MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)වික්‍රමාන්විත (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Into the Badlands [S03 : E05] Sinhala Subtitles | කැටලිස්ට් ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 33 votes.
Please wait...

මෙතෙක් ඔබත් එක්ක රුදුරු බිමේ සැරිසරුව උදාර රාජපක්ෂ(ශාන්) සොහොයුරාගේ අධ්‍යාපන කටයුතු නිසා කාර්යය බහුල වීම නිසාවෙන් ඔන්න ඔබට කල නොහැකි බව දැනුම් දුන් මේ කතාව අද ඉදල මේ කතා මාලාව මා අතට පත් වෙනවා. මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම විකාශය වෙලා ගිය මොහොතකත් පළමු කථාවෙන් මගේ හිත දිනාගන්න බැරි වුණ මේ කතා මාලාව කොහොම හරි අහම්බෙන් වගේ ආයෙත් බලන්න අරගෙන පිස්සු වැටෙන තැනට ඇවිත් තියන මොහොතක මෙහෙම අවස්ථාවක් ලැබුණ එක ගැන ඇත්තටම සතුටුදායකයි. ඉතින් ෂාන් වගේම සතිය ඇතුළේ ඔබ වෙත කොහොම හරි උපසිරස ලබා දෙන්න පොරොන්දු වෙන්නම් මමත්.

කලින් කොටස –

කලින් කොටස රුදුරු භුමියේ සැබෑ තත්වය හොදින්ම කියා පෑව කොටසක් බව මතක ඇති. විශේෂයෙන්ම පිස්සු මායාකාරිය සොයා යන සනී සහ බාජි මගදී හමුවෙන අන්ධ අමුත්තෙක් නිසාවෙන් කරදරේ වැටෙන හැටි මතක ඇති කියල හිතනවා. ඔවුන්ගේ ආහාරයට බෙහෙතක් එක්කල ඔහු සනීගේ දරු පැටියා පැහැරගෙන ගිය හැටිත් ඔහු ලබාගන්න ගිය මිතුරු දේපල අන්ධ මිනී කන්නන්ගේ මීළග ආහාර වේල වශයෙන් අහුවුණා හැටිත් අමතක නැතුව ඇති කියල හිතනවා. මේ සියල්ල එක්ක නතානියෙල් කපොල්ල වෙත එන්නෙ ඔහුත් නොදන්නා අලුත්ම රීජන්ට් කවුදැයි බැලීමට. ඒ සනී බවට ඔහුගේ සැකය ඔප්පු වුණා වගේම ඔහු මුරපොළෙන් ඉදිරියටත් යන්නට සමත් වුණා. මේ අතරවාරයේ වැන්දඹුවගෙ ග්‍රහණයෙන් මිදුන M.K. වගේම ටිල්ඩා නැවතත් සරණාගත කදවුරට ආව හැටිත්, සනී සොයා ගොස් ඔහුගෙන් පළිගන්නට M.K.සතුව තිබ්බ සැලසුමට ටිල්ඩා විරුද්ධ වුණ හැටිත් දකින්න ඇති නෙව, නමුත් පළිගැනීමේ චේතනාව නිසාවෙන් පිස්සු වැටුණ M.K. ඔහුගේ මග යන අතරේ වැන්දඹුවට අලුත් ප්‍රශ්නයක් මතුවෙන හැටි දකින්න ඇති නෙව.

ඉතින් ඒ ප්‍රශ්නය වෙනුවෙන් සෘජු පිළිතුරක් ලබාගන්නට වැන්දඹුව තමුන්ගේ දෙවනියා එක්ක පිල්ග්‍රිම් වෙත කෙළින්න ගිය හැටිත් මතක ඇති. නමුත් ඒ හමුවට චාඕගෙන් එල්ල වුණ බාධාව නිසාවෙන්ම ඔවුන් අතර නොසිතූ එකගතාවක් ඇතිවුණ හැටිත් දකින්න ඇති. නමුත් මේ සියල්ල එක්ක චාඕ තමුන්ගේ සහෝදරයා අහිමි කරගත්තාවත් ද? නමුත් ඉතින් ඇයට නම් එය වාසියක් වේවි… කොහොම නමුත් මේ සියල්ල අස්සෙ නවතම සිරකරු වුණ නතානියෙල් හා එක්ව සනී සහ බැජි අන්ධ මිනී කන්නන් පරාජය කරන්නට සමත් වෙනවා වගේම අවසානය අපිට සටනක් නෙමෙයි සැබවින්ම ගෞරවය හිසමත තියාගත් මිනිසුන් දෙදෙනෙකුගෙ කතා බහකින් තමයි අවසාන කරන්නට යෙදුණෙ.

ඉතින් එහෙනම් අද කතාව තුළ මොන වගේ සිදුවීම් සිද්ධ වේවිද කියල පොඩි ඉගි ටිකක් ලබාගෙන ඉම්මු…

අද කොටස –

මේ වෙනකොටත් පිස්සු මායාකාරිය සොයා යන ගමන ආරම්භ කරල තියන සනී සහ බාජි අද ඇයව හමුවෙන්නට තරම් වාසනාවන්ත වෙනවා, ඒ වගේම ඇය තමුන්ට හැකි දේ කරන හැටි වගේම ලොකු රහස් කිහිපයක් හෙළි කරන හැටිත් දැකගත හැකි වේවි. මේ සියල්ල අස්සෙ M.K. නුපුරුදු තැනක අවදි වෙනවා වගේම ඔහුටත් නොදත් දේ දැනගන්නට හැකි වෙනවා. එතනින් ගිහාම අද ලොකුම සටන සඳහා හේතු පාදක වෙන්නෙත් නව ලොවක් ඉල්ලා සිටින පිල්ග්‍රිම්ම තමයි. ඔහු නිසාවෙන් අද දැනට ඉතිරිව සිටින සිටුවරියන් දෙදෙනා අතර තමුන්ගේ හමුදා යොදාගෙන කරන සටනක් දැකගත හැකි වේවි. මේ සටන නිසාවෙන් අලුත් මිතුරන් ඇති වෙනවා වගේම, මිතුරන් යැයි සිතා උන් පිරිසක් ගැන ඇත්ත අවබෝධ වෙනවා… නමුත් අද කථාවේ ලොකුම දේ මේ කිසිවක් නෙමෙයි ඒ තමයි ප්‍රධන පුජකතුමියගේ සිතුවමත් එක්ක හෙළි වෙන රහස… ඒක මට හිතෙන හැටියට නම් කතාවට බොහොම බලපෑමක් ඇති කරයි වගේ…

ඉතින් මේ කිව්ව දේ විස්තර ඇතිව සටන් එක්ක ඔබම දැකබලා ගන්නකෝ, එහෙනම් ඊළග කොටසින් ලබන සතියේ හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !!!

පා.ලි.
මෙම කතා මාලාවේ 6 වැනි කොටස වන Black Wind Howls මේ සතියේ විකාශන නොවන බවත්, 2018 ජුනි මස 3 වැනිදා විකාශය වන බවත් කරුණාවෙන් සලකන්න…

 

Into the Badlands (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10205 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

48 thoughts on “Into the Badlands [S03 : E05] Sinhala Subtitles | කැටලිස්ට් ? [සිංහල උපසිරැසි සමඟ]

  • Neranjana Udaya

    thank u boss…

    Reply
  • Sajithlakshan

    thanks ……………….

    Reply
  • Sub akata Thanks…

    Reply
  • pushpakumara

    බොහොම ස්තූතියි

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • Milinda Sadaruwan

    digatama sub denna. jayawewa. oyala me karana de godak hodai.

    Reply
  • DilanDilshan

    elamaa..jaya wewa.digatama sub dennaa.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • DiIanka Sandaruwan

    Thanks bro

    Reply
  • sab ekata
    sub download wen nane bro.

    Reply
  • lakmal chathuranga

    tank you bro supiri ela elazzz…..

    Reply
  • Mawan Geethanjana

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.

    Reply
  • darshana100

    tanks bro jaya wewa

    Reply
  • තෑන්ක්ස්

    Reply
  • Thanks bro…….jayawewa……!

    Reply
  • Dilruk lahiru

    ELzz දිගටම subtitles දෙන්න

    Reply
  • Gathsara Umesh

    Denkm idyee..bhoom sthuuthito

    Reply
  • upasiresiyata thuthi sameera saho.jaya!

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි උදාර.. සමීර ජය වේවා…!

    Reply
  • Chamodsathsara

    Mage ekhh..adareii..gindara wage sub eka denn one kana palenn.. …….udara sho ubtah jain jaya..karnkota sub ek gant supiriyta dunna….welwta…samira brdh wade demu thitatama…apita meka baluwe natnm kawe na wage…hinda dan uba tmaii apiwa jiwt krwnne….

    Reply
  • අනිවා ගින්දර වගේ සබ් ටික ලැබෙයි කියලා දන්නවා…
    උදාර සහෝටත් කතාසමයන් 2ක් පුරාවට උපසිරැසි ලබා දීමට ස්තූතියි සහෝ…
    එහෙනම් ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Chathukandy

    Thanks sub ekata….

    Reply
  • Ostin_Gunathilaka

    thnx bro. sub enakan bln innawa. asama 1.

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • supun madushanka Fernando

    Thanks bro sub ekata.. ilaga eka mitath kalin denna try karanna bro,aasawen balana ekak meka..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *