Iron Fist [S02: E02] Sinhala Subtitles | උණුසුම් වෙන චයිනාටවුන් කල්ලි ගැටුම්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතිං අයන් ෆිස්ට් දෙවනි සමයෙ දෙවනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් කොටස පටන් ගත්තෙම ලොකු සටනකින්. මේ වෙනකොට ඩැනි රෑන්ඩ් නගරයෙ ආරක්ෂකයෙක් විදිහට ක්‍රියා කරනවා. මොකද ඩෙයා ඩෙවිල් මේ වෙනකොට අතුරුදන් වෙලා ඉන්න එකත් හේතුවක්. ඇයි කියලා ඩිෆෙන්ඩර්ස් බලපු අය දන්නවා. කොහොම වුනත් ඩැනි සල්ලි අරන් ගිය රථයක් මංකොල්ල කන්න හදපු එකක් නතර කරනවා. අද කොටසින් දැන ගත්තෑකි කාටද මේක අයිති කියලා. මේ වෙනකොට චයිනටවුන් වල කල්ලි දෙකක් ඉන්නවා. ඒ තමයි හැචට් සහා ගෝල්ඩන් ටයිගර් කියන කල්ලි දෙක. මේ අය අතර තමයි මේ සේරම ගැටුම් ඇතිවෙන්න පටන් ගන්නෙ..
ඩැනි රෑන්ඩ් සමාගමේ අයිතිකාරයෙක් වුනත් ඩැනි සාමාන්‍ය විදිහට පොඩි රැකියාවක් කරගෙන කොලීන් එක්ක පාඩුවෙ ජීවත් වෙනවා. එතකොට රෑන්ඩ් සමාගම කරගෙන යන්නෙ වෝඩ් මීචම් විසින්. ඩැනි තමන්ගෙ රස්සාව කරන අතරතුර මෙයාට කාන්තාවක් හම්බවෙනවා මේරි කියලා. මේරි මුලින්ම ඩැනී එක්ක හිතවත් වෙනවා. හැබැයි අපිට පහුගිය කොටසෙ දකින්න ලැබුන විදිහට මේරි කියන්නෙ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මොකක් නමුත් හොරයක්, මිස්ටරි ගතියක් තියෙන කෙනෙක්. මෙයා ඇත්තටම මොකටද මේ ලෑස්ති වෙන්නෙ. ඒක තාම දැනගන්න කලින් වැඩියි. ඉස්සරහට බලමු නේ.
ඩැනි සහා කොලීන් රෑ කෑමකට ගිහින් එද්දි තමයි ඩැනීගෙ කුන්-ලන් වල මිත්‍රයෙක් එහෙමත් නැත්නම් සහෝදරයෙක් වගේ වුන ඩාවෝස්ව හම්බවෙන්නෙ. ඩාවෝස්ට ඩැනී එක්ක කතා කරන්න ඕන වෙනවා. දන්නවනෙ ඩාවෝස් ඩැනී එක්ක අමනාපෙන් ඉන්න විත්තිය කාරණා කිහිපකයට. එකක් ඇවිත් ඩැනි කුන්-ලන් වලින් ආව එක, අනික තමන්ට උරුම වෙන්න තිබුන අයන් ෆිස්ට් ඩැනීට උරුම වෙච්ච එක. ඉතිං ඔය දේවල් පිළිබඳව දෙන්න අතර කතා බහක් ඇතිවෙනවා.ඒ වගේම මේ කතා සමයෙත් සුපුරුදු පරිදි ඩැනී කුන්-ලන් වල ඉදපු කාලය සහා වෙච්ච සිදුවීම් පිළිබඳ දැක ගන්න පුළුවන් ඔයාලට. මේ කොටස ගැන කියන්න අවශ්‍යය නෑ. ඔයාලම බලන්න. එහෙනම් මම ගියා.
Hail Marvel!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11491 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
Thanxx bro……….
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Thanks
Thank You Very Much for The Subtitle…………….
Thanks alot malli….
සිංහල උපසිරසි ලබා දුන්නට බොහෝම ස්තුතියි…
thanks ………………………
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks br0000
Elama thanks
Thanx broh
බොහෝම ස්තුති උපසිරැසිය ලබා දුන්නට .. ඔබට ජය
බොහොම ස්තූතියි සහෝ……
thanks bro sub ekata
thanks oba kala upakaarayata
sub ekata thanks saho.. jaya wewa!!
ela
thanks…
tz sub ekata…..
Thanks bro sub ekat
thank you…
නියමයි….සබ් එකට තැන්ක්ස්….
පට්ට Series එක…
ඉතුරු ඒවාත් ඉක්මනටම දෙමු…
අයන් කොල්ලෝ පරිස්සමෙන්
thanks brother
upasiresiyata thuthi lahiru saho,jaya!
Thnx bro
Thank You
Thanks Bro.
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට..
ජයවේවා!
Tnx broh..
Thnx bro❤️
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට.. 😉
ජයවේවා!
කියන්න අමතක වුනා, ඔන්න vote 1කුත් දැම්මා.. 😛
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
thada thada sahooo…
thanks
thanks
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
subata thanks…
බොහොම ස්තුතියි ලහිරු සහෝ! ජය!!
බොහොම ස්තූතියි සහෝ
Thanks Brother..
tnx
Tnx mcn
Thenks bro
very best thanks thanks thanks
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanx sahoo
thank you so much brother…