අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅචින්ත මදුමාල්අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

DCs Legends of Tomorrow (2016) [S01 : E05] with Sinhala Subtitles | කණ්ඩායමද අනාගතයද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

DCs-Legends-of-Tomorrow-TV-New2

ගොඩක් පරක්කුයි. ඒ වෙනුවෙන් මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. ඒ නිසා වැඩි දෙයක් කියන්නෙ නෑ. ඒත් මුලින්ම අපේ පූසා සහෝට ස්තූති කරන්න ඕන. සබ අතර මඟ නවත්තන්න වුණා හදිසි වැඩක් නිසා. ඒ වෙලාවේ කිව්ව ගමන් බෑ නොකිය වැඩේ බාර අරන් කරලා දුන්න. ඉතිං ඉස්සරහට පුළුවන් ඉක්මනට සබ දෙන්න බලාපොරොත්තු වෙනවා.

කලින් සතියෙ සටයින්, රෝරි සහ රේ තුන් දෙනාවම අල්ලගත්ත වැන්ඩල් සැවේජ්. ඉතිං මේ සැරේ එයාලව බේරගන්න තමයි මෙහෙයුම යන්නෙ. අනාගතය බෙරගන්නවද? නැත්තම් තමන්ගෙ කණ්ඩායම බේරගන්නවද කියන කාරණා දෙක මැද්දෙ සාරා අතරමන් වෙනවා. ඒවගේම අනාගතයේ ඉන්න ඇරෝවත් බලාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ සතියෙ ඉඳන් මීට වඩා විස්තරයක් එක්ක සබ ඉක්මනට දෙන්නම්. ජය!!!

Heroes Reborn (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/argNSl” type=”icon” “center” newwindow=”yes”] 158 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

E77FEB71006A867FF3642CC03C72ACB005E7B0C0

[button link=”https://goo.gl/6E1YYm” type=”icon” “center” newwindow=”yes”] 268 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

F15133F2794C96B4EC1AB70E9C9072ADD3CE90F2
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                 << Previous Episode                       All Episodes                        Next Episode >>

52 thoughts on “DCs Legends of Tomorrow (2016) [S01 : E05] with Sinhala Subtitles | කණ්ඩායමද අනාගතයද? [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…

    Reply
  • pasindu(slflash)

    machan sub ekata thanks very much habai uda main video download karanna deney nha page 1ka open unama error msg 1k enawa

    Reply
  • Udara Damith B\K

    ela.
    …………..
    .
    .
    .
    .
    ………………..++++++++++++++

    Reply
  • sub ekata bohoma sthuthi sahooo digatama karagena yamoo jaya….

    Reply
  • Thanks bro. Next epi 1 kalin demu.

    Reply
  • mokada mb sub parakku okkomaekamathin site ekata giyanan iwaray ne mama e06th gaththa ubala wadak na

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින් පෙරේරා
    බොහොම ස්තූතියි අචින්ත මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴
    Reply
  • isuruhikka

    e kauda bn aluth arrow??

    Reply
    • නලින් පෙරේරා

      Star City 2046 ඉන්න ඇරෝ තමයි ඒ

      Reply
      • IsuruHikka

        ethakota oliver nadda bn?

        Reply
  • Thank you bro…….jayawewa……!

    Reply
  • අවුලක් නෑ අචියා, කොහොම හරි සබ දුන්නනේ. ඒකට බොහොම ස්තුතියි (එහෙම කියල මේ සතියේ සබ පරක්කු කොරනවා හෙම නෙවෙයි)

    Reply
  • aye parakku unoth nan puka palanawa

    Reply
  • Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහෝ!!!

    Reply
  • thx bn, ane bn parakku karanna epa deiyo, ane bn ikmanata sub aka denna uthsaha karapan kollo

    Reply
    • mepara welawata sub aka dun nethtan ubata pau sidda wei

      Reply
  • Vinod Deshapriya

    #Kasun lakshan එකනම් ඇත්ත බන්.. සබ දාලද බලන්න ආපු වාර අනන්තයි… කමක් නෑ සබට ගොඩක් ස්තූතී සහෝ…. අනේ පරක්කු නොවී සබ දාහන් මචෝ… හොදේ.. බුදු සරණයි..!!

    Reply
  • ඇයි බං මේ උඹලගෙන් legends of tomorrow එකට කුඩම්මගෙ සැලකිලි? මං හෙන අවුලෙන් හිටියෙ සබ් ැක නැතුව. ඊලඟ එකටවත් පමා නොකර සබ දාමු ඈ. ජයවේවා!!!

    Reply
  • Ubalama apita mewwa balanna purudu karalaa. Passe next episode eka den late unama balan idala epa wenawa yakune.. next epiyanam kalinma dipalla. Nathnm hoyagena enawa. Ammapa ow enawa. Baiscope set ekatama thnaku aaa.

    Reply
  • S.K.Ruchiranga

    elma thz machoo sub ekata

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • mage amme …….hithuwe aye sub denne nathi wei kiyala.thnks mcn sub walata.me paranam ikmanata sub demu.k.jayawewa.

    Reply
  • IsuruHikka

    තෑන්ක්ස් සහෝ බලාගෙනම හිටියේ ….

    Reply
  • tnx bn awalak nha parakku unata mehema hari labenawane 🙂

    Reply
  • avishka lakshan

    athi yantham.tnq

    Reply
  • thanks bro,,,maga balan hitiye sub eka denakam

    Reply
  • Hammo athi yantham sub eka dunna.thanx bro kal gihin hari dunnata

    Reply
  • හම්මෝ ඇති යන්තම් සබ දාල…………..මන් මේක බලන්නම බ්යිස්කෝප් එකට 50 සැරයක් ආවා……… සහෝ බොහොම ස්තුති සබට.. හැබැයි මේ සතියේ සබ නම් මේ සතියෙම ඕන.. ආහ…………… 🙂

    Best Of Luck

    Reply
  • Elama!!!! Keep It Up Bro….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *