The Shannara Chronicles [S02 : E07] Episode Sinhala Subtitles | ඉන්ද්‍රජාලික ස්වාමියාගේ පුනරාගමනය! [කතාංගගේ සිංහල උපසිරැසි]
කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ශනාරා ක්‍රෝනිකල් 7වෙනි කොටස..අදනම් ආව දවසෙම රෑ 7.30 වෙද්දී වැඩේ අහවරක් කරගන්න පුළුවන් උනා. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා.
ගිය සතියේ පැරනොර්වලදී බැන්ඩන් කොහොමහරි විල්වත් පරද්දලා ඇලනොන්ටත් ඉන්ද්‍රජාලික ස්වාමියාගේ අසිපතෙන් හානි කරලා පලා යන්න සමත් උනා. අපි දැක්කා ඒ නිසාම ඇලනොන්ව සිහි නැතුව ඇදගෙන වැටෙනවා. ඒ වගේම තමයි ඉන්ද්‍රජාලික ස්වාමියව මරන්න තිබ්බ එකම බලගතු අවිය වෙච්චි ශනාරා අසිපතත් කෑලිවලට කැඩිලා ගියා. ඒවගේම ලියා රාජ්‍යයේ සිද්ද උනේ හරිම අවාසනාවන්ත දෙයක්නේ.
ටැම්ලින් රැජිණගේ ආඥාව අනුව ජෙනරල් රීගාව මරන්න ගිය ජැක්ස්ට ඒක කරගන්න බැරිවෙනවා. ඒ නිසාම රීගාගේ පලිගැනීම වශයෙන් ඇන්ඩර්ට මැරෙන්න සිද්ද උනා දකින්න ඇතිනේ. ඒ කියන්නේ දැන් ආර්බලෝන් අනාතයි. හිටිය අන්තිම රජාත් ඉවරයි. ඉතින් කොහොමහරි රීගා සමස්ත ලියා රාජධානියම අල්ලගන්නවා. ටැම්ලින් රැජිණ අහු වුනත් ලිරියා ඉරේට්‍රියාත් එක්ක බේරිලා පණගන්නවා.
අද අපිට දැනගන්න පුළුවන් වෙනවා පළමු සමයේදී ඇලනොන්ගේ ගුරුවරයා උන බ්‍රේමන් සදහන් කළ අනාගත පූජකවරයා කවරෙක්ද කියලා. ඇලනොන් හිතුවේ ඒ බැන්ඩන් කියලනේ. ඒත් දැන් ඒ බැන්ඩන් වෙන්න බෑ කියලා හොදටම පැහැදිලියි. ඔය අතරේ අද බැන්ඩන් හාදයා ඉන්ද්‍රජාලික ස්වාමියාට යලි ජිවය දෙනවා ඔන්න.
හරි එහෙමනම්. මේ ඇති. මා මෙතෙකින් සමුගන්නවා. ඊලග කොටහත් ඉක්මනටම කොටාගෙන එන්න බලන්නම්. එහෙමනම් යමින්ගමන් කමෙන්ටුවක් කාරිය කොටාගෙන යන්ටලා..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10554 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanxx bro………………….
Thanks
බොහොම ස්තුතිය
Thanz
Meke anith epii dekath sinhla sub damu thanks
Thanks bro
thanks saho!!!
Sub ekata thanx
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!
Thanks for sub
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
pattta suppaq balan hiytiye
sub ekata thanks saho.. jaya wewa!!
thanx mcn sub ekata …
seal team tv series ekata puluwan nam sub ekka dapan ko
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you so much aiye
ඔක්කොම අදම දීලානේ
සෙට් එකක්ම තීනෙව බලන්ඩ කියන්ඩ
එල
23165749641
thanks sub ekata, patta saho, jaya wewa…..
elaz mcn thnz..
ස්තූතියි …
Tnx mchooo
Sub ekt tnx bro elama
Jaya jaya jaya
meke ep08 awillanee.ekatat ikmanin sub eka denna saho.jaya wewaa…
ඊලග කොටසත් ඉක්මනටම ඕනි….තෑන්ක්ස් සහෝ
Thanks machan…….jayawewa…….!
thnks saho sub walata.digatama demu,jayawewa
sub ekata thanks wawa
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..
thanks bro..
Thx maduwa bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …. 8 kotahen ikmanata hambavemu
උපසිරැසියට ස්තූතියි සහෝ.
sub akata thanks…
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ.
Hamme anakan agili gana gana hitiye.sabata bohoma thanks kollo
thanks bro
Ela