙන ඉන්නෙ නැතුව පොඩි ගේමක් ගහන්න වගේ හදන්නෙ, එම්.කේ ටත් දැන් එපා වෙලා ඉන්නෙ, අනිත් එක තමයි රුදුරු බිමේ දැනට ලොක්කි වෙච්ච විඩෝ හොඳම අයවත් එකතු ගේමට බහින්න හදන්නෙ, ඉතින් ඔයාලා බලලම
ඉන්නකො මොකද වෙන්නෙ කියලා.

මේ කොටසට 8.7 ක IMDB අගයකුත් ලැබිලා තියනවා, වැඩේට ගොඩක් මහන්සි වුන එකේ කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා , ඊලඟ කොටසත් අරගෙන උදාර සහෝ ඒවි, එතෙක් කාටත් ජය!! 🙂 🙂

Into the Badlands (2015– ) on IMDb

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Into.the.Badlands.S02E03.HDTV.XviD-FUM

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12237 --

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/අයේෂ්-අකලංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අයේෂ් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

40 thoughts on “Into the Badlands [S02:E03] with Sinhala Subtitles | නතානියල් මූන් [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *