Iron Sky (2012) | 2018 දි හඳෙන් නාසි හමුදා ආක්‍රමණයක්??? [සිංහල උපසිරැසි සමඟ]
මේ මගේ විසි හතරවැනි උපසිරැසි නිර්මාණයයි. මේ පාර අරගෙන ආවෙ 2012 වසරෙදි ෆින්ලන්තයෙදි තිරගත වුනු Action, Sci-Fi වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේක විද්‍යා ප්‍රබන්ධයක් වුනත් ටිකක් හාස්‍යොත්පාදක චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 93 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Timo Vuorensola නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
හොලිවුඩයේ නිශ්පාදනය වෙච්චි චිත්‍රපටියක් නොවන නිසා එතරම් දන්න කියන නළු නිළියො රඟපාන්නෙ නැති වුණාට. චිත්‍රපටියෙ තත්ත්වය නම් හොලිවුඩ් චිත්‍රපටියක තත්ත්වයටම තියෙනව. පරිගණක සජීවිකරණ පවා ඉතා තාත්වික මට්ටමක තියෙන බව කියන්න පුළුවන්. මේ චිත්‍රපටිය පුරාවටම ඇමරිකා එක්සත් ජනපදයේ කටයුතු හාස්‍යයට ලක්කර තිබෙන අයුරු දකින්න පුළුවන්. මේකෙ දෙවැනි කොටසත් 2016 වසරෙදි නිකුත් කිරීමට කටයුතු යොදා තියෙන බවත් ආරංචියි. ඒකත් ආවම දෙන්නම්කො.
කථාව පැත්තට හැරුනොත් 1945 වසරෙදි ජර්මන් නාසි හමුදාවෙ කොටසක් පෘථිවියෙන් සඳේ අඳුරු පැත්තට ගොස් එහි රහස් කඳවුරක් හදාගෙන 2018 වසරෙදි නැවත වරක් පෘථිවිය ආක්‍රමණය කරලා පෘථිවි වාසීන් සමූල ඝාතනය කරලා ඔවුන්ගෙ ආර්ය වර්ගයා පෘථිවියේ පදිංචි කරවීමට සැරසෙනවා. ඉතින් ඔවුන්ට ඒක කරන්න හැකි වෙයිද කියල දැනගන්න 2018 වෙනකන් ඉන්න ඕන නෑ. ඔයාට කරන්න තියෙන්නෙ මේ චිත්‍රපටිය නරඹන එක විතරයි. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
[button link=”http://tinyw.in/wdIC” type=”icon” “center” newwindow=”yes”] 600 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4875 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/විජිත-අසංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
තෑන්ක්ස් බං
Thanx bro
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..
thnx for sub
Thanks bro sub ekata..
Jaya wewa!
චිත්රපටය වගේම සබ්ස් ටිකත් නියමයි! තෑන්ක්ස් විජිත!
**☺️☺️සින්හල සබට ස්තුතියි සහෝ ☺️☺️** මන් තමා 4810වෙනියා මෙක බාන… දිගටම සබ් දෙමු සහො… ස්තුතියි.. ජය වේවා…
THANKS SAHO…
3000+ downloads but 15 comments. Out of 15, two of them are mine.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
elooooooooooooooooo thanx wewa bagaththa kopi eka kalin have dan sub ekath have
ela machan
mamath baluwa machn.
bt thanks.ok
මචං මමත් මේක මිට මලින් මේ සයිට් එකේම සබ් එකක් එක්ක බැලුවා..
ඇයි මේ සබ් කරපු ඒවටම ආයෙත් සබ් කරන්නේ.. අපරාදේනේ සහෝ වටිනා කාලය..
ඔබට වැරදිලා සහෝ. මේ සයිට් එකේම කලින් කරපු එකකට ආයෙත් කරන්න දෙන්නෙ නෑ. කොයි කාලෙ තිබ්බ එකක් ගැනද ඔයා කියන්නෙ?
boruwa unath ahu nowenna kiyanna saho mehema boru nokiyaa
මං කියපු එක බොරුද?
na wijitha oyata newe kiwe. Amil ta kiwe
elakiri. . . . sub 1ta thnkz
ela mn nm klin bluwaa
tnx