Iron Man 3 (2013) | යකඩ මිනිසාට ප්‍රහාරයක්… [සිංහල උපසිරැසි සමඟ]
චිත්‍රපටය ආරම්භ වෙන්නෙ 1999 දි ස්විස්ටර්ලන්තයේ පැවති සාදයක් අතරතුර සිදුවූ සිදුවීමක් මතු කර දක්වමින්. එහිදී “ඕල්ඩ්රිච් කිලියන්” නම් ආබාධිත විද්‍යාඥයෙක් “ටෝනි ස්ටාක්ට” (අයන් මෑන්) යෝජනාවක් කරනව තමන් ඔහු සමඟ එක්වී පරීක්ෂණ කිරීමට කැමති බව. නමුත් ටෝනි මේ කෙනා ගැන එතරම් තැකීමක් සිදු කරන්නෙ නැහැ. වසර ගණනාවකට පසු ඇමරිකාවට අලුත් සතුරෙක් ඇති වනවා “මැන්ඩරින්” කියල. එයා ඇමරිකාවට නිතරම ප්‍රහාර එල්ල කරනවා. මැන්ඩරින් ජීවත් වන ස්ථානයක් ගැන කිසිම සඳහනක් නෑ. එයා තාක්ෂණය අතින් ඉතා ප්‍රබලයෙක් බව එයා කරන දේවල් වලින් ලෝකයට හෙලි කරනවා. මේ නිසා “ටෝනි ස්ටාක්” හරිම කේන්තියෙන් ඉන්නෙ. ටෝනි මේ වන විට අයන් මෑන් ඇඳුම් කට්ටල කීපයක්ම නිර්මාණය කරල තියෙන්නෙ. මීට පෙර තිබුනාට වඩා දැන් අයන් මෑන් ඇඳුම හුඟක් ප්‍රබලයි. වැඩ කෑලි ලෝකයයි. ටෝනි කියන්නෙ ටිකක් සෙල්ලක්කාර චරිතයක්නෙ. දවසක් මෙයාට කේන්ති ගිහින් මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේම “මැන්ඩරින්ට” තර්ජනය කරනව. තමන්ගෙ ගෙදර ලිපිනයත් කියල පුලුවන් නම් තමන්ගෙ වැඩ පෙන්නන්න කියල අභියෝග කරනව. නොසිතූ විරූ වෙලාවක අයන් මෑන්ගේ නිවසට එයා හෙලිකොප්ටර් මගින් බරපතල ලෙස පහරදීල මුලුමනින්ම විනාශ කරල දානව. මේ අතරෙ අයන් මෑන් “ජාවිස්” එක්ක පැන ගන්නව. “ජාවිස්” කියන්නෙ අයන් මෑන් ඇඳුම, එය කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ කෙනෙක්. තමන්ට එල්ල වූ ප්‍රහාර නිසා දැන් අයන් මෑන් දරුණු ලෙස තුවාල වෙලා ඉන්නෙ. ඒවගේම තම නිවසින් හැතැක්ම දහස් ගානක් ඈත ඉන්නෙ…
මෙවර අයන් මෑන් ඇඳුමේ අලුත්ම වැඩ කෑලි මොනාද? කවුද මේ “මැන්ඩරින්” කියන්නෙ? අයන් මෑන් කොහොමද මැන්ඩරින්ගෙන් තමන්ගෙ රට බේර ගන්නෙ?… මේ වගේ තවත් අලුත් දේවල් බොහෝමයක් ඔයාලට බලාගන්න පුලුවන් චිත්‍රපටය නැරඹුවොත්. මේ චිත්‍රපටයේ DVD පිටපතක්වත් ඉංග්‍රීසි උපසිරැසිවත් තවමත් නිකුත් වෙලා නෑ. ඒත් යම්තාක් දුරට හොඳ කොපියක් ඇවිත් තියන නිසා අපි තීරණය කරා මේකට සිංහල උපසිරැසි යොදන්න. දෙබස් වලට සවන් දෙමින් සිංහලට පරිවර්තනය කළ නිසා ලොකු වෙහෙසක් දරන්නත් සිදුවුනා. ඒ නිසා හොඳ කොපියක් එනකං ඉන්න බැරි අය බැලුවට වරදක් නෑ. කොහොමත් හොඳ කොපියක් ආ සැනින්ම අපි ඒකට ගැලපෙන සිංහල උපසිරැසිත් ලබා දෙනව.
එහෙනම් මම ගිහින් එන්නම්.. ආයෙත් සුපිරි බයිස්කෝප් එකකින් හමුවෙමු. හැමෝටම ජය වේවා෴
45804 downloads
Thanks sub ekata
Thanks
Thankyou
sago “jarvis” kiyanne iron man suit eke AI newei Iron Man suit eka hadannath kalin Tony “Jarvis” hadanawa eken thama pora planig,desining,information wge hamadeyakma laba ganne. “jarvis” kiyanne Tonyge Computer system eke personal user interface eka wage ekak
පුලුවන්නම් dil tera aashiq movie එකට sinhala උපසිරසියක් හදන්නකො
Thanks
ගුණාත්මක සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි සහෝ !
ane aiye film download kara subtitleth download kara eeth subtitle film ekata add karanna baane
Komlo Youtube serach karanna oyage prashne.
සබ් එකට බොහෝම ස්තූතියි.දිගටම සබ් ලබා දෙන්න.
උපසිරැසියට බොහොම ස්තූතියි ♥️
Thanks for the sub!!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
Thank You saho
Sub ekata tnx bro
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
Thanks for sinhala subtitle….jaya wewa
Thanks
Thanx
Tnx for sub well done
tnx elama
උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
ජයෙන් ජයම වේවා…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…
මාවල් සැට් එකම බලාගෙන යනගමන්…
ඔන්න දැන් මේක බලන්න තියෙන්නේ.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
Great Movie
ස්තූතියි. !!!
තෑන්ක්ස් සහෝසබ් එකට.ජයවේවා…..
ස්තූතියි
ස්තූතියි
ස්තූතියි
ස්තූතියි
thanks for the sub
ස්තූතියි සහෝ..
thank you very much buddy.this is a one of dream films.
දිදුල අයියේ ඔයා නම් දෙවියෙක්
බොහොම ස්තුතියි මචං…
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
දිදුල අයියා නිසා තේරුමක් ඇතිව IRON MAN3 බැලුවා බොහොම ස්තුති.
thankz
meke original copy eke torrent file eka “http://www.torrents.net/torrent/4144870/Iron-Man-3-%282013%29/” me link eken dwnld karaganna puluwan
Niyamai Aiye.. thankz
෴෴ නියමයි.. මචං. මේකනම් සුපිරිම මූවි සෙට් එකක්. මේ වගේ වීර කතා අපේ රටේ හැදෙන්නෙත් නැති එකේ… මෙහෙමවත් එකක් බලන්න ලැබෙන එක හොදයි.. ඔබට ස්තුතියි.. ස්තුතියි.. බයිස්කෝප් කණ්ඩායමටත්෴෴෴
Ayye godak thanks sub ekath ekka bluray 1 dunnata..! jaya wewa..!!
Thankz Bro Thankz. Okkoma Convert walata subs thiyenawa..Webrip Eka Thibba. Ela
Menna 720p rip ekath awith http://yify-torrents.com/movie/Iron_Man_3_2013
Thnx machan…bohoma pin
ammo vatinavah bro.. tnx a lot.. blu ray enakan kohoma hri ivasagena hitiya…
නියමයි සහෝ….
elazzzzzzzzzzzzzz!!! tnx macho.
tnx….
Thanks macho.. brrip enakan hitiye
මේක එනකම් තමයි බලාගන හිටියේ ස්තුතියි.
ස්තූතියි යාළුවා…. සෑහෙන කාලයක් බලන් හිටියා BR එකක් එනකල්…
onna den tama banna demme..
mechchara kal hitiye BRip ekak enaknma tama… .
bohoma stuti saho…. .
thankz br eka enakan unna onna
Ela ela Brrip eka dapu gaman sub dila
අම්මේ මේකෙ බ්ලුරේ එක එන්න ගියකල්
මේක වෙන්න ඇති නේ සබ් ෆයිල්
වැඩියෙන්ම අප්ඩේට් කරපු ෆිල්ම් එක
නැවතත් ස්තුතියි දිදුල සහො
ela………
thanks
yify
yify brrip awillane ikmanata denna
yify brrip awilla. sub dennaa……..
machan meke yify bluray rip ekak thiyenawa. ekatath sub dunnanan honda.
jay weva malli.. onna ada gaththa..
oyaaata dahas waaaayak pin aiyeeeeeeeeeeeee
720p webrip ekata sub eka match wenawada?
http://www.300mbfilms.com/iron-man-3-2013-720p-web-dl-775mb makata sub eka match waida?
http://www.300mbfilms.com/iron-man-3-2013-720p-web-dl-775mb mekata sub eka match waida
Thank you
බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියෙ පරණ කොපිය බාන්නෙ නැතුව. webrip එක ආවා කියන්නෙ bluray එක ඉක්මනින්ම එයි. එතකම්ම ඉන්නවා. උපසිරැස ලබාදුන්නට ස්තූතියි සහෝ.
ගොඩාක් ස්තූතියි දිදුල සහෝ!!!!
ela ela ada thamai Iron Man 3 balanne ela hoda ewa awe na ne dan avilla thibba hd ewa.dan banawa
Thanx machan….
ela machan
ane subtitile ekka balanne kohomada
World War Z (2013) film eka dennako
thanks saho
oyagen me apita wena udawwa nam godaaak watinawaa bro..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එළ
enjoy.. thank you..
thanks yaluwe
බානවෝ……. 🙂 ස්තූති සිංහල සබ් වලට….. 😀
tnx tnx onna bawa
BRRip 1 anakam Ennawaa !!! 😀
mage Movie Collection 1 ta add karaganna Onee!!!!
Thanks anyway !!!!
wawwwe…….
Thanks macho….aluth copy 1ka bannan.
me hodama copy ekada aiyye
sub wadakaranne nane ..kotu kotu watenne?
option 1.Google chrom walin hari internet explorer walin hari baganna…
option 2.idm cancel karanna….
option 3.idm thiyeddith ctrl+shift 1 obagena down link 1 click karanna………..
mahansiya nam ela macho………august 27 ena hd 1 sub denna macho………
මෙම කතාමාලාවට මම බොහෝම කැමතියි.නවතම විද්‍යා ප්‍රබන්ධ කතාවක් දෙන්න
Sub wala aulak thiyenawane… :'(
extract wenne naha.. apoiii
MB adu copyak nadda tawama?
පළවෙනි කමෙන්ට් එකේ මම දාල තියෙන්නෙ 525MB කොපිය..
අනේ අපි දන්නවනෙ ඔයාල ලොවෙත් කැමරා කොපි දෙන්නෑ කියලා, මේකෙ අවුලක් නෑ. හොඳට බලන්න පුලුවන්, තාමත් තිරගතවන මේ වගේ ෆිල්ම් එකකට මහන්සි වෙලා ටයිම් ලයින් හදාගෙන අලුතින්ම උපසිරසියක් නිර්මාණය කරපු දිදුල අයියව අගේ කරන්න ඕනේ.
මචං දිදුල අයියේ, පට්ටයි හොඳේ! හොඳටම මහන්සි වෙලා තියනවනේ. කොහෙත්ම අගේ නොකර යන්නම බෑ.. එහෙනං මාත් පිං දීලම බාගන්නවා.
බොහොම ස්තුතියි!
මචන් මේක කැමරා කොපියක්නේ මේවා දන්නා එපා … ඔර්ජිනල් ඒවා විතරක් දාන්න….
මාර කතාවක්නෙ ඔයා කියන්නෙ.. එතකොට මේක ඩවුන්ලෝඩ් කරන්න බලන් හිටපු මේ 7000ට මොකද වෙන්නෙ?.. අපි සාමාන්යෙන් බලන්න පුලුවන් කොපියක් ආවොත් දෙනව. බලන නොබලන එක ඔයාලගෙ වැඩක්. බලන අයට බලන්නයි අපි දෙන්නෙ. කවුරුත් බලන්නෙ නැත්තම් අපි බොරුවට මහන්සි වෙලා සබ් දාන්නෙ නෑනෙ. කොහොමත් BluRay, DVDRip ආවම අපි ඒවටත් සබ් එක දෙනවනෙ.
zip file eka open wenne na.sub title eke
IDM ඩවුන්ලෝඩ් කරන්න යන්නෙ නැතුව Browser එකෙන් ඩවුන්ලෝඩ් කරල බලන්න.
maxxxxsa saho……puluwannam fast and furious 6 eke sub danna.loku upakarayak.
