Iron Fist [S02: E05] Sinhala Subtitles | මකර හදවත! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතින්.. ඔන්න එහෙමනම් අරගෙන ආවා අයන් ෆිස්ට් දෙවැනි කතාසමයේ පස්වන කොටස. කට්ටිය දැන් කතාව බලලා නොඉවසිල්ලෙන් නෙව ඇත්තේ.. එහෙමනම් අපි බලමු අද කතාවේ මොකද වෙන්නෙ කියලා.
මේරි බොරුවක් ගහලා ඩැනීව එක්කගෙන ගියා ඩාවොස් ළගට. හැබැයි ඉතින් එතනදී අමරණීය අයන් ෆිස්ට් ලොව බලවත්ම සටන්කරුවා ඩාවොස්ගෙ අතින් පරාජයට ලක් වුනා. ඩාවොස් ඩැනීව පරද්දලා විතරක් නිකන් උන්නේ නෑ. ඔහුගෙන් අයන් ෆිස්ට් උදුරගන්නවා. ඒ අනුව දැන් ඩැනී කියන්නෙත් නිකන්ම නිකන් මනුස්සයෙක් විතරයි. ඩාවොස් අයන් ෆිස්ට් උදුරගෙන ඩැනීව මැරෙන්න දාලා යනවා. මේරි වැඩ කරන්නේ ඉතින් ජෝයිගෙ අනසක යටතේ නෙව. ජෝයිට ඕන උනා වගේම මේරි ඩැනී දුක් විදින විදිහ වීඩියෝ කරගෙන ඇවිත් පෙන්වනවා.ඔය අතරේ අපේ අලුත් අයන් ෆිස්ට් ඩාවොස් වැඩට බැහැලා. ඒ තමා ට්‍රයෑඩ් වනසා දැමීමේ මෙහෙයුම. ට්‍රයෑඩ් පමණක්ම නෙවෙයි නගරේ ඉන්න සෑම අපරාධකාරයෙක්වම වනසා දමන එක තමා ඔහුගේ එකම අරමුණ වෙන්නෙ. ඔය අතරේ කොලීන් සහ මිස්ටි එකතු වෙලා ඩැනීව හොයනවා. මේරි ගැන හෝඩුවාවක් හොයාගන්න පුලුවන්ද බලන්න මෙයාලා වෝඩ් මීචම් ළගටත් යනවා. කොහොමහරි මේ දෙන්නගේ උත්සාහය සාර්ථක වෙනවා. කොලීන්ට ඩැනී සිටින ස්ථානය ගැන ආරංචියක් ලැබෙනවා සේම වෝඩ්ටත් හැකිවෙනවා මේ මේරි ගැන යම් දේවල් වගයක් හොයාගන්න.
හොදයි එහෙමනම් මීට වඩා යමක් මම කියන්නෙ නෑ. කට්ටිය කතාව බලලම ඉන්නකෝ මොකෝ වෙන්නෙ කියලා. එහෙමනම් තවත් උපසිරසියකින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12932 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
supiri broooooo
Deweni eke 4ekee sub nadda kattiya
God job macho. Tnx
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Thank you very much for the Subtitle………………….
Thanks may sub ekata…
සිංහල උපසිරසි ලබා දුන්නට බොහෝම ස්තුතියි…
බොහෝම ස්තුතී උපසිරැසියට.. ජය වේවා
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Elama thanks
Thanx broh
thanks
බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
බොහොම ස්තූතියි සහෝ……
thanks bro ekata
thanks
sub ekata thanks saho.. jaya wewa!!
ela
thanks ela….
සිංහල උපසිරසියට ස්තුතියි
ජය වේවා…
Thanks Bro.
thanks alot saho
upasiresiyata thuthi madhukapriya saho,jaya!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
මේ වගේ ඉක්මනට දිගටම සබ් දෙමු…
tz sub ekata….
thanks bro sub ekata
ikmanata anith tikath danna. thanks saho
mavel kiwwoth ithin ayeth ahanna deyak nehene. eka husmata katha tika balapu nisa comment kale nehe. epi tika ikmanata dena ekata nam ammo kiyala wedak nehe. patta
Thank You
Thenks aiya fatta,
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
බොහොම ස්තුතියි සහෝ ! ජය!
☝️
Tnx broh..
IKmanata subs tika dagena yanavata thanks
thanks
subata thanks…
හම්මෝ පිං ඉතුරු සබ් ටිකත් ඉක්මනටම හම්බවෙයි කියල හිතන …
සබට තුතී….
ජයෙන් ජයම වේවා……….දිගටම කරන් යමු.
Thnq bro