It Follows (2014) | ලුහු බැඳ එන ශාපය…. [සිංහල උපසිරසි සමඟ]
අද කට්ටියට අරන් එන්නේ හොල්මන් චිත්‍රපටියක්. සාමාන්‍යයෙන් හොල්මන් චිත්‍රපටි වලට imdb අගය අඩු අගයක් ගත්තත්, මේ චිත්‍රපටියට නම් මදි නොකියන්න 7.4ක්ම හම්බ වෙලා තියෙනවා. ටිකක් අමුතු චිත්‍රපටියක් කියන්න පුලුවන්. පැය 1යි විනාඩි 40ක් දුවන චිත්‍රපටියක් උනාට සබ් ලයින් තිබ්බෙත් 600ගානයි. එහෙනම් හැමෝටම බලන්න ආරාදනා කරනවා. පොඩ්ඩක් දැනගනත් එක්ක කතාව කෙටියෙන් ටිකක් දානවා ඔන්න.
ශරත් සෘතුව, 19 හැවිරිදි ජේට විනෝද සමයක් වෙන්නටයි තිබ්බේ. විටින් විට හැසිරීම වෙනස් වෙන තමන්ගේ අමුතු පෙම්වතා හියු එක්ක ජේ කාලය ගත කරේ හරිම සැහැල්ලුවෙන්. ඒත් හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තේ ජේ, හියු එක්ක පලවෙනි වතාවට ලිංගිකව එකතු වුනාට පස්සෙයි. හියුගෙන් ඇයට අසන්නට ලැබෙන්නේ බලාපොරොත්තු නොවූ කතාවක්. ඔහු හසු වී ඇති ශාපයක් පිළිබඳවත්, දැන් ඒ ශාපය ජේ කෙරෙහි පරාවර්තනය වී ඇති බවත් ඇය වටහාගන්නවා. ශාපයෙන් ගැලවීමට නම් ඇයත් තවත් කෙනෙකු සමඟ ලිංගිකව එකතු වී ඔහුට ඒ ශාපය යොමු කල යුතුයි.
වටින් විට ඇය අබිමුවට එන අමුතු, අස්වාභාවික දර්ශන මෙන්ම පලා යා නොහැකි මේ ශාපයෙන් ඇයට ගැලවීමට හැකිවේද???
බලලම දැනගන්න එහෙනම්. ජයවේවා
[button link=”http://goo.gl/WwqHmR” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HC Sub HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13174 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnx
thanks bro
kohomada bn meka download karanne,..?
Thanks for the sub
Thnx brother
Thanks bro sub ekata..
Jaya wewa!
Different story….thank you saho…
ස්තුතියි
Thanks…..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
thanks eth mulu kathawama eka para kiyala damma wageda manda …. 😉
බොහොම ස්තුති යාලුවා සබ් එකට.දිගටම යමු.ජය වේවා
බොහොම ස්තූතියි සහෝ.
thx…… so mch
ela mcn supiri
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elz
Thank you.
ඉතින් ගොඩක් ස්තූති කරනවා සිංහල උපසිරැසියට
ඉදිරියටත් සබ් දෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා..
සුපිරි නිරාමාණ අරගෙන එමු
ජයෙන් ජයම වේවා..!!!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thn Q 🙂
thanks bro!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
Thnq so much sub ekata….obata shaktiya twa genenta sub 🙂
Phon eken film balanne cmnt krna loku gemk denawa.mkda sub denna oyala dena game eka lasi ne kyla danna nsa jaya wewa….!
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
මයුර සහෝ !!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූති
ජය වෙවා !!
niayamai…thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි නියමයි මයුර සහෝ.
අමුතු කතාවක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!
නියමයි මචෝ.
අමුතුම කතාවක්.
බොහොම ස්තුතියි සබට.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks Brother…. Keep it Up…
Thanks
maxxa film aka
Thanks Saho….. sub akata Bohoma Pin
Thanks
https://kat.cr/it-follows-2015-720p-hdrip-x265-hevc-hevcmovieteam-474mb-t10612108.html ( 720p hd 474mb eka )
thanks sub ekata…
digatama sub demu
Thanx sub walata ,
Digatama horror Films demu.
Saho,”Case 39″ Movie ekata site eke lipiyak thibunata ekata sub na,puluwannam ekata sub dennako,,,
Obata Jaya.
උපසිරැසියට බොහොම ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තූතියි
ජය!
පට්ට වගේ… බලමු බලමු…