Into the Badlands [S03:E04] Sinhala Subtitles | ප්‍රාතිහාර්යය! [සිංහල උපසිරැසි සමඟ]
ඊලඟ එපිය රිලීස් වෙන්නත් දවසක් විතරක් ඉතිරි වෙලා තියෙද්දි මේ කොටස ගේන්න සිද්ද වීම ගැන අතිශය කණගාටුව ප්‍රකාශ කරනවා. ඇත්තම කියනවනම් මේ විදියටවත් ගේන්න ගොඩක් මහන්සි වෙන්න වුනා මිඩ් එක්සෑම්ස් පටන් අරගෙන තියෙන නිසා. ගිය සතියෙ මොකද වුනේ කියලා ඉක්මනට බලමු.
ගිය සතියෙ කොටසෙදි කොහොමහරි සනී බැජී එක්ක විඩෝගෙ යුධ පෙරමුනේ තියෙන කපොල්ලක් හරහා හෙන්රිට බෙහෙත් කරන්න පුලුවන් පිස්සු මායාකාරි අන්කාරාව හොයාගන්න පිටත් වෙනවා. මේ දෙන්නට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා මේ කොටසෙදි.තව එම්. කේට අවසානෙදි තමන්ගෙ බලය ලැබෙනවා.ඒ වගේම ඒක පාලනය කරන්නත් පුලුවන් වෙනවා. එම්, කේ ඊලඟට මොකද
කරන්නෙ කියලා මේ කොටසෙදි බලාගන්න පුලුවන්.අනිත් දේ තමයි අවසාන කොටසෙදි පෙන්න හිටපු නැති පිල්ග්‍රිම් මේ කොටසෙදි බලාගන්න පුලුවන්. මිනිහා මුලින් චාඕගෙ මුරපොලකට පහර දුන්නනෙ. මේ සතියෙ විඩොත් වැඩේට සම්බන්ධ වෙනවා. නතානියල් ලිඩියා විඩෝව රවට්ටන බව දැන දැනත් විඩෝට ඒ බව කියන්න යන්නෙ නෑ පොර කලින් ලිඩියා එක්ක සම්බන්ධයක් තිබ්බ නිසා. එහෙනම් අද කොටසෙ මොකද වෙන්න කියලා බලන එක ඔයාලට බාරයි.
මේ කොටසටත් 8.4ක IMDB අඟයක් ලැබිලා තියෙනවා. එහෙනම් වෙනදා වගේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.ඊලඟ එපියත් පුලුවන් තරම් ඉක්මනට අරගෙන එන්නම්. එතෙක් ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10511 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you brother
thank you wewa…
thank for sub
thanks ……………………..
jaya wewa ♥
Thanks
thankz bn
Niyamai…Thanks…Jaya wewa !!!
thank yor brooo
thanx bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tnx kolloooooo…
thanksbrah
තෑන්ක්ස් සහෝ
Thankz bro.
thanks
thank u saho budusaranai
උපසිරසියට ස්තූතියි මචං. ඉක්මනට දෙන්න පුලුවන්නම් වටිනවා. දවස් දෙකකින්වත්
බොහොම ස්තූතියි……
tz sub ekata…. jayawewa!
thanx saho sub ekta
upasiresiyata thuthi udara saho.jaya!
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
Thanxxx sahoo.. digtma krgena ynna suba pathnwa..
Jaya
sub ekata thanks broo….!
බොහොම ස්තූතියි සබට. මුලින්ම අද්‍යාපන කටයුතු ගැන බලන්න. ඊට පස්සේ සබ. ටිකක් පරක්කූ උනා කියලා ලොකු ගැටලුවක් නෑ. අතර මග නවත්තන්න එපා. ජයවේවා
හම්මෝ සබ් එක දෙනකන් බලාගෙන හිටියේ ..පුළුවන් ඉක්මනට සබ් එක දෙමූ මචන්.ජයෙන් ජය 🙂
බොහොම ස්තුති සහෝ…මේ episode එකත් පට්ට ඇති…
into the badlands season 3 episode 2 sub eke nene
thanks bro sub ekata….
Karand deyk netuwm English walin beluw.however tq bn
Thanks…….
thnqu bro
ජය
Thanx bro
උප සිරැසියට බොහෝම ස්තූතියි
විබාගේ කරගන්ඩ මේක වගේ නෙමෙයි හොදේ එක
Thank You
පරක්කු උනාට අවුලක් නෑ.
කෝම හරි සබ් එක දෙනවානම් එච්චරනේ.
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජය
thanx sahoo
හදිස්සියක් නෑ බ්‍රෝ…හිමින් අරන් වරෙන්…උඹගේ වැඩ අතපසු කරගන්න දෙයක් නෑ…එලම තමා…
Thanks Bro jaya wewa….
Parakku unata kmk nee shooo..
Maga nathara nokara denwa e hodatooom ethi….
Bhooom sthuuthiyi….
Nxt episode ekn hmu wemuu…
amboo thnx bro.
Thanks bn..
thnx broooo
Thanks Bro.
පොඩ්ඩක් පරක්කු වුනට කමක් නෙ බ්න් කොහොමහරි සබ් එක දෙනවට ස්තුතිය්
නියමයි…සබ් එකට තැන්ක්ස්….
පරක්කු උනාට කමක් නැ සබ් එක ගේනවනේ…
සින්හල උපසිරසියට ස්තූතියි
ජය වේවා
Sub eakata thanx
Mko machn parakku une..ela ela thanks dunnt ilaga epiya ikmnt demu kollo
සබ් එකට තෑන්ක්ස්
Thanks bro sub ekata..
Thanks bro
Thanks udara saho sub ekaata….