ස්තූතියි සබ් එකට සහෝ
ෂා මෙන්න මගේ ප්‍රියතම මාවල් වීරයා ඇවිත්.මේ නලුවාගේ රංගනයෙන් මේ චරිතය වඩාත් උත්කර්ශවෙලා තියෙන එක නමි ඇත්ත තමා.ජෝක් උනත් නියමෙට දානවා.ස්තූතියි සබ් එකට නමුත් මම සයිස් එක අඩු කොපියක් එනකන් ඉන්නවා.
ගන්නව නම් පළවෙනි කමෙන්ට් එකේ ඩිරෙක්ට් ලින්ක් දාල තියෙන්නෙ, 500mb කොපිය.
machan sub eka open wennea nehea nea.pddak balala apita eka hadala dipan machan
didula machan mexxsaaa
අයියෙ zip file එක extract වෙන්නෙ නෑනේ…
IDM ඒකේ Option -> General වලට ගිහින්, තමන් පාවිච්චි කරන Internet Browser එක ඉස්සරහ තියන හරි ලකුණ අයින් කරල ඩවුන්ලෝඩ් කරල බලන්න..
mata hithena hetiyata ape didula malayatath gewal dorawal wala weda ne wage… Podi wihiluwak kale. aluth film alata mewage ikmanata sub dena heti dekkama matanam nikan pissu wage… thanks saho sub walata
එල කතාවක්නේ සහෝ,ජයවේවා.
කතා කරලා වැඩක් නෑ සහෝ . එලම තමා !! තැන්කු වේවා . හරිනම් ගෙවන්න වටිනවා සබ් දානවට !!
download karana mkv parts kohomada combine karanne
ඒකට තියනව hjsplit කියල software එකක්.. මෙතනින් ගන්න…
http://www.hjsplit.org/windows/
නියමයි සහෝ…. thank u very much.
ජය වේවා!
මෙන්න එළ කොපියක් ඇවිල්ලා අයන් මෑන් 3 එකේ..
*******
Subtitl file eka extract wenne naha..damage
බොහොම ස්තූතිය් අය්යේ SUBS වලට……….. (^.^)
බොහොම ස්තූතියි දිදුල සහෝ සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරැසි දාලා උණු උණුවෙම ගෙනාවට. ජයවේවා!!
hithuwata wada video eka godak clear ………. thank u sub walata ,,,, elama thamai
එනකම් බලාගෙන හිටපු චිත්‍රපටියක්. ‘දිදුල’ සහෝදරයාට ගොඩක් ස්තූතියි කියනවා.
thanks machan film eka download karala sathiyak balan hitiya sinhala sub danakan..thank you very much
ikmanata dvd rip aka dapan mchn api balagena inna meke mb wadi bn dwnlrd karanna poddak aul
athata ma godak hoda film ekak.mama eye baluwe.goda denek keyana wa meka hari na keyalla.e godak kataiya meke action godak balaporothu una nisa.e unata mepara godak hoda kathawa k thiyena wa.film ekek hama thaparayak ma hodata balanda.ehema nathuwa meka hoda na keyanda epa.mama dakka ekenek dala thiyenawa comment eka hethuwa tharam hoda na keyala .kohoma hari mechara ekamana ta sub eka dipu eka loku deyak .jaya wewa.
හොදම කොපියක් එනකන් මම ඉන්නවා….
thank you…
supiri macho\
ela ela elazzzzzzzzzzz…thanks didiula…….bro
ස්තුතියි සහෝ, රොයිලිට වගේ වැඩක් මටත් වුණා වතාවක්. ඒ වෙනුවෙන් මහන්සිය ගත්තේ අපේ හේවා සහෝ එදා. ඒකත් ප්‍රමාද වුණේ මගේ වැරැද්දෙන් වුණාට ඒක හින්දි එකක් නිසා හේවා මට වඩා හොදටම කළා කියලා මම දන්නවා ඒකනම්. 😉
ස්තුතියි දිදුල සහෝ… මමනම් අනිවා පොඩි කොපියක් එනකම් ඉවසනවා. කමක් නෑ එතකන් බලන්ඩ තව ඕනෙ තරම් ඒවා තියෙනවා! එකතු කරගන්ඩත්! එනිසා හදිස්සියක් නෑ. බලනවත් වෙලා මෙච්චර හොද එකක් හොදටම බලන්ඩ ඕනෑ, ඇරත් ඉතින් අපේ තරමට වෙන්ඩත් එපැයි නැද්ද? 😛
ජයවේවා!
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සමාව ඉල්ලනවා මම බාර අරගෙන බෑ කියලා ආපහු දෙන ටිකට නාස්ති වෙච්ච කාලයට. නැත්තම් මීට ඉක්මනින් ඔයා දෙනවා මේක. හොඳ කොපියක් ආපුවහම බාන්න හින්දා දැන් බාගන්නේ නෑ. ජය෴෴ 😛 😛
thanks mamath film eka download kara eth sub eka 7zip eken sxtact karanna bane eror ekak enawa
දිදුල දිදුල මේ තියෙන්නේ සුපිරි baiskope එකක්.ආයේ ඉතින් දෙකක් නැහැ දිදුල සහෝ දුන්න එකක් සුපිරිම වෙන්න ඕන.
Boss oya num mara porak,, ela ela,,, thnx,,, im waiting 4 dis,, elz,,
yify-torrents ල release කරනකම් ඉන්නවා…. කෙසේ වෙතත් sub එකට තෑන්ක්ස්
BRrip එනකල් බලාන ඉන්නේ……
අප්පටසිරි, මෙන්න මේක දීලා…පට්ට නේ…ඒත් මේ දීපු කොපිය නම් ලොවෙත් බාන්නේ නැහැ…1.9 ක් පිස්සු කතා කරනවද…මේ ෆිල්ම් එක පට්ටම විදියට බලන්න ඕනේ…හොදම කොලටියට…එයින් එකක් එනකම් කොහොම හරි ඉවසන් ඉන්නවා…එහෙනම් දිදුල සහෝ..බෝම පින් හොදේ….සමාවෙන්න ඕනේ කොමන්ට් කරන්න පරක්කු වීම ගැන…
ela ela thanks
mekata sub dankam balan hitye BR copy eka apugaman danna aiyye
Ewagema Gi Goe 2 ekatath su danna
aiyyata bhoma stuti
අපි අද මේක බලන්න ගියා, හිතුව තරම්ම සුපිරි නෑ වගේ. ඒත් කමක් නෑ,sutitles වලට thanks
හොද එකක් එනකන් ඉවසනවා ඔන්න ඔහේ.
3D එක්කම බලන්න ෆිල්ම් හෝල් එකෙන්ම බලන්නයි හිත…… 😀
නියම වැඩක් දිදුල.තැන්ක්ස්
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
yify වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්…හොඳ කොපියක් එනකල් මාත් ඉන්න තීරණය කළා. small size…සබ් දීපු එකට ස්තූතියි. බුදු සරණයි…….
tnxxx machan
ela.. ela….
anakam thmai hitiye..!!! 🙂
thnx sub 1ta..!!! 😀
ow math hoda copy 1 k enakan balan innawa
දිදුල සදා දිදිලේවා.. බෝහෝම ස්තූතියි.. ඒත්ජ ටිකක් ඉදල බලනවා.. ටිකක් බර වැඩි කොපියක් හින්ද… ජය වේවා..
ජයවේවා!
niyamai yalu……. mechchara ikmanata dunnata thanx saho……
සිංහල සබට බොහොම ස්තූතියි දිදුල………
නියමයි එල එල ……………………………………………………
ඒ කියන්නේ යකඩ මිනිහගේ පළමු සබ සිංහලෙන් …….ජයවේවා………………
මේක එනකන් බලාගෙන හිටියෙ ගොඩක් ස්තුතියි දිදුල සහොදරයා. ඔයාගෙ වැඩ සාර්තක වේවායි කියලා අපි සුබ පතනවා..
ගොඩාක් ස්තූතියි දිදුල සහෝ!!!!
patta saho enakan balan hiapu film ekak didula hinda ithin devipihiten balanava oyanam mara vaddek didla ava gamanma dunna brrip mekatath sub eka denda danata meka banava r6 unath nobala inda ba ……….
niyamai machan perum puran balan hitiye thanku thanku thanku macho
කොහොම උනත් හොඳ කොපියක් එනකල් මාත් ඉන්න තීරණය කළා. සබ් දීපු එකට ස්තූතියි.
menna minissu . menna denawanan film.thnx machan film ekata
BRrip එනකල් බලාන ඉන්නේ. බලාපොරොත්තු වෙනවා ඒකට සබ් දෙයි කියලා .
meka cam da copyakda ?????????????
සුපිරි වැඩක්.. මම නම් කොහොමත් ඔරිගීනල් එක එනකල් ඉන්නවා 😉 මොනවා උනත් කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව හුදෙක් සතුට වෙනුවෙන් ඉංග්‍රීසි දුර්වල ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කරන කැපකිරීම වෙනුවෙන් මාගේ උත්තමාචාරය…..!!
thanks….
වැඩේ ගොඩක් හොදයි යාළුවා එල කිරි දිගටම කරගන යන්න සුබ පතනවා. ජය වේවා….
THANK U වේවා…..
මාරයි මචෝ…!
මේක එනෙකම් බලා උන්න කියල කියන්න ඕනෙ නැහැ නොව…
ආදායම් වාර්තා මංසලේ දැක්කම මේක බලන්නම ඕන කියල හිතුන මොක්ද්ද මේ තරම් සල්ලි හොයන්න මේකෙ තියෙන්නෙ කිය…!
ඉතින් දැන් ගේමක් නැතුව බලන්න පුලුවන් බොහොම ස්තුතියි මචෝ…!
heta balanawa,dan download wenna damma thx
meke link eka wada karanne naha ne appa plizzz hellp mee
ela machan
thanks…
ela adama balanawa ahenam.
maxxa … thanx a lot
උඹ නම් සබ් යකෙක් දිදුල.මෙච්චර පට්ට ෆිල්ම් එකකට වෙඩි වගේ සබ් දුන්න එක නම් බොහොම වටිනව.හැබැයි මගෙත් අදහස නම් හොඳ කොපියක් එනකං ඉන්න තමයි.අපි දන්නවනෙ ඒවත් ඉක්මනටම අපේ සයිට් එකෙන් දෙනව කියල.නියමයි නියමයි.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!
එළකිරි සහෝ.. හිතුවෙවත් නෑ මෙච්චර ඉකමනින් මේ ෆිල්ම් එකට සබ් දේවි කියලා.අනිවා බලනවා.බොහොම ස්තුතියි! ජය වේවා!
ලොකු size 1ක් නේ තියෙන්නේ
යකෝiron man 3ගේ ආදායම් වාර්තාත් පරාදිනේ මේකේ තියෙනCommentවලට. . මොකක් උනත් මේක පට්ට වැඩක්. . නියමයී . .
Elementaryයට සබ්දාන්න කලින් මේක බලලා ඉන්නඕනේ….. හි හි.
ආර්6 වුනත් මම බලනවා. දෙනකන් බලන් හිටපු බයිස්කෝප් එකක්.
thanks machan
සාම්පල් පින්තුරෙ නම් පට්ට කොලිටි
දෙයියෙක්නෙ ඔයා
ඇඩෙනවා මේක අහ අහ සබ් හැදුවා කිව්වම
ඔබට පිං සහෝ
ජය වේවා…
පට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට
gr8 🙂
thanx….
මල් හතයි හොදේ…..!!!
thnxzzzz
එළ එළ දිදුලේ මෙක මොකෝ පරක්කු කියලයි මේ බැලුවේ.
දැන්නේ සීන් එක තේරුනේ.
ජය වේවා
ලොවෙත් නෑ පට්ට
patta 🙂
😀
thankx bro…..akenma .thwa parak thank.hithuwe ne demma dei kiyala sub.supper weddak…link thikath ela.niyamai.thankx………..
thnx 🙂 baiscope
එල 🙂
නියමා……….යි
patta wadak magen menna thanks akak
thnxz
මේක සයිට් එකේ දානකම් උන්නේ.ජය වේවා
niyama wadak
Thanks DIDULA
මේක දෙනකම් බලන් හිටියේ………………..
thankzzz කොල්ලෝ……………………
(මාත් දැන් cmnt දානවො)
downloading.. good job 😀
maxxxxxa macho
jaya wewa saho
බාන්න දැම්මා 300 එම් බි එකේ දාපු දිදුල දුන්න කොපිය.බොහොම තුති හැමෝටම.
niyamama film akak. 😛
Meka enakan maa balagena hitiye. eth blueray rip eka namene. eka awama baganna ona.hoda qualitiyata balanna epai 🙂
a7 v7 awulak na mata nam 😀
thxxx ikmanin meyka dunna akata 😀
මේක දෙනකම් බලාගෙන හිටියේ,දිදුල සහෝට බොහොම පින්
දිදුල සහෝ වැඩේ නම් පට්ටයි. එත් මමත් හොද කොපියක් එනකම් ඉවසනවා, බැරිම උනොත් මේක බාගෙන හරි බලනවා…
මෙච්චර ඉක්මනට Iron Man3 එකට සබ් ඩේවි කියලා නම් හිතුවේ නැ…
ජයවේවා!
සුපිරිම තමා මචෝ
thnxx
පට්ට පතුරු වැඩක් කරලා තියෙන්නෙ ලෙඩක් හැදිලා පොඩ්ඩක් අඩුඋනා වගේ…..
මේ වෙසක් මාසේ බොහෝම පින් සහෝ
නියමයි 🙂
jayama wewa!!
ade patta mama mey sub akak hoya hoya unne.welawatama dunna.thxz
ahhha! kohomada malli iron man 3 baagathatha
ජය වේවා බයිස්කෝප් දිනේවා!!!!!!
බොහොම පින්
නියමම ෆිල්ම් එක
ගොඩාක් ස්තූතිය!!!!!!!
තෑන්ක්ස් වේවා!
elakiri kolllo
elazzz thnxzzzz
පට්ට දිදුල. අනිවා බලන්නම උන්නු ෆිල්ම් එකක් 🙂
thx so mcuch
එලස්. නියම වැඩක් කාපු කට්ටට මගෙන් මල් මිටක්
Niyami macho….hoda copy 1k awama akath dennako.danata meka balannan.Thanks…..
බොහෝම ස්තූතියි සබ් එකට එළකිරි මචං පට්ට්ට මේක බලන්නම උන්නේ…
දිදුල දුන්න කොපිය ආව දවසෙම බෑවා දැන් සබ් එක්ක බලන්න ඇහැකි.ජය වේවා!
පට්ට පතුරු
bohoma pin didula
gr8 work 😀
නියමයි සහෝ… මාත් බා ගන්න ඕනේ 🙂
අයියේ……… ඔයා නම් දේවාලයක්……………….. ස්තුති අයියේ
elama wadak jaya wewaaa…..!
Thanks macn ………….. 😀
ela ela ela
pattta macho download wenna damma
thnxxxxxxxxxxxxxxxx
අදම බලනවා පට්ට පට්ට ඩිරෙක්ට් ලින්ක් ගන්නේ…
පට්ට මචෝ බොහොම පින්
blu ray rip enakanma innawa,mechchara watina film ekak hodha quality eken baluwe naththan wadak na.
මෙච්චර ඉක්මනට සබ් දුන්න එක ගැනනම් කියලා වැඩක් නෑ..එල එල..ගොඩාක් ස්තූතියි දිදුල සහෝ!!!!
එළකිරි මචං පට්ට්ට මේක බලන්නම උන්නේ… තෑන්ක්ස්
300mb aka aragena thibbe maxxa hode ada balanwa
thnxxxxxxxxxxx
THANKS MACHAN.
Thanks
එළකිරි………
Onna 1st mama
හොදම හොද කොපියක් එනකම් කොහොමහරි ඉවසන් ඉන්ටයි මගේ කල්පනාව 😀
කොහොම උනත් දිදුල අයිය කරපු මේ වැඩේනම් මල් හතයි හොදේ 😉
Man copy aka ada gaththa thxxxxx
thanks boss
Maxxxxaaa macho
maxxa bro … thanx a lot
haaaa ne mare maru isthuthii saho ♥
දිදුල අයියේ ඔයා නම් දෙවියෙක් නෙමේ දේවාලයක්නේ 😀 🙂 බොහෝම ස්තූතියි සබ් එකට
මෙන්න මෙතනින් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්. මේක HD 720P කොපියක්. මමත් මේක තමයි ඩවුන්ලෝඩ් කර ගත්තෙ. 772mb කොපිය. වීඩීයෝ ඕඩියෝ හොඳ තත්වයේ තියනව.
http://www.putlocker.com/file/D9CA20D5EBA63DAC
http://www.300mbfilms.com/iron-man-3-2013-720p-hdtv-775mb