Inttelligent (2018) Sinhala Subtitles | නුවණැත්තා! [සිංහල උපසිරැසි සමඟ]
යාලුවනේ ඔන්න මගේ 13 වෙනි උපසිරස විදියට මම අරගෙන අවේ තෙලුගු සිනමාවේ ෆිලුමක් මෙය Action, Drama ගණයට අයත් එකක් නමුත් මෙහි IMBD අගය නම් ගොඩක්ම අඩු වුවත් තෙලුගු සිනමාවට ප්‍රිය කරන ගොඩක් දෙනෙක් ඉන්න නිසයි මේක කරන්න හිතුනේ. 2018 “පෙබරවාරි 09 දින තිරගත වීම ආරම්භ කරන ලද මෙහි ප්‍රධාන චරිතය “සායි ධර්ම් තේජ් ” “තේජා” ලෙස නිරූපණය කරනවා Supreme (2016), Thikka (2016), Winner (2017), Nakshatram (2017), Jawaan(2018).ප්‍රධාන නිළි චරිතය “ලවන්‍යා තීපති” “සන්ධ්‍යා ” ලෙසත් චරිත නිරූපණය කරනවා.
තේජා පොඩි කාලේ ඉදන්ම ඉගෙනීමට දක්ෂයි.ඔහු පාසලේ ඉහලම ලකුණු ලබාගෙන විෂන් සොලුයුෂන් සභාපති වන නන්ද කිෂෝර් මහතා අතින් ත්‍යාගලාභී වන අවස්ථාවේදී තේජාගේ සියලුම වගකීම් නන්ද කිෂෝර් මහතා බාරගන්නවා.පසුව තේජා වැඩිවියට පත්ව මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට නන්ද කිෂෝර් මහතා සමග වැඩ කරනවා.ඔහොම කාලෙ ගෙවීගෙන යද්දි විකී බායි නම් ප්‍රධාන පෙලේ මැරයෙක් දේශපාලන උදව්ද ඇතිව නන්ද කිෂෝර් මහතාගේ සමාගම බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට සැලසුම් කරනවා.නන්ද කිෂෝර් මහතාගේ කාර්යාලයට පැමිණ තර්ජනය කරත් ඔහු සමාගම විකිණීමට අකමැති වෙනවා.මෙම තර්ජනය කරන එකේ වීඩියෝවක් තේජා ෆේස්බුක් එකට අප්ලෝඩ් කරන අතර එය ජනමාධ්‍ය හරහාද ප්‍රචාරය වනවා.මෙයට කෝපයට පත් විකී බායි තම මල්ලි ලවා ජනමාධ්‍ය ආයතනයට පහර දී ෆේස්බුක් එකට අප්ලෝඩ් කරපු කෙනාව හොයාගන්නවා. ඔවුන් තේජාව හොයාගෙන පහර දී ඔහුව රෝහල් ගත කරනවා.රෝහලේ ඉන්න අවස්ථාවේදි ආරංචි වෙනවා නන්ද කිෂෝර් මහතා සියදිවි හානි කරගෙන මියගොස් ඇති බව.කෝපයට පත් තේජා විකී බායිගේ මල්ලිට පහර දී සියලු දෙනාම ඝාතනය කරනවා.මෙය දැනගත් විකී බායි තේජාව හොයාගෙන පැමිණෙනවා ඒ එන අවස්ථාවේ තේජා විසින් විකී බායිට සම්බන්ධ සියලු දෙනාගේ බැංකු ගිණුම් හැක් කර ඒ මුදල් දුප්පත් ජනතාවගේ බැංකු ගිණුම් වලට මාරු කරනු ලබනවා.
තේජාගේ අරමුණ වන්නෙ විකී බායිගේ සම්බන්ධතා දුර්වල කොට අත්පත් කරගත් සමාගම ඇතුලු දේ නැවත නන්ද කිෂෝර් මහතාගේ දියනියට බාර දීමත් ..නන්ද කිෂෝර් මහතා ඝාතනය කල අයට දඩුවම් ලබාදීමයි… එහෙනම් කතාව බලලම ඉමු නේද ?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13382 --
[author] [author_image timthumb=’on’] http://www.baiscope.lk/wp-content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට ස්තුතියි.
ජය වේවා.
thanks bro….
Thank you for the Sub !!
But 1.39 walin passe Sub eka pitipassen Yanne. Fix karala denna puluwanda ?
පට්ට අයිය සුබ පැතුම්
Thankssss….
thnks saho
Yuddha bhoomi film eke sub eka dennako
ස්තූතියි
TNX Saho..
thankz saho
ස්තුතියි ස්තුතියි sub එකට….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub eka supiri adupadu thiyawa…timing podi aulak thiynwa samahara line wala podakk balala hadnnako mm copy dekak aran bluwa hari giye ne mcn balala sub resync krnnko..
thank for sub…
jaya veva…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
සබ් එකට බොහොම ස්තූතියි…..!
දිගටම සබ් දෙමු ….
Pilla nuvvu leni jeevitham sinhala sub eka daanawako puluwnm
supiri bro
Telugu Patta
සබ් එකට බොහොම ස්තූතියි…..!
machan උපසිරසිය හරියට සෙට් වෙන්නේ නෑ , samahara film wala godak ehema thibuna , aparade api download karanne. aka nisa sub danna kalin check karala balanna
sub eka hariyata gelapune nethinam sub karanath amarui ..sub eka gelapenawa
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
Subata Thanks Bro…!!!
Thnxxxxxxxxxxxxx
thnx dana…..
sub dn hari yanne na hariyata.
sub ekta thanks. Proper mokakda kiyana eke theruma bn dannathi nisa ahane
තුති වේවා බ්‍රො සබට
ලොකු ගැටලුවක් මට තියන්වා, කාලෝ ෆිල්ම් එකෙත් මේක උනා. දැන් මේකෙත් වෙනවා. උපසිරසිය හරියට සෙට් වෙන්නේ නෑ. මම කියල Correct type කොපි එකමයි ඩ්වුන්ලෝඩ් කරලා තියෙන්නේ. කරුණාකර මට සහය වෙන්න
mcn kmp ekene aula enne….
media player classic eka try krpn eken hariyaii….
km player eke { } yana butten deken hadaganna sahoo
ලොකු ගැටලුවක් මට තියන්වා, කාලෝ ෆිල්ම් එකෙත් මේක උනා. දැන් මේකෙත් වෙනවා. උපසිරසිය හරියට සෙට් වෙන්නේ නෑ. මම කියල තිය්යන කොපි එකමයි ඩ්වුන්ලෝඩ් කරලා තියෙන්නේ. කරුණාකර මට සහය වෙන්න
thawath lassana film ekak wage. bohomath sthuthi sub ekata
සබට බොහොම තුති සහෝ…
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
Thanks Saho..
bohoma sthuthi sahoo
bohoma sthuthi saho…
thanks sub ekata
Sub ekata thanx
thanks
imdb nam adalama nae.filuma supiri nam balana eka balano.thank you
Tnx
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ……
අවස්ථාවක් ලැබුනොත් Allu arjun ගෙ අලුත් film එකටත් sub දෙන්න…….
Naa peru surya naa illu india (2018)
Ela ela
ගොඩක් ස්තුතියි සහෝ…මේක ට උපසිරැසි දානකන් හිටියේ….වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….
sub ekata thanks saho godak..film eka gena uda thina story eka poddak adu una nm hodayi kiyala hithenawa.
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය