Irréversible (2002) Sinhala Subtitles | නොපෙනෙන යථාර්තය [සිංහල උපසිරැසි සමඟ] [18+]
ඹන්න බයිස්කෝප් එක පැත්තට ආවා කිවුව විදිහට මගේ තුන්වන උපසිරසි නිර්මායත් අරන් අපේ කට්ටියට බලන්න අත ඇරිලා තියෙන සුපිරි චිත්‍රපටයක් අරගෙන. මේකෙ නම Irreversible (2002). මේක නිකන්ම නිකන් චිත්‍රපටයක් නොවයි. මේක IMDB වල 99642 දෙනෙක්ගේ කැමැත්තෙන් 7.4 වගේ ඉතා ඉහල අගයක් අරගත් ගෙඩි තක්කාලි වල 57% වගේ අගයක් අරගත්ත ප්‍රංශ චිත්‍රපටයක්. මේක ගේන්න හිටියේ මීට දවස් ගානකට කලින් ඒත් මගේ රැකියාවේ කාර්යබහුලත්වය මත ටිකක් පරක්කු උනා.මේක අයිති වෙන්නේ Crime, Drama, Mystery කියනා කාණ්ඩයට.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Gaspar Noé කියන අධ්‍යක්ෂ වරයා.
කතාව පොඩ්ඩක් කියන්න හදන්න මෙන්න මෙහෙමයි වෙන්නේ හැබැයි මුලුකතාවම කියන්නේ නෑ.එහෙම උනොත් මේකෙ රසය නැතිවෙනවා. එක දිගට කලාත්මක ඇහැකින් බලා ඉන්න පුලුවන් මේක හැබැයි පොඩි උන්ට එහෙම මේක බලන්න බෑ හුගක් අවුල් තියෙනවා. මුලින්ම කතාවේ ඇලෙක්ස් ගහනවා. ගැහුවම ඒක පොලිසියෙන් හොයන අතරතුර ඒගැන එයාගෙ යාලුවොත් හොනවා. ඒඅතරතුර පැරීසියේ එක් අභාග්‍ය සමිපන්න දවසක රෑ ඇලෙක්ස් කියලා ලස්සන කෙල්ලෙක්ව අමානුෂික විදිහට දූෂණය කරලා පහරදෙනවා පාලමක් යටදී. ඊට පස්සේ මෙයාගේ ඉන්න පෙමිවතයි හිටපු පෙම්වතයි මේ වෙච්ච අසාධාරණය හොයන්න ගන්නවා තව දෙන්නෙක් සෙටිකරගෙන. මේ කතා සෙිවෙන්නෙ කොතනින්ද මේ ගුටි කෑවෙ කවුද? ලස්සන කෙල්ල ඇයි දූෂණය කලේ මෙවා බලන්න මේක බාගන්න.
ඹය ඇති හොඳ අවදානයෙන් බාගෙන බලන්න මේක රියල් ලෝකෙත් වෙනවා. මේක සබ් කරද්දී මට ප්‍රංශත් වචන 10 ක විතර තේරුම ගූගල් හරහා පරිවර්තනය කරගෙන තමා වැඩේ කලේ වින්දනයට ඒකෙන් අවුලක් නැතිව ඇති.මේක MKVCAGE ලගෙන් අවුලක් නැතිවම බාන්න පුලුවන්. එහෙනන් ඔය මදෑනේද? වෙනද වගේම මගේ මේ ව්‍යයාමය සාර්ථක කරගන්න මට හයියක් වෙන මගේ නෝනවත් මතක්කරන ගමන් සමුගන්නන් බුදුසරනයි බයිස්කෝප් සියලු ජනයාට.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8418 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-05-31
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
Mcn sub eke extract karata eke athul srt file eka naha ne bn
Ela ela
Thank you for sub…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Thanks සහෝ
thank you
thanks saho sub ekata.. 🙂
thanks broo
උපසිරසියට මුලින්ම ස්තුතියි, ඔබේ කාලය වෙහෙස අගය කරනවා 🙂 මේක මගේ පුද්ගලික මතකයක්. මේ වගේ එකකට 18+ දානවට වඩා porn එකක් කියල දැම්මනම් හොදයි, 18+ වල පොඩි පොඩි සීන් තිබ්බට මේකේ හැමදේම එළිපිටම පෙන්නනවා ඒ නිසා වෙන්න ඕන රටවල් ගානක මේක තහනම්. රේටින් වැඩි උනාට කතාවෙන්නම් රසය ඒ තරම් වටින්නේ නැහැ මගේ මතය. පුලුවන්නම් මිට වඩා ලස්සන විදින්න පුළුවන් ලස්සන කතා ටිකක් තෝරාගන්න කියල පොඩි ඉල්ලීමක් කරන්නත් කැමතියි. ජය
Ado bn meka mallith ekka blnt wage awlda bn?
Tz sub ekata…. Jayawewa!!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ…
Thanks bro..
දාපු කමෙන්ට් එක ඩිලීට් කරල
Thanks bro
සබ් එකට බොහොම ස්තූතියි සහෝ……
සෑහෙන කාලයක් තිස්සේ ලග තියන් හිටියා සබ් එක ආවම බලනවා කියලා….
මේ වගේ පරන උනත් මග ඇරුන හොඳ ෆිල්ම් වලට දිගටම සබ් දෙන්න සහෝ…..
ආයෙම වතාවක් බොහොම ස්තූතියි සහෝ……
Thanks
sub ekata thanks saho.. jaya weewa!!
Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ආ. දිගටම සබ් දෙමු.
thanks for sub but me film eka USA ethuluwa godak ratawala banned karapu film ekak.balana amarui kiwama godaaak balana amaru than thiyenawa. eka nisa banned karapu films dala site eka banned karagana epa bro lol
Elaaaassss… Thanks Bro….
ELa ela
බොහොම ස්තූතියි සහෝ
Ela ela saho thanks
godak kal balan hitiya mekata sub denakm
monica akkath inna kota nobala kohomada??
Thanks machan…….jayawewa…….!
ස්තුති රැවන් සහො ….
thanks bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
ස්තුතියි රුවන් සහෝ.ජයවේවා!
Thanks Bro!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks for the sub.
බොහොම ස්තූති සහෝ උපසිරසට
නෝනටයි,මහැත්තයන්ටයි බුදු සරනයි…..දෙවි පිහිටයි….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
බොහොම ස්තූති සහෝ උපසිරසට,
ජය වේවා..!!
තැන්ක්ස්
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks.ජය වෙිවා .
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා..!
එල සහෝ….දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා….ගොඩක් ස්තුතියි සහෝ…
Thanks bro sub ekata..
Jaya wewa!
එල බන් තැන්ක්ස්