MENU

Featured ArticlesSinhala Subtitleඉෂාර සම්පත්එළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Into the Forest (2015) with Sinhala Subtitles | වනමල් සුවඳ සොයුරු දම [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.3/10. From 4 votes.
Please wait...

Into the Forest (2015)

කොහොමද ඉතින්, මෙවර ඔබ වෙත ගෙන එන්නේ නවතම සිනමා පටයක්. අනපේක්ෂිත සිදුවීම් පෙලකට මුහුන දීමට සිදුවන දෙසොහොයුරියන්ගේ කතාවක්. 2015 වසරේ තමයි තිරගත වුනේ. කතාව පොඩ්ඩක් හඳුන්වන්නම්.

තරමක් කැලෑබද පෙදෙසක සොයුරියන් දෙදෙනෙක් ජීවත් වෙනවා පියා සමග. ඔවුන්ගේ මව මිය ගිහින්. ඔවුන් නිතරම නගරයට එනවා අවශ්‍යතා සඳහා. වැඩිමල් සොයුරිය, ඒ කියන්නේ අක්කා නර්තනයේ යෙදෙන්නෙක්. නමුත් අනතුරකට පසුව ඇගේ නර්තන හැකියාව ගිලිහෙනවා. ඇය දිගටම උත්සහා කලත් ඇය අසාර්ථක බව ඇයට තේරෙනවා. නංගී ඉගෙනගන්නවා. ඇය පාඩම් කටයුතු කරනවා. සාමාන්‍ය විදිහට ගෙවෙන ඔවුන්ගේ ජීවන රටාව එක්වරම සිදුවන විදුලි බිඳ වැටීමක් නිසා වෙනස් වෙනවා. දින ගනනක් එකදිගට විදුලිය නැතිවෙනවා. නගරය අනාරක්ෂිත බවට පත්වෙනවා. ඔවුන් වනගත නිවසේම ඉන්න තීරණය කරනවා. දිනක් හදිසි අනතුරකින් ඔවුන්ගේ පියා මිය යනවා. විදුලිය නැවත ලැබෙන්නේ නැහැ. ඔවුන් සතුව තියෙන්නේ එක් ඉන්දන බැරලයක් පමණයි. ආහාර අවසන් වේගන යනවා. ආරක්ෂාවට ඇත්තේ පියාගේ ගිනි අවිය පමණයි. දිනෙන් දින ගිලිහෙන නර්ථන හැකියාව, පියාගේ සහ මව අහිමි වීම, තනිකමේ ඇති අනාරක්ෂිත බව නිසා වැඩිමල් සොයුරිය ශෝකයට පත්වෙනවා. නමුත් බාල සොයුරිය දිරිමත් තරුණියක්. ඇය උත්සහා කරනවා සාර්ථකව මුහුණ දෙන්න. ඔවුන්ගේ ජීවිතය කෙබඳු වේවිද? විවිදාකාර සිදුවීම් වලට ඔවුන්ට මුහුණදීමට සිදුවෙනවා. අනාරක්ෂිත කාලයක, වනාන්තරයක් මැද ගෙවන ජීවිතය ඔවුන් ජය ගනීවිද…?

මෙහි කතාව ගලා යන්නේ විදුලි බිඳ වැටීම සමග සිදුවන සිදුවීම් මාලාවක සම්බන්දයෙන්. පොඩි කට්ටිය එක්ක නම් බලන්න අමාරුයි. මේක මගේ 7වෙනි උපසිරැසිය. ඊලඟට දෙමල/තෙලිඟු එකක් කරන්නත් අදහසක් තියනවා. එහෙනම් ඉතින් ඊලඟ එකෙන් හම්බවෙමු.

ඔබට ජය!!!

ගැළපෙන පිටපත්

  • Into.the.Forest.2015.WEB-DL.x264-FGT
  • Into.the.Forest.2015.1080p.WEB-DL.DD5.1.H264-FGT
  • Into.the.Forest.2015.720p.WEB-DL.XviD.AC3-FGT
  • Into.the.Forest.2015.WEB-DL.XviD.MP3-FGT
  • Into.the.Forest.2015.WEB-DL.XviD.AC3-FGT
  • Into.the.Forest.2015.720p.WEB-DL.x264-Ganool
  • Into.the.Forest.2015.720p.WEBRip.x264.AAC-ETRG
  • Into.the.Forest.2015.HDRip.XviD-ETRG
  • Into.the.Forest.2015.HDRip.XviD.AC3-EVO
  • Into.the.Forest.2015.HDRip.XviD-iFT

Into the Forest (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3656 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/Ishara-Sampath.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

22 thoughts on “Into the Forest (2015) with Sinhala Subtitles | වනමල් සුවඳ සොයුරු දම [සිංහල උපසිරසි සමඟ]

  • Sachinda Dissanayake

    ගොඩාක් ස්තූතියි

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata…

    Reply
  • Shasheera123

    තෑන්ක්ස් බොක්ක බ් එ

    Reply
  • ස්තුතියි ඉෂාර.
    ඔයා සබ්ස් කළ ච්ත්රපට හතෙන් මම බැලූ හතරවැන්න මේ! හැබැයි ඒක අහම්බයක් බවත් නොකියා බැහැ. බාගත්ත එ්වා ගොඩක් තියෙනවා බලන්න.
    ඒත් ඔයාලා වගේ අයගේ නිර්මාණ නිසා බයිස්කෝප් සයිට් එක එළිය වෙනවා. ස්තුතියි රසික හැමෝම වෙනුවෙන්!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි…….

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • praneeth madu

    බොහොම ස්තුතියි

    Reply
  • Thank you machan……jayawewa…..!

    Reply
  • පොඩි කට්ටිය එක්ක බලන්න අමාරුයි කියන්නේ? සාහසික ගතිය වැඩිද? නැත්නම් වැඩිහිටි දර්ශන තියේද?
    මෙහෙම අහන්නේ වල් කමට නෙමේ. මං සාහසික ඒවා බැලුවත් වැඩිහිටි දර්ශන තියෙන ඒවා බලන්න අකමැති නිසා,
    මොකවෙතත් සබට තුති..!
    ජය වේවා..!

    Reply
    • සාහසික දර්ශන නෑ සහෝ. ඉංග්‍රිසි චිත්‍රපටවල සාමාන්‍යයෙන් අඩංගු වන ආලිංගන දර්ශන කිහිපයක් තියනවා.

      Reply
      • ස්තූතියි සහෝ..! තොරතුරුවලට.

        Reply
  • මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “ඉෂාර සම්පත්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

    Reply
  • niayamai…thanks saho..sub ekata..tamil/telugu nm aniwa balanawa…tamil/telugu aluth film denna saho.jaya wewa……

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! වෙනසක් තියන ලස්සන ෆිල්ම් එකක් වගේ. ඔන්න බාන්න දැම්මා.
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    Reply
  • maheshbabu

    thanks bro………..Bengal Tiger(2015) , MR Airavata(2015) , Pataas(2015) , Picket 43(2015) Movies walata sub dennako……

    Reply
  • අසිත

    elama saho thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *