Iron Man and Captain America : Heroes United (2014) | සහයෝගයෙන් අරමුණකට … [සිංහල උපසිරැසි සමඟ]
කාටුන් ක්ෂේත්‍රයට ඔන්න මමත් ඇතුළු වුණා. මේ මම කරන පළවෙනි කාටූන් චිත්‍රපටය. මගේ පළවෙනි කාටූන් චිත්‍රපටය විදියට Marvel චිත්‍රපටයක්ම ලබා දෙන්න හැකිවුණේ සමීර කරුණාරත්න අයියා නිසා .එයාටත් ගොඩක් ස්තුතියි. මම කෙලින්ම කතාව කියන්නම්.
- අයන් මෑන් ලෙස Adrian Pasdar
- කැප්ටන් ඇමරිකා ලෙස Roger Craig Smith
- රතුහිස්කබලා ලෙස Liam O’Brien
- ටාස්ක්මාස්ටර් ලෙස Clancy Brown
- ජාවිස් (අයන් මෑන්ගේ පරිගණකය )ලෙස David Kaye
- හල්ක් ලෙස Fred Tatasciore ද
මේ චිත්‍රපටයේ හඬ දායකත්වය ලබා දෙනවා. Marvel Animation Studios සමාගමේ නිෂ්පාදනයක්. මේ චිත්‍රපටයේ දැක්වෙන්නේ අයන් මෑන් සහ කැප්ටන් ඇමරිකා රතුහිස්කබලා සහ ඔහුගේ හයිඩ්‍රා හමුදාවට එරෙහිව කරන සටනයි. රතු හිස්කබලා ඔහුගේ දක්ෂ සෙබළෙක් වන ටාස්ක්මාස්ටර්ව යොදවලා අයන් මෑන්ගේ ආයුධයකුයි කැප්ටන්වයි අල්ල ගන්නවා. එයා කැප්ටන්ගේ සටන් ක්‍රම, යුද්ධෝපායන් පිටපත් කරගෙන තමන්ගේ අලුත් සුපිරි හමුදාවට ක්‍රමලේඛනය කරනවා. කැප්ටන්ගේ හැකියාවයි ස්ටාක්ගේ ආයුධයෙනුයි සන්නද්ධ වෙන මේ හමුදාව පරාජය කරන්න අන්තිමට දෙන්නට සිද්ධ වෙනවා හල්ක්ගේ උදවු ගන්න. ඔහොම තමයි කතාව යන්නේ .
ඔයාලම බලන්න කතාව .අඩුපාඩු නම් ටිකක් ඇති.ඒ ගැන සමාව ඉල්ලනවා. එහෙම තිබුණොත් කියන්ට ඕන . එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියක් එක්ක ඉක්මනින්ම හමුවෙමු .සුභ දවසක් !
4488C9CBBDA17C3DD497DFDBC67F8D6CA957CCC5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3831 downloads
supiri
උපසිරැසියට බොහෝම ස්තුතියි
comic walata pissuwen inna apith ada thamai dena gaththe meka gena
Adayi dakke kollo…
niyamayi aa!!!
niyama wadak bro.thanks
Well done mcn…..
my congratzzz
thanks 4 sub
සුපිරි
බොහොම ස්තුතියි ජය…..
බොහොම ස්තුතියි සහො 😛 ජය
thanx
Suppa.. Ela.
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx macha, keep it up
thanks macho
නියමයි සහෝ.
අනිවර්යෙන්ම බලනව.
පට්ට සහෝ…තෑන්ක්ස්… 🙂
torrent link eka weda na bn
නියමයි සහෝ,ජයවේවා.
ඇනිමේෂන් නිසා නියමයි. අයන් මෑන් නිසා තවත් නියමයි.. ස්තූතියි කැප වීමට…
Thanks
එල එල…………………………………… TRANSFOMERS අලුත් එක subs එක්ක දාන්න A/L ඉවර උන ගමන්ම බලන්න. THANKS BRO
<<<<<<<<<<<<<<>>>>>>>>>>>>>>>>>>>>>
හොද හොදා සහෝ
සබට තුති
ඔබට ජය…..
thanks
ela ahhhhhhhhhhhhhhh…subata thanks PRAVEEN saho.keep it up.jaya wewa……
Sb=ub dankn balan hitiye mekt..mm marm asai maval cartoon balann…thnx saho sub walata..
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
>(^_^)<
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
thanx bro
එල ප්ර්රවීන් මල්ලි..සුපිරි එකක් දීලා තතියෙන්නෙ…ජය වෙිවා…!
ස්තුතියි ආදිත්‍ය සහෝ
ජය වේවා!
මල්ලිත් ඇනිමේශන් පැත්තට ඇවිල්ලා නේ.නියමයි :D. උපසිරසියට ස්තූතියි.තවත් මේ වගේ ඒවා දෙමු නේ මල්ලි
Meka nam supiri saho.sinhala sub ekata thanks.
Good luck
Niyamaine Kollo..Thanks Lot..!
thanks
sub ekata thnxxxxxx….
digatama sub demu………..