Vanishing On 7th Street (2010) | යක්ෂයාගේ සෙවණැලි!
පෝල් සිනමාශාලාවක ධාවන-යන්ත්‍ර කියාකරවන්නෙක්. ඔහු අනෙක් අයට විනෝදය සපයන්න සිනමා පටයක් ධාවනය වෙන්න සලස්වලා එය නිම වනතෙක්, තමන් කියවාගෙන ආ පොත තවදුරටත් කියවන්න හිතාගෙන අසුනකට බරවෙනවා. සුළු මොහොතක් ගතවෙද්දී එකවරම සිනමාශාලාවෙ දැල්විලා තියෙන සියලු එළි නිවී ගිහින් අඳුරට මොහොතක් එනවා. නැවතත් සැණෙකින් එළි දැල්වුණත් පෝල් දකින්නෙ සිනමාශාලාවෙ ඇතුළතත් ඉන් පිටතත් බිම තැන තැන වැටී ඇති ඇඳුම් රැසක් විතරයි. පෝල් කියවමින් සිටි පොතේ තිබෙන දේ හැබෑටම සිදුවෙලා. ජීවයෙන් පිරී පැවතුණු නගරයේ සියළු ජීවය අතුරුදහන්. පෝල් ඇතුළු ඉතා සුළු පිරිසක් පමණයි මින් ගැළවීගන්නේ. ඒ ඔවුන් අසල පැවති එළි මේ බලපෑමට නතු නොවූ නිසා.
ඔවුන්ට මේ අද්භූත සිදුවීමට මුහුණ දෙන්න වෙන්නේ හිටිහැටියේමයි. කිසිදු පූර්ව දැනුම්දීමක් හෝ සලකුණකින් තොරවමයි. හිරු අවරට ගියපසු නගරයේ සියළු ආලෝක ප්‍රභවයන් නිරුත්සාහීවම නිවී ගොසින් අඳුරෙන් මතුවෙන අද්භූත වූ කොඳුරන සෙවණැලි රාශියක් මොනවාදෝ මුමුණමින් මිනිසුන් සිටින තැන් සොයමින් ඇදෙනවා; එපමණයි!
මේ ශාපයෙන් ගැළවීගන්න කිසිවෙකුටත් හැකියාවක් නෑ. බේරීගන්න එකම මග රාත්‍රියේදි නැතිනම් අඳුරේදී නිතරම එළියක් දල්වාගෙන හිඳීම පමණයි. ඉතිං මේ ශාපය මේ නගරය වෙලා ගන්නා අන්දම දැකගනිමින් ශාපයත් සමග දෙපැයක් ජීවත්වෙන්න ඔබටත් සිදුවෙනවා. හැබැයි මේ යක්ෂයාගේ සෙවණැලිවලට ඔබේ ජීවිතය නතුකරගැනීමට ඉඩදෙන්න එපා!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Sub link natha
අපි මේකට සබක් දීල නැහැ, රිවිව් එක්ක විතරයි තියෙන්නේ.
sub download one
Subtitle link eka denna…
Subtitle එක download කරන link එක නැහැනේ
ඔව් ඩව්න්ලොඩ් ලින්ක් එක නැහැ. Please upload…
Thanks !!!!!!!!!!!!!!
ela ekak
thanks
ela storiyak wage ne baami…
Ade බය කරන්න එපා යකේ
niyamai patta film eka
මෙ ෆිල්ම් එක ලස්සනයි නමුත් අවසානය නම් හරි මදි. ෆිල්ම් එක ප්‍රශ්න ගොඩක් ඉතුරු කරල තමයි ඉවර වෙන්නෙ. කොහොම උනත් සමස්ථයක් විදියට වරදක් නෑ
nice work brother very good site,,,,
thank u soooooooooooooo much
mee awurudda num hodai wage maxxa film tikaka deela thiyenawa danatama.thnks saho film ekata..
mamat balannai hadanne……….
දවස් ගාණකින් මේ පැත්තේ ආවේ. එන්න බැරි වුණාට සමාව!
කමෙන්ට් කරන හැමෝටම ස්තුතියි ගොඩක්ම.
🙂
මම ආපු පලවෙනි සැරේ සයිටි එක පටිට.
post 1 lassanata thiyenawa
film 1 th quality athi kiyala hithanawa
meka banna o-ne….
thanks saho……
hoda film akak waga balama balanawa thanx 😀
මේ දවස් ටිකට පට්ට මූවි ටිකක් දීලා වගේ 🙂
අලුත් අවුරුදු තෑග්ගට ස්තූථියයි. අමේක බාන්න මට ලබන මාසෙ පලවෙනිද වෙකම් ඉවසන්න වෙනවා. මේ මාසෙ බැලුවේ “ මැසේජ් ඉන් අ බොටල් “ අර “ නයිට් ඉන් ද රොඩැන්තලේ “ බාන්නත් බැහැ… කොහොම වුනත් ස්තූතියි රෝ…..
ටෙස්ට්
niya baiscope akk hamoma bagane
Ammatasiri Mama Meka Den ma Bewenna Danawa List Eka Penala Avith Mewa nama Mama Atha Arinne ne…
Jaya Wewaaa thanks Wewaa…
Onna Bewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
මේ චිත්‍රපටය නම් ඇත්තටම මමත් ආස එකක්..ඒ නිසයි මේ දවස් වල මේ චිත්‍රපටයට මම සිංහල සබ් දාන්නෙත්..බලපු නැති අය බලන්න හොද ෆිල්ම් එකක්
ela ela onna banawooo 😀
Onnaa mamath baaanooooo
ekath banna demma…. eka neme…apiwa baya karannamada koheda den royly ayya maha bayaaaaaaaaaanaka film denna patan aran….. apinam baya wei… 🙂 (eunata room eke inna yaluwath lagata aragena thama me film balanne.. bayata nam neme…onnnnn..)
goda
thanks machan
Thank you very much!!!
ඒ ඔහොම බය හිතෙන විදියට ලියන්න එපා. රෑට නින්ද යන එකකුත් නෑ 😀 maxxa සහෝ.බාමි!!!
Thnx uda… 🙂
එල එල
R5 :O
ela ela
pattai elama ela thanks
fillm aka hodi vage balamuko.thnx
මේකනම් යකාගේම අවුරුද්දක්
download karala imuko issella….thnx macho…
ela ela sira film ekak wage math damma ehenam!!!!!!!!!!!!!!!!!
thnxxxxxxxxxxxxxxx!
thanks machoooooooo
ඔන්න බානවා.
thanks machoooooooo
මේක මම බැලුව..බයිස්කෝප් 1 හොදයි..තැන්කු
සුබ අලුත් අවුරැද්දක් වේවා කියනව මුලින්ම. මමත් ඔන්න කාලෙකින් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න හදන්නේ. දැන් පොඩි ජොබ් එකක් කරන නිසා වෙලාව අඩුයි. ඒත් පුලුවන් වෙලාවට බයිස්කෝප් එකට එනවා. මේ දවස් ටිකේ හොද ෆිල්ම් ටිකක් දීලා තියෙනව. දුකේ…බෑ 🙁 මේක විතරයි බාන්න වෙන්නේ. tnx මචං…
ela ayya thanks
sha ela film ekak nethuwa hitiye ada balanna thanks
Thanks sahoo….