අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ඉසුරු අකලංකඑළ (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Elementary [S02 : E11] | අභ්‍යන්තර විගණනය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

elementary

ඔන්න පොරොන්දු වුණු විදිහටම පුළුවන් තරම් ඉක්මනට 11වෙනි කථාවත් අරගෙන ආවා. වැඩි කතා ඕනෙ නෑ. ඉක්මනට අද කතාවට බහිමු.

මතක ඇතිනෙ කලින් කොටසෙදි පරීක්ෂක බෙල්ට වෙඩි වැදුණා. මේ හින්දා බෙල්ගෙ අතක් හරියට ක්‍රියා කරන්නෙ නෑ. මෙයා මේකට හෝම්ස් එක්ක තරහා වෙනවා. අද කතාවෙදි පිරමීඩ ජාවාරමක් මෙහෙයවපු ඩොනල්ඩ් හවුසර් කියලා ව්‍යාපාරිකයෙක්වයි, එයාගෙ හොර වැඩ එළිකරපු පත්තර වාර්තාකාරිනියවයි ඝාතනයට ලක්වෙනවා. මේක පරික්ෂාවට ගියාම හෝම්ස් සැකකරන්නෙ ඩොනල්ඩ්ගෙ පෞද්ගලික කෝකියා වන ක්ලෝයි බට්ලර් මෙයට සම්බන්ධයි කියලා. ඒත් වොට්සන් මේකට විරුද්ධ වෙනවා. ඒ වොට්සන් ක්ලෝයි බට්ලර්ව කලින් ඉඳන් දන්න හින්දා.

මිනීමරුවා හොරාවයි ඒක එළිකරපු කෙනාවයි දෙන්නවම මැරුවෙ ඇයි? ක්ලෝයි බට්ලර්ව වොට්සන් දන්නෙ කොහොමද? ඒ වගේම මේ කතාවෙදි හෝම්ස්ට අලුත් රාජකාරියක් පැවරෙනවා. ඒ මොකක්ද? කතාව බලලම හොයාගන්න. යන ගමන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. කලින් දාපු අදහස් වලට බොහොම ස්තූතියි. 13 වෙනි කොටසෙන් හමුවෙමු.

Elementary (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/xTG0″ type=”icon” “center” newwindow=”yes”] 222 MB කොපිය මෙතනින් බාගන්න[/button]

0b0ef0cc445179aeb8cd013596e6913ebd8da4bc

[button link=”http://tinyw.in/WD1W” type=”icon” “center” newwindow=”yes”] 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]

830172fc56f2a4c9fbd87460d26e3e73799b2101
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

32 thoughts on “Elementary [S02 : E11] | අභ්‍යන්තර විගණනය. [සිංහල උපසිරැසි සමඟ]

  • ricadodamien

    Thank You isuru brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….

    Reply
  • වරුණ නිරෝෂණ

    බොහෝම ස්තුතියි

    Reply
  • ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    මේක කට්ටිය ආසම එකක්…
    තෑන්ක්ස්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය…

    Reply
  • Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Boma stuti Oyata… 🙂
    Jaya Wewa (Y)

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Maru Wedak…..Sub One S02 Ake okkoma ikmanata.hehe

    Reply
  • Gayan Sampath

    Thanks saho…….
    Jaya wewa….!!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ගුඩ් වර්ක්..
    තෑන්ක්ස් ෆෝ සබ්..

    Reply
  • thanks digatama denawata niyamai godak sthiuthi

    Reply
  • thaaaanks……….. sahooo…………..

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට පට්ට
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • thank you… dan ikmanata sub denawa ne…

    Reply
  • නියමයි සහෝ

    Reply
  • නියමයි ආ දිගටම කරගෙන යන්න සුභ පැතුම්

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි….. සහො සබට

    Reply
  • ela sahooo…..ikmaninma sub denna oya wage digatama

    Reply
  • thanks shoo niyamai degatma karagena ymooo

    Reply
  • නියමයි සහෝ.මේ පාර නම් සබ් එක ඉක්මනටම දීලා.Thanks….

    Reply
  • මෙක දෙනකන් බලන් හිටියෙ.tnx mcn.ඉක්මනටම ඊලඟ එකත් දෙන්න.ජය වෙවා.

    Reply
  • Sidaththa Priyanjitha

    Thnk you wewa

    Reply
  • Kushan charith

    thanks සහෝ sub එකට season 2 ඉක්මනට දීල ඉවර කරන්ඩ.ජය෴෴

    Reply
    • ඉසුරු අකලංක

      බොහොම ස්තූතියි හැමෝගෙම අදහස් වලට.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *