Intouchables (2011) with Sinhala Subtitles | කුලහීන මිත්‍රයා…. [සිංහල උපසිරැසි සමඟ]
IMDB වර්ගීකරණයේ 8.5 ක් ලබා එම අඩවියේ ලොව හොඳම චිත්‍රපටි 250 අතර 79 ස්ථානයේ රැදී තියෙන, වටිනාකම අතිනුත් හාස්‍යජනක බවෙනුත් සපිරුණ, සත්‍ය කතාවක් මත පදනම් ව නිර්මාණය වූ ප්‍රංශ සිනමා සිත්තමක් මේ පාර මම උපසිරැසි සමඟ රැගෙන ආවා.
කතාව ගැන කෙටියෙන්ම කියනවනම් කතාව ගලාගෙන යන්නෙ හදිසි අනතුරක් නිසා අංශභාග තත්වයට පත් වී තිබෙන ධනවතෙක් හා ඔහු තම සේවයට තෝරාගන්නා අප්‍රිකානු ජාතිකයෙකු වටායි. යූරෝපයේ රටවල සේවය කරන අයට නම් විස්තර කරන්න අවශ්‍ය නොවුණත් මෙම යුරෝපීය රටවල වයසක හා ආබාධිත පුද්ගලයන්ගේ සේවය සඳහා එම රටවල තියෙන්නෙ සෑහෙන ඉල්ලුමක්. විශේෂයෙන් ලංකාවේ නම් තම දෙමව්පියන්ගේ කැත කුණු අත ගෑමට දරුවන් මැලි නොවුණත් යුරෝපීය රටවල එය වෙනමම රැකියා අවස්ථාවක් වෙනවා. ඔවුන්ගේ කාර්යයබහුලත්වයත් සමහරවිටෙක එයට හේතුවක් වෙනවා. නමුත් සමහර රටවල මේ සඳහාත් සුදුසුකම් සොයා බලනවා. ඒ සඳහාම වෙන් වූ වෙනමම පාඨමාලා තියෙනවා. කෙසේ හෝ සුදුසුකම් සියල්ල තිබෙන මිනිසුන්ව පසෙක ලා මෙම ධනවතා හිරෙන් නිදහස් වී පැමිණ තිබෙන මේ මැර පෙනුමක් තියෙන අප්‍රිකානු තරුණයාව ඒ සඳහා තෝරාගනු ලබනවා. එම තෝරාගැනීමට මුල් වෙන හේතුවත් විශේෂයි.
මම මුලින්ම කිව්වා වගේ නාට්‍යමය ස්වභාවයට වඩා හාස්‍යජනක බව මතු කරන්න අධ්‍යක්ෂක වරයා සමත්වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. අනික 8.5 ක් ගන්න තරම් මේකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා බලන්නකෝ. 😛 කමෙන්ට් එකක් දාලා යන්න කියලත් ඉල්ලා සිටිනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
3603 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
supirima film ekk…awasaneta honda hangeemk dena watina film ekk…Sub ekta thank you!!!
Thanks bro
thanx
Thanks for Subtitles………Good luck
thanks for the sub
යාලුවේ…සබ් එක යටි පර්මනට් අර කරුනාකර උපසිරසි අයිති සුරකින්න කියල දාන්ඩ එපා බන් එහ්ම තියෙද්දි ෆිල්ම් එක බැලිල්ලත් එපා වෙනව…කාරුණිකව ඉල්ලීමක් බන් ….සලකා බලහම්…එලම….
sub 1 download karanna bahane bro
sub eka nane bn diyanko
sub eka download denne nane
thanks
Sub ekata thanx
good
thanks , balannama oni ehenm, jaya wewa bs
sub eka download karanna be saho.
Sub down karanna bene
Mt ad tmi film ek set une sub ek den pluwnm loku udwwk bro
Sub ek download krn ba block krla
ela bro thnks..
Thanks machan sub ekata
සිංහල sub එකට යටින් තියන වාකය නන් කරදරයක්..
Sub එකට thanks!!
සුපිරි පිල්ම් එකක් සබ් වලට ස්තුතියි .
Thanks bro and all the best..!! 🙂
බොහොම ස්තුතියි සහෝදරයා
adai balanne. tnx 😛
after long time 😉 anyway THANKS bro.
බොහොම ස්තුතියි සහෝදරයා ..මට මේ ෆිල්ම් එක හම්බ වෙලා තිබුනේ ..එක පාරක් උඩින් යවල බැලුවම හිතුන මෙ මොන මගුලකක්ද කියල ..සබ් එක දාගෙන බැලුවමයි පට්ට ෆිල්ම් එකක් කියල තේරුනේ ..එල
සබ් දීල තිබුණ නිසා බලාගත්ත. මේක නං පට්ට… බලපු හොඳම ෆිල්ම් වලින් එකක්. ස්තුතියි!
සුපිරි.ආයෙ කතා කරන්න දෙයක් නෑ.එළ කතාවක්.වාර්තාමය චිත්‍රපටි කියලා මට නම් වෙනසක් නෑ.අනික් ෆිල්ම් වගේම කම්මැලි නැතුව බලන්න පුලුවන්.Insomnia (2002) එකටත් සිංහල උපසිරැසි දෙන්න.මාර ආසාවෙන් ඉන්නේ බලන්න.සිංහල නැතුව වැඩක් නෑ.තේරෙන් නෑ…උපසිරැසියට එහෙනම් බොහොම පිං රොයිලි සහෝ…
නියමයි thanks bro……
tnq……………………..bro
thanx mchn..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
පට්ට ස්තුතියි රොයිලි සහෝ ෆිල්ම් එකට……….
thava haiya lebenna pathanava
thanks brother.. thanks
නියම ෆිල්ම් එක සහෝ, බොහොම ස්තූතියි
thank you
පට්ටම මුවි එක …. මම බලනකොට සිංහල සබ් තිබුනේ නැ. ආපහු පාරක් බලනවා සිංහල සබ් එක්ක. බොහොම ස්තුතියි කණ්ඩායමට………..
ela thanks sub walata
thanx machan
bewa friend den balanna yanne…
deergau …. all of u
jayama wewa!!!!!
මේ ෆිල්ම් එක මට හම්බුනා කලින් ..ඒත් සින්හල නති නිස ටිකක් බලල ඩිලිට් කලා
දැන් ඉතින් ආපහු හොයාගන්න ඔනේ
තැන්ක්ස් මචන් සබ් වලට
MaxxxxxA I love this
රොයිලි අයියා දුන්න නම් සුපිරියට ඇති. බොහොම ස්තූතියි…
ඔන්න අද තමා මේ ෆිල්ම් එක බැලුවේ….. සිංහල සබ් එකත් එක්කම….. 🙂 පට්ට පතුරු ෆිල්ම් එකක් නේ…… 😀
හැමෝම අනිවා බලන්න….. 🙂
elazzzzzzz machan…………
Torrent was deleted! ලු
ela machan mama 100
link eka wada karanne na
dl karala tiyenne..balanna ona..
TFS
niyamai.370 copy eka deepueka godak watinawa
390
gopy aka hodi da?
hoda wadak wage penawa……………. plz kauruhari kiyanawada meke hoda copy aka mokakda kiyala
මම මේක බලලා ඉවර වෙලා කමෙන්ට් කරන්නේ..හිතට දැනෙන ලස්සණ ෆිල්ම් එකක්.බොහොම ස්තුතියි රොයිලි සහෝ මේ වගේ නියම නිර්මාණ අරන් එනවට
බාන්න දැම්මා,
ස්තුතියි.
Great movie. Thanks buddy.
Paradox
මම ඊයෙ රෑ මෑක බෑලුවා පට්ට ෆිල්ම් එකක් බොහොම ස්තුතියි මෙ වාගෙ වටින ෆිල්ම් වලට සබ් ගෙනවට……………..
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි ඔන්න අපිත් බගන්නවා………………..
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
adiiiii thnx mchnn….. sundara film ekak ……
tnx royly ayya
බොහොම ස්තූතී
තැන්ක්ස් මචෝ, ටිකක් අමුතු ෆිල්ම් එකක්, නියමය්.
ඔය සබ් දෙන හැම ෆිල්ම් එකේම මොකක් හරි විශේෂත්වයක් තියනවා, එලම තමා.
තවත් මේ වගේ එළකිරි ෆිල්ම් දෙන්න ශක්තිය දහිරිය ලැබේවා.
ජයම වේවා!!!!!!!!
niyama fillm 1 thanks saho
Patta movie eka. subs are great. thanks
oyage sub aka nam maru wena ayage awa wage neme thanata sudusu wachanayama dala hodata karala thiyenawa,
thanks
ela ela thank machoo!
රොයිලිගේ නම් ඉතිං තවත් සුපිරි වැඩක් නේ.නොබලා කොහොමද
patta movie eka. actually i watch action movies. awasanayata mata hithaganna beri una hinawenda da? adanna da? kiyala. good work.thank u very much.
ෆිල්ම් එක හොදයි.. සබ් හොදා..යි…… බොහෝම ස්තුතියි රොයිලි.
බොහොම ස්තූතියි හැමදෙනාටම. හැම කමෙන්ට් එකටම එකපාර ස්තූති කලාට සමා වෙන්න ඕනා. 😛
bohoma thanks!
පට්ටම සිරා ෆිල්ම් එකක්. එක හුස්මට බැලුව. ආයෙ සැරයක් බලන්න ඕනැ. උපසිරැසි එක්ක එකතු කලාට ගොඩක්ම ස්තුතියි
good work
Kalekin Balapu Patta Movie ekak meka
maru hode, mata mathak weddith adenawa
supirima supiri film ekak
මම බලපු හොඳම film එක. මේකෙ අන්තිම වෙනකොට, මට ඇඬෙන්නත් ආවා. ගොඩක් සංවේදී කතාවක් වගේම ප්‍රහසනයන් වුනත් අඩංගු සම්භාව්‍ය චිත්‍රපටයක්. මේක post කලාට සහ සබ් දැම්ම එකට රොයිලි සහෝදරයට ගොඩක් ස්තූතියි. තවත් චිත්‍රපටයක් දානකම් අපි බලන් ඉන්නවෝ…..ජය වේවා \m/
maxxa film eks. thanx all……
සිංහල සබ් එකක් එක්කම, කොමඩි වර්ගීකරනයෙන්, This Means War (2012) මේකත් දීලා නිසා, අද ඒක බලලා, හෙට මේක බලනවා……. 🙂
කොමඩියක්…… සිංහල සබ් එක්ක ….. 🙂 මරු ආ….. 😀
උඹ එළකිරි එකේ ඉන්නවද? මචා
නොම්මර එකේ කතාවක්, මගේ ආශම ජාතියෙන්…!!
ගොඩක් පිං මේක සිංහල එක්කම දුන් එක ගැන.
මට කියන්න වචන නෑ… පුදුම ලස්සන කතාවක්… බොහොම ස්තුතියි සහෝ…!
filmඑකත් නියමයි,රොයිලිගේ සබුත් නියමයි
fatta fata fata…. thnxzzzz a lot……. keep it up…………-
mama me film eka beluwa.kisima arthayak naethi balala iwara unaama jeewithayata ganna kisi deyak naethi asarthaka nirmaanayak meika.
mama balapu sawuththuma frnech movie eka meika.
මමත් බෑවා බැලුවා හොද චිත්තරපටියක් සබ් වලට පිං සිද්ධ වෙන්න අවුලක් නැතුව කතාව තේරුම් ගත්තා රෙියිලි අපි දිගටම බයිස්කෝප් එකත් එක්ක බන්නවා කරගෙන යං ජයෙන් ජය………..
මට කියන්න වචන නෑ… පුදුම ලස්සන කතාවක්… බොහොම ස්තුතියි සහෝ…!
රොයිලි අයියගේ වැඩක්නම් මම දෙපාරක් හිතන්නෙ නෑ අනිවා බානවා.බොහොම ස්තුතියි සහෝ.ජයවේවා !!!
රොයිලි අයියෙ,
මුලින්ම ස්තූතියි කියල ඉන්නම්. මේක 45 වෙනි එක නේද. මම මෙතෙක් නරඹපු විශිෂ්ඨම විදෙස් කලාකෘති වැඩිහරියක් ඔයා දුන්නු සබ් එක්ක තමයි බැලුවෙ. ඒක පුංචි දෙයක් නොවන්නෙ මම වගේ තව බොහෝ දෙනෙක් ඉන්න නිසා. අනික ඔයාල මේ මෙහෙවරේ පුරෝගාමියොනෙ. ඔයාලගෙ අඩිපාරෙ යන හුඟදෙනෙක් ඉතාම හොඳින් මේක ඉදිරියට අරන් යනව. ඒක ගොඩක් වටිනවා. ඉඳල හිටල හරි ඔයා මේ විදියට සබ් එකක් අරන් ආවම තවත් වටිනවා…
niyama film ekak, upasirsa samaga meya dunnata sthuti
ela ela bro. mamath bami.
thanks wewa…………….
හැමදාම බයිස්කෝප් අඩවියෙන් චිත්‍රපට බා ගත්තට කොමෙන්ටුවක්වත් දැම්මේ නෑ… ඔන්න අද නම් දානවා… තම වැඩ අතපසු කර ගෙන සබ් දාන අපේ සහෝලට බොහොම ස්තූතියි…ඉදිරියටත් වැඩේ කර ගෙන යන්න සුබ පතනවා…
Thanks bro..
anivaa download karanava,
බොහොම ස්තූතියි සහෝදරයා!
ස්තූතියි සහෝ ස්තූතියි ජයම වේවා
වැඩේ කියන්නේ මේක විකියාටත් මඟ හැරුණා කිව්ව එක නොවැ. ටෙරා බයිට් ගණන් බයිස්කෝප් තියෙන විකියා ගාව මේක නැති වුනා කියන්නේ…… හිතා ගන්නවත් බැහැ.
Thanks
රොයිලි මලයා දෙන්නේ ඉතිං කිරලා, මැනලා, හිතලා, ඉඳලා හිටලා (ඔහ් සමාවෙන්න ඒක නම් වැරදියි) හොඳම හොඳ එකක් නොවැ. ඒක බැළුවොත් කොහේ කොහේ හරි වාර්තාවල් තියපු බයිස්කෝප් එකක්ම තමයි. ඉතිං නොබලා කොහොමද නේද? බානවා. හැබැයි බලන්නේ සති අන්තයේ. අපේ සබ් දාන අය හරිම විවිධයි. ඒ විවිධාකාරයට ඇත්තටම ආස හිතෙනවා. හැමෝම අසමසමයි. කැලයක් වුනත් ලස්සන වෙන්නේ විවිධාකාර සත්තු ගොඩක් ඉන්න කොට කියනවා නොවැ. එකම ජාතියේ අය හිටියහම ඔක්කොම එක වගේ නිසා කිසි ගතියක් නැතිව යනවා. රොයිලි මලයාට මෙවන් දස්කම් කැරුමට තවත් දිරිය විරිය සවිය මෙන්ම කාලය වැඩි වැඩියෙන් ලැබේවායි පතමු.
Thanks macho
Ela ela Roileeeeeeeeeeeeeeee… Onna mamath beewa…. 😉
සබ් දුන් එක ගොඩක් වටිනවා.
thanks
රොයිලිය දුන්නනම් අහන්න දෙයක් නෑ හොදම ෆිල්ම් එකක් තමා බොහෝම ස්තුතියි රොයිලි සහෝ
මම මේක බලල නෑ.. බොහොම ස්තුත්යි රොයිලි අයියට සබ් එකත් එක්කම දුන්නට.. බයිස්කෝප් එකට ජය..!!!!
බොහෝම ස්තුතියි………
thanx machan
විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් සිංහල සබ් එක්කම අරන් ආවට බොහොම ස්තූතියි රොයිලි සහෝ……..
thenks……………
අනිවා බාගෙන බලනවාමයි..
විස්තරේ හැටියට හොද ෆිල්ම් එකක් කියල හිතෙන නිසා.
thnx සහෝ මහන්සියෙන් කරපු සබ් වලට.
සු’පැතුම් තවත් සලරුවක උපසිරැසියකට…
ජය වේවා…..
බොහොම ස්තුතියි රොයිලි සහෝට.
bohoma pin aiyaaa
thnx Royly bro….
thnx bro……….
නියම වැඩක් ((Royli)) සහෝ.. :)කමෙන්ට් නම් අද කාලේ දානවා අඩු මම නම් අනිවා ෆිල්ම් එකක් බානවා නම් ඊට කලින් අනිවා දානවා.. 😉 බලලත් පුළුවන් වෙලාවක දානවා.මේවායේ අගයක් නෑ ඒකයි.නිකන් නේ දෙන්නේ .මේවා නැතිවුණා දවසට තමා මේවායේ අගේ තේරෙන්නේ. 🙁
මමත් කියන්නේ බයිස්කෝප් එකට එන හැම සහෝ කෙනෙක් ගෙන්ම
අඩුම ඉස්තූතී කියලා වත් යන්න.මේ සබ් දෙන කට්ටිය තවත් බොහෝ රාජකාරි වැඩ අස්සේ මේවා කැපවෙලා කරන්නේ. සබ් එකක් දාන්න අඩුම සතියක් විතර යනවා.ඔයාලගේ එක තත්පර 10 ක් 15 ක් ඒකට වැය කලාට පාඩුවක් වෙන්නේ නෑ.සබ් දෙන අය තවත් දිරිමත් වෙලා.ඉස්සරහට තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දාවි.
බොහොම ඉස්තූතී රොයිලි.
සුපිරි ෆිල්ම් එකක් බව දැක්ක ගමන් තේරුනා 🙂
බයිස්කෝප් ජයම වේවා……!
hahaaa… Royly back, royly back… Elakirine. Ohoma yan saho. Oyage sub thama mama issara idan asama
fAttama ෆට්ට mOvie eKak aH, 😀 sUb eKka aIth bAlanawa, 😀 jAya hOo
බොහෝම ස්තුතියි සහෝදරයා සිංහල උපසිරසත් එක්කම මේක දුන්නට…….
ela a…………..mata nam godak liyanda amarui ekanisa podi comment ekak dagena yanwa.sinhala dun nata godak pin.
මෙක නෙඩ english නොවන වෙනත් බසකින් හෑඩු වෑඩිම ආදයමක් ලෑබු චිත්‍රපටය පට්ට thankz……………………….
ada thamai oluwa demme.aluth ekak dalaneda
thankxxxxx
onna ehenam math bewenna demmoo
thankxxx again
me..hithanna deyak thiyana Movies dena eka loku deyak..mokada ada kenna godak ayata movie ekak hodin rasawidinna be..me dunnata godak thanks..jayen jaya….
s….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
ela thanks machan sub 1ta
මෙන්න මේ වාගේ අර්ථවත් ෆිල්ම්ස් දෙන්න..අනිවා සුපිරි වැඩක්..දැන් කොච්චර කට්ටිය බා ගත්තත් කමෙන්ට් එකක් වත දාන්නේ නෑ..නිකන් දෙන දේ අගය නෑ ලංකාවේ කට්ටියට..සබ් එකක් දාන්න දවස් කියක් වය කරනවද. එක විනාඩියක් ඒකට ඉස්තූතී කරන්න අමතක කරනවා,,, එහෙම කරන්න එපා කියලා අපේ සහෝලගෙන් ඉල්ලනවා ..
ජය බයිස්කෝප්
thanks
imdb මේවගේ නම් ෆිල්ම් එකේ සුපිරිකම හිතාගන්න පුළුවන්නෙ.තව ඉතිං රොයිලිගෙ සුපිරි වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනිත් නෑනෙ.ඔන්න එහෙනම් බානවා.ජයවේවා.බොහෝ………..ම ස්තූතියි…!
නියමයි නේ? මාත් ගොඩක් ආසයි මේ වගේ චිත්‍රපටි වලට. ස්තුතියි සහෝ.
ඔන්න මාත් බෑවෙන්න දැම්මා.. ස්තූතියි…
මේක නම් මටත් මග අරුනා බලන්න..දැන් ඉතින් උපසිරසත් එක්කම බලන්න පුළුවනි නේ.. 🙂
බොහොම තුති රොයිලි
ජයෙන් ජය~!
රොයිලි දුන්න නම් සුපිරියට ඇති . බලලා විස්තර කියන්නම්
සුපිරි කියන්නේ රේටින් දැක්කහම තේරෙනවා නේ දැන්ම බාන්න ඕනේ …
Thanks saho..!! onna apith gaththa.රොයිලි අයියා bohoma thanks..!!
ජය!
පට්ට පට්ට ෆිල්ම් එකක්
රොයිලි අයියා සබ් දෙනවා කියන්නෙ අනිවා බාන්න එපායැ. ස්තූති වේවා! ජය!
thz machan…..
lol
thx…mama ada 1st….:)
එළ එළ
මම මුලින්මද කොහෙද…….
වටින චිත්‍රපටියක්…
ස්තුතියි රොයිලි….
Maxxxa film akak wagey thnx royli
thanks for sinhaha subs
oh oh adawat 1st da balamu .any way thnks a lot bro !!!
ela wage.m bano……..
thankx… mw wage kattiya ona taram innawa..
නියමයි රොයිලි. ඔය ආයිත් වැඩේට බැහැල තියෙන්නේ.
මම අදත් පලවෙනියා.
ජයවේවා.
රොයිලි සහෝගේ වැඩක් නම් ඉතං නොබලා බෑනේ.ඔන්න මමත් බෑවෙන්න දැම්මා.උපසිරසි වලට ස්තුතියි සහෝ.
ජය වේවා!!
ආහ්! රොයිලිගේ තවත් වැඩක්!
නොම්මර එකේ කතාවක්, මගේ ආශම ජාතියෙන් 🙂
ගොඩක් පිං මේක සිංහල එක්කම දුන් එක ගැන. මෑතක ආව බොහොමත්ම ඇගයීමට ලක් වුණු මේ වගේ කතාවකට සබ් දුන් එක ගොඩක් වටිනවා.
ජය!