Itsy Bitsy (2019) Sinhala Subtitles | කළු බිත්තරයේ සාපය [සිංහල උපසිරසි සමඟ]
ෆෝබියා නැත්තම් එක එක භීතිකා ගත්තම මකුළුවන්ට තියෙන බය තමා ලෝකෙ ප්‍රසිද්ධම බය.. මාත් ආසම නැති සත්තු ජාතියක්😂😂 හැබැයි මම කොළපාට පොඩි මකුළුවෙක් ඇති කරා පොඩි කාලෙදි..
ඉතිං බයිස්කෝප් වාසීන්ට මම අද ගෙනාවෙ මකුළුවො සම්බන්ධ මූවි එකක්.
මූලික විස්තර ගත්තොත්..
IMBD 5.9
Rotten tomato 50
Director – micah gallo
Distribute – shout factory.
ඔය ඇති මේකෙ අධ්‍යක්ෂල දැනගෙන මොනා කරන්නද, අපි යමු කතාවට…
කතාවට කලින් පොඩ්ඩක් කියන්න ඕනෙ ලිපිය ලියන එක තමා මට අමාරුම වැඩේ.. ඒ හින්ද ඒ ගැන සමාව ඉල්ලන්නම ඕනෙ..
ඉන්දියාවේ වගේම තව රටවල් ගාණකම ගෝත්‍රික ඇදහීම් වලදි දුර්ගා වන්දනය ප්‍රසිද්ධයි. දුර්ගාට මුහුණවර 9ක් තියෙන බව කතාවල කියැවෙනවා. ඒ මුහුණුවර 9න් 7 වෙනි මුහුණුවර තමා මකුළු දෙවඟන කියන එක. එක අප්‍රිකානු ගෝත්‍රයක් වන්දනා කරන පුරාවස්තුවක් වෙච්ච කළු බිත්තරය කියල එකක් පිරිසක් මංකොල්ල කනවා.. ඒ මංකොල්ල කාපු පුරාවස්තුව ගේන්නෙ පුරාවස්තු එකතු කරන කෙනෙක්ගෙ ගෙදරට ගේනවා. ඒ වගේම මේ ගෙදරට එනවා නර්ස් කෙනෙක් වෙච්ච අම්මයි ළමයි දෙන්නෙකුයි.. මේ අය එන දවසෙම අර මංකොල්ල කාපු පුරාවස්තුව බිඳෙනවා.. ඒකෙන් එළියට එන්නෙ තඩි මකුණෙක්..🙄 ඌ එනව විතරක් නෙමේ තව උන්වත් බෝකරනවා..
එතනින් එහාට ඔයාලම බලන්න මොකද වෙන්නෙ කියල…
අවසාන වශයෙන් කියන්න ඕන දෙබස් පොඩ්ඩක් වෙනස් කරා, නැත්තම් සබ් එකට ආයෙ සබ් එකක් කරන්න වