MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදිල්ෂාන් සචින්තනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහොල්මන්

It Comes at Night (2017) with Sinhala Subtitles | පවුල තමයි වැදගත්ම [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 39 votes.
Please wait...

ඔන්න තවත් හොරර් ෆිලුමක් උස්සන් ආවා, ඉතින් මේක කලින් බාරගෙන තිබුනේ අපේ මයුර අයියා, එයා කාර්‍යය බහුල නිසා හසන්ත අයියා මේක මට බාර දුන්නා, ඉතින් ගොඩක් වැඩ මැද්දේ වුනත් පුළුවන් ඉක්මනට අරන් ආවා, මේක ගැන කියනවනම් මේක තිරගතවීම ආරම්භ වෙලා තියෙන්නේ 2017.06.09 ඉතින් නිෂ්පාදකයන් මේකට ඩොලර් 5,000,000 ක් වැය කලත්, චිත්‍රපටිය තිරගතවී පළමු සතියෙන්ම මේ වියදම ආවරනය කරගන්න සමත් වෙලා තියනවා. දැනට මේ චිත්‍රපටියට 6.2IMDB අගයක් ලැබිලා තියෙනවා, ඉතින් වැඩි විස්තර ඕනි නැහැ කතාව පැත්තට යමු…

මේකේ කතා නායකයා තමයි පෝල්, පෝල් ජිවත් වෙන ප්‍රදේශය හරහා යම්කිසි වසන්ගතයක් හමාගෙන යනවා, ඒක හුගක් වේදනාකාරියි, කිසිම ප්‍රතිකාරයක් නැහැ, ඉතින් මෙයා මෙයාගේ පව්ලත් එක්ක කැලේට එනවා ඒකෙන් බේරෙන්න, එත් පෝල්ගේ මාමන්ඩි , එහෙම නැත්තම් පෝල්ගේ නෝනගේ තාත්තා, එයාට මේ වසන්ගතේට ගොදුරු වෙලා අසනිප වෙනවා, ඉතින් ඒක එක නිසා පෝල්ට එයාව මරලා දාන්න වෙනවා, එයාගේ වේදනාව වගේම වසන්ගතේ පැතිරිමත් වලක්වන්න, ඉතින් එතනින් තමයි කතාව පටන්ගන්නේ, එත් එදා රෑම කිසියම් පුද්ගලයෙක් පෝල්ගේ නිවසට කඩාපනිනවා, ඉතින් පෝල් හිතන්නේ එයත් වසන්ගතෙන් ලෙඩවුන කෙනෙක් කියලා, පෝල් එයාව අල්ලලා ගහක ගැටගහනවා, අදේ වලනකොට එයා ලෙඩවුන කෙනෙක් නෙමෙයි, එයාගේ නම විල්,එයා දරුපවුල් කාරයෙක්, එයාලත් වසන්ගතෙන් පැනලා යන ගමන්, එයා පෝල්ට හැම දෙයක්ම කියනවා ඉතින් එයා එක්ක කතාකලාට පස්සේ පෝල් සහ පෝල්ගේ බිරිද සාරා තීරනය කරනවා, විල්ටයි පව්ලේ අයටයි එයාලගේ ගෙදර නවාතැන් දෙන්න, ඉතින් පෝල් ගිහින් ඒ අයව එක්කන් එනවා,මෙයාලා හුගක් විනෝදෙන් කාලය ගෙවනවා, එත් එක දවසක් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා, ඉතින් මෙතනින් එහාට ඔයාලට බාරයි.

ඉතින් වැඩි දුරටත් කියන්න තියෙන්නේ හොරර් කිව්වට මේකේ කිසිම යකෙක් නැහැ, අමුතුම කතාවක්, ඒක නිසා පස්සේ මට කෑගහන්නේ නැතිව කැමති අය විතරක් අරන් බලන්න.

බුදු සරණයි..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5041 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/09/Dilshan-Sachintha.gif[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

27 thoughts on “It Comes at Night (2017) with Sinhala Subtitles | පවුල තමයි වැදගත්ම [සිංහල උපසිරසි සමඟ]

    • Sanupa Ranmeth

      ෆික්ස් කළා සහෝ.

      Reply
  • Asitha.pramoth

    Thanks Brother

    Reply
  • Bruce___Wayne

    බොහොම ස්තූති …
    ජය ✌️✌️✌️

    Reply
  • Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා !

    Reply
  • vishwakelum

    tnks machang sub ekata

    Reply
  • me film eka balnna hitiye. dan sub uth thiynavane eka nisa balnava….
    upasirasata thank you aiye…… digatama me vage sub danna vasanava shakthiya labenna one!!!!

    Reply
  • දමිත්

    ස්තුතියි දිල්ෂාන් සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

    Reply
  • Ravindu Rukshan

    කියන්න කියන්නම චාටර් ඒවා ගේන්නේ ඇයි ඕයි

    Reply
    • අනේ යකෝ බනිනකොටවත් අඩුමතරමෙ බුකි අකවුන්ට් එකකින් වරෙන්…උබ බලන්නෑ කියල නිකන් බැල්ලියෙක් වෙන්න එපා…ඇදගනින් චීත්තයක්..නැත්තම් වරෙන් මහල දෙන්නම් අඩුවට අරගෙන

      Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub එකට තැන්ක්ස් මචන් මන් ඕක කලීන්ම බැලුව මටනම් සෙට් උන්නෑ

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • සනිඳු ලක්ඛිත

    උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..සචියා හොරර් වලටම බැහලා නේද දැන්..මරු මරු!

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි…!!
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *