MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදිල්ෂාන් සචින්තසිංහල උපසිරැසිහොල්මන්

Isabelle (2018) Sinhala Subtitles | මරණයෙන් මතුවටත් පළිගනිමී [සිංහල උපසිරැසි සමඟ] 18+

Rating: 9.5/10. From 13 votes.
Please wait...

මුලින්ම හැමෝටම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාත්තනා කරනවා, ගොඩ කාලෙකින් බය හිතන චිත්‍රපටයක් ආවේ නැහැ කියලා හුල්ල හූල්ල හිටපු අයට මෙන්න හාහාපුරා කියලා සුපිරි භාන්ඩයක් අරගෙන ආවා, නම දකිනකොටම පොඩි මේවා එකක් එන්න ඇතිනේ ඉතින් ඒ වගේම තමයි චිත්‍රපටයත්, ඉතින් වැඩි කතා ඕනි නැහැ චිත්‍රපටිය පැත්තට යමු,

ලරීසා සහ මැට් යුවල තම කුළුදුල් දරුපැටියව බිහි කරන්න අළුත් නිවසකට යනවා, ඉතින් අළුත් ප්‍රදේශයක් අළුත් ගමක් අළුත් අසල් වැසියෝ හැම දෙයක්ම වගේ අළුත් විදිහට තියනවා. ඒත් ලරීසාට එක පාරටම එක එක විකාර දේවල් පේන්න ගන්නවා. ඇය දකිනවා අල්ලපු ගෙදර ඉහල මහලේ රෝද පුටුවක ඉන්න තරුනියක් ඇය දිහා හැම වෙලාවකම ඔරවගෙන බලාගෙන ඉන්නවා ඉතින් ලරිසා මේ ගැන ටිකක් බයෙන් තමයි ඉන්නේ, ඉතින් ඔය අතරේ ලරිසට එක පාරටම අමාරු වෙලා රෝහලට අරගෙන යනවා. ඉතින් ලරීසා පස්සේ තමයි දැනගන්නේ එයාගේ දරුවා නැතිවෙලා කියලා. ඇය හුගක් දුක් වෙනවා, මොකද ඇය දරුවාට ඒනි හැම දෙයක්ම කලින් ඉදන්ම සූදානම් කරලා තිබුනේ, ඉතින් ටික දවසක් යනවකොට ඇයට ඒ දරුවට සූදානම් කරපු කාමරෙන් එක එක සද්ද ඇහෙන්න ගන්නවා, ඇය මැට්ට කොච්චර ඒ ගැන කිව්වත් ටිකක් වත් විෂ්වාස කර්න්නේ නැහැ. ඉතින් ලරිසත් ඒ දේවල් විදදරාගෙන කොහොම හරි ඉන්නවා, එත් ඒ කරදර එන්න එනම වැඩි වෙනවා, ලරීසා හිතන්නේ ඒවා වෙන්නේ තමන්ගේ නැතිවුන දරුවා නිසා කියලා ඒත් ඒක එහෙම නෙමෙයි කියලා ලරීසගේ ඇස් පනාපිටම තහවුරු වෙනවා…

ඉතින් කවුද මේ ඉසබෙල්, ඇයි ඇය ලරීසට කරදර කරන්නේ, ලරීසගේ දරුවා ඇත්තටම නැති වුනාද මොකක්ද අල්ලපු ගෙදර තියන අමුතු දේ, කවුද හැම වෙලාවකම ජනේලෙන් බලන් ඉන්න ස්ත්‍රිය, මේවට අත්තර හොයන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා, ඒ වගේම මේකට සබ් එක හදනකොට යම් යම් අවස්ථා වලදි මගේ හාට්බිට් එකත් වැඩිවුනේ නැතුවම නෙමෙයි, ඒක නිසා මේක රෑට බලනවනම් පපුව හෝස් ගාලා යයි කියන පනිවිඩෙත් එක්ක මම යනවා.

බුදු සරණයි…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6104 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

32 thoughts on “Isabelle (2018) Sinhala Subtitles | මරණයෙන් මතුවටත් පළිගනිමී [සිංහල උපසිරැසි සමඟ] 18+

  • DilanthaSandaruwan

    sub set wen na ban godak 1080p walata

    Reply
  • shanedesilva

    Thanks a lot for the subtitle. Keep it up the good work malli.

    Reply
  • ruchiralakmal

    sub not sync with movie

    Reply
  • ruchiralakmal

    Thanks for the sub!!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Bandaramudiyansi

    sub adala copy walata galapan na oya balala naveda dnne. yts copy wlata hadnnako

    Reply
  • lydumindasanjeewa

    Best off luck bro thankyou

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Sarojalakmali

    THANKS sub ekata

    Reply
  • Malaka prasad

    Thanq dilshan brother sub ekata…. goda kalekin horror film ekak blanne.. jaya wewaa

    Reply
  • Shan Ashok

    meke imd adune ban

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • sanjayasenavirathne

    කොහොමද ටොරන්ට් ගන්නේ

    Reply
  • Thanks jayawewa……!

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂
    තෙරුවන් සරණයි.!!
    ජය වේවා.!

    Reply
    • Hasitha Madush

      සචී සහෝ thanks හොඳේ

      Reply
  • gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….නියමයි….දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…..

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති korean films walatath sub dennako

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට.පුළුවන්නම් මේවටත් සබ් දෙන්න
    Under the Shadow (2016),Sadako (2019)

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    අම්මෝ ඇති යන්තම්..
    සබ් එක දෙනකන් ඩවුන්ලෝඩ් කරන් හිටියේ
    උපසිරැසියට බොහෝම ස්තූතියි සචීයා !!!

    Reply
  • තැන්කු තැන්කු සචී…. තැන්කූකූකූ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *