ඔන්න එහෙනම් කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා,ගොඩක් දවස්වල අනිත් වැඩත් එක්ක උපසිරසි ගේන එක පරක්කු උනාට අවසාන කොටස ඉංග්‍රීසි උපසිරසි ඉන්ටර්නෙට් එකට් දාලා පැය කිහිපයක් ඇතුලත අරගෙන ආවා.ඉතින් අවසාන කොටස නිසා පොඩි ස්තූති කතාවක් කරන්න තමා හදන්නෙ. මුලින්ම දෙවනි සීසන් එකත් අපිට ලබා දුන්න හසන්ත අයියට ස්තූත…

ඔන්න එහෙනම් කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා,ගොඩක් දවස්වල අනිත් වැඩත් එක්ක උපසිරසි ගේන එක පරක්කු උනාට අවසාන කොටස ඉංග්‍රීසි උපසිරසි ඉන්ටර්නෙට් එකට් දාලා පැය කිහිපයක් ඇතුලත අරගෙන ආවා.ඉතින් අවසාන කොටස නිසා පොඩි ස්තූති කතාවක් කරන්න තමා හදන්නෙ.
මුලින්ම දෙවනි සීසන් එකත් අපිට ලබා දුන්න හසන්ත අයියට ස්තූති කරනවා,ඒ වගේම මේකෙ උපසිරසි කරන්න බාර ගත්තෙ අයේශ් සහෝයි මමයි හැබැයි අයේශ් සහෝට අධ්‍යාපන වැඩ කටයුතු නිසා එකම එක කොටසකටයි උපසිරසි කරන්න අවස්ථාව ලැබුනෙ,ඒ වෙනුවෙන් අයේශ් සහෝටත් ස්තූති කරනවා.ඊලඟට අපි මේක බාර ගන්න කලින් පලවෙනි එපිසෝඩ් එක උපසිරසි ගන්වපු ප්‍රනීත් මධූ සහෝටත් ස්තූති කරන්න කැමතියි.අවසාන වශයෙන් කවදාවත් කමෙන්ට් එකක් නොදා උපසිරසි ඩවුන්ලෝඩ් කරපු අයටත්, අපි මේ මහන්සි වෙලා කරන වැඩේට අගය කිරීමක් වශයෙන් කමෙන්ට් එකක් දාලා අපිව දිරි ගන්වපු බයිස්කෝප් රසික සහෝදරයින්ට විශේෂයෙන් ස්තූති කරනවා.
අද කතාව ගැන මම මොකුත්ම කියන්නෙ නෑ, හිතපු නැති අවසානයක් තමයි තියෙන්නෙ කියලා විතරක් කියන්නම්,ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.
තවදුරටත් මම කලින් කියපු විදියට මේ කතා මාලාවේ තුන්වෙනි සීසන් එකක් විකාශය කරන්න AMC එකෙන් එකඟ වෙලා තියෙනවා.ඒත් හරියට දින වකවානුනම් දන්නෙ නෑ, තුන්වෙනි කොටසක් ආවොත් අපි උපසිරසි අරගෙන එන පොරොන්දුව පිට එහෙනම් සමු ගන්නවා.සුපුරුදු විදියට ෆිල්ම් උපසිරසි වලින් හමුවෙමු, අවසාන කොටසටත් කමෙන්ට් එකක් දාගෙන යන්න.
කාටත් ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
Into.the.Badlands.S02E10.720p.HDTV.x264-FLEET
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
13,139 downloadsDownload Into-the-Badlands-S02E10.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
68 comments
RMC
Kasun Widusha
Tnx mchoo ekanma
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා.....සීරියස් එකට උප සිරැසි දුන්න ඔක්කෝටම බෝම ස්තූතියි..
සීසන් 3 එනකල් බලන් ඉන්නවා..මේ සුමානේ බලපු ගොඩක් එවා ඉවර වෙනවා..
ගිය සතියේත් 2ක්ද කොහෙද ඉවර උනා..Ks
Supiri api asawen balana searies eka..oyata gdak thanks sub dunnata..hamadama me wade karan yanna oyalta haki wenna ona
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
HUNTER
_Season 02 එකට Sub දුන්න හැමෝටම Thank you වේවා_
Season 03 එකටත් මේ විදිහටම sub බලාපොරොත්තුවෙනවා
_______________GOOD LUCK__________________
☺☺☺☺☺☺☺☺♥♥♥♥♥♥♥♥♥♥☺☺☺☺☺☺☺☺☺☺☺shehan
ado menna dilaa. thanks mchoo.hama dema sallivalata yana loke
ubala thama niyama minissu. naa ban minissu neme. itath aheeta gihipu kattiyak. thamange free time aka mevage vadakata yodanne venakawda
pin machan ubalataera
ela mcn season 03 awahamth ekatath sub eka damu ohommama
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
Tharindu
thank bro
The Expanse tv show eketh sub eka puluwannam dennaKamesh weerathunga
Thanks machan udara
Indika
ස්තුතියි සහෝ උපසිරැසියට...............!
thisan
thx
Pasindu Bhashitha Wimalasooriya
thanks machoo
මේනක
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
Udara Cooray
Thankz saho
ayesh
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…☺☺☺☺☺☺☺☺♥♥♥♥♥♥♥♥♥♥☺☺☺☺☺☺☺☺☺☺☺
Ravin
Thanks for the sub
Bobby
Thank you Udara for Sab
Lakshan
Thanks Bro.
Gathsara Umesh Kumara
Bohon sthuthiy awasny wenkmm genwaat..
Sachith Perera
ela brooo... mn digatama meka baluwa. tawat tv srs ekakin set wemu.
praneeth madu
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
kavinda
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
Hashan
Thanx sub ekata.ජයවේවා....
devinda
Hmadama Wage Niyama Time ekatama sub eka dala.Ty malli.Gdk Pin.Sub dapu hamoma wagema praneeth malliwath mathak kala onna.....
DILRUK
elz mcn digatama sub demu
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි උදාර සහෝ
අනිතිම එපියත් ආපු ගමන්ම වගේ සබ් එක දුන්නට
#ජය වේවාහැකිනම් අලුත් කතාමාලාවකටත් අත ගහමු (Riverdale, powerless)
වගේ කතාමාලාවකට....ඩිලාන් හසිත
නියමයි සහෝ එපිය ඊයේ ආවා අද සබ් දීලා
පට්ටම... සබ් එකට තුති සහෝ
තවත් කතාමාලාවකින් හමු වෙමු$ukiri
Elama saho.. jaya wewa...
Madura Priyadarshana
Thanks bn
s.k.ruchiranga
thz brroo
Amila Indrajith Ahangama
thanks kolla...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
AWNCK
Thanks bro.....Well done....
chan
american gods tv series ekata sub dandakoo
Ajith Priyantha
suba akata thanks wawa
shan
ado iwarada meka, mama hithuwe thawa thiyenawa kiyala..
ada bn dakke meka...
tnx mcn sub ekata..
sub eka lesatama deela thibba kalin ewata..
mekath ithin hodatama athine,,,
Yumal Kasun
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
කවිශ්ක
පට්ටම තැම්ක් සහෝ...
kasun
sub 1ta thanks.3 weni season 1k awoth ekatath me wage sub demu.jaya wewa!
Ravindu Rukshan
thx
ravindu akalanka
Pahara bro......Thnkzzzz
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි වලට.
ඉදිරියටත් උපසිරැසි දෙන්න කාලය ලැබෙන්න කියලා පතනවා.
ජය වේවා!!madushan
thanks mach sub akta....
damith
than bro...jaya wewa..
Tharuka
thx sahodaraya jaya wewa digatama sub denna
shashika
thank you bokka
Harsha Priyanath
very very thank
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තූති සිංහල උපසිරැසියට
---------ජය වේවා!!!--------------