Watch Trailer

Lucifer [S02 : E16] with Sinhala Subtitles | ජොන්සන් දෙවියෝ. [සිංහල උපසිරැසි සමඟ]

යසිරු මලයගේ පෙරැත්තයෙන් මේ එපියට පොඩි තල්ලුවක් දෙන්න මමත් එකතු උනා. වැඩි හරියක්ම කරේ යසිරු මලයා. මම මේක බලලත් නැහැ කලින් නම්. ඉතින් මේක බලද්දී හිතුනේ යකෝ පට්ට කතාවනේ කියලා. යක්ස පැටියත් මාරම පුතයෙක් තමා. වහාම සීසන් දෙකම බලනවා කියලා ක්ෂණික තීරණයකට බැස්සා. එහෙනම් ඔන්න 16 වෙනි එපිය කස්ටියට ගෙනාවා. බල…

Lucifer S2-2

 

යසිරු මලයගේ පෙරැත්තයෙන් මේ එපියට පොඩි තල්ලුවක් දෙන්න මමත් එකතු උනා. වැඩි හරියක්ම කරේ යසිරු මලයා. මම මේක බලලත් නැහැ කලින් නම්. ඉතින් මේක බලද්දී හිතුනේ යකෝ පට්ට කතාවනේ කියලා. යක්ස පැටියත් මාරම පුතයෙක් තමා. වහාම සීසන් දෙකම බලනවා කියලා ක්ෂණික තීරණයකට බැස්සා. එහෙනම් ඔන්න 16 වෙනි එපිය කස්ටියට ගෙනාවා. බලලා ඉන්න.

අද ඉතින් කතාව ගැන කිව්වොත් තවත් මිනීමැරුමක් ගැන හොයන්න ක්ලෝයිට බාරවෙනවා. පිස්සු රෝහලක වෙච්ච මිනීමැරුමක්. මෙතැනදී තමා ලුසිෆර්ගේ ලේ රත් කරන අමුත්තෙක්ව මුලිච්චි වෙන්නේ. මෙහෙම කියද්දී නම් ඒ කවුද කියලා බලපු අයට තේරෙනවද මන්දා. ඒ අමුත්තා කවුද, ඇයි ඇවිල්ලා ඉන්නේ, ලුසිෆර් මොනවා කරයිද ඔක්කොම ටික බලාගන්න.

ඊළඟ එපියෙන් යස්ස පුත්‍රයා හම්බවේවි. ජයවේවා!

 

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

26,643 downloadsDownload Lucifer-S02E16.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට සහ “මයුර සුරාජ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවූන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

26,643 downloadsDownload Subtitles36 KB

34 comments

  1. සක්වල මිතුරා

    ammmoooo thnx saho enakn balan hitiye

  2. KAVINDA GAMAGE

    සහෝගේ වැඩකටයුතුත් සර්වප්රැකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
    මේ වෙලාවේ ප්රාෙර්ථනා කරන ගමන්ම සහෝගේ
    තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
    ජයම වේවා…
    සදා ජය පතනවා බයිස්කෝප් .

  3. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. HUNTER

    ලබාදුන් සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි...!

  6. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  7. kavinda

    mekanam sub enakam thama balan inne... thanx thanx

  8. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  9. diehardfan

    ඉමි බලා ඔබ එන තුරා
    නොසෙල්වෙන පැතුමක් දරා
    නොමැත ඉවසුම් හද පුරා
    දිනෙන් දින ගෙවෙනා තුරා

    මන්ද කාලය ඉබි ගමන්
    නින්ද නෑ නෙතු නිදි වරන්
    ඊළඟ සබ එනකම් අරන්
    ඉඳිමි මම පෙරමග බලන්

  10. Kolitha

    Thanx bro...

  11. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  12. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි යසිරු සහෝ
    ඊලග කොටසටත් හැකි ඉක්මනට සබ් දෙමු සහෝ
    ඒවගේම මයුර සහෝටත් ස්තූතියි...
    ෴෴ජය වේවා෴෴

    මයුර සහෝ පුලුවන්නම් blindspot අන්තිම එපි 2ක තියනවා සබ් නැතුව
    හැකි නම් ඒකටත් සබ් කරමු සහෝ...

  14. ඩිලාන් හසිත

    සබ් එකට තුති යසිරු සහෝ
    17ත් ආවා ඒකටත් සබ් එක දාමු සහෝ
    :) එලම :)

  15. Dilum Wisuddha

    Sub Ekata Thanx Sahoo

  16. Kulanjana Maduranga

    niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  17. AWNCK

    Thanks bro....really appreciate

  18. upali

    Mobile app eken sub download karanna denne nathte Ai...?

  19. Nirodha uthpala

    Ammeee umbata Bassa eahenam mekata jaya dennata may digatama demu

  20. chan

    american gods tv series ekata sub dandakoo

  21. kosala

    අනිත් එපියත් ඇවිත් තියෙන්නෙ බ්‍රෝ... ඉක්මනට සබ ඕනේ...

  22. D.Chamara

    bohoma sthuthi sahooo

  23. Yumal Kasun

    thankZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!
    ai prakku

  24. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  25. silent$

    Thnxxxxxxxxxxxxxxxxx

  26. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  27. vikum s kavinda

    ස්තුතියි bn.. 17ත් ආවා...

  28. damith

    thanks saho....

  29. Naveen Rangana

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි..............................

  30. Sajithlakshan

    බොහොම ස්තූතියි සහෝ

  31. MAALnath

    Thanks
    .................good luck ..............

  32. Ara N Madhu

    Thanks alot malli!!!!!

  33. reshan-hasanga

    Thanx

  34. Roshan

    Thnx bro.Great job.Good luck...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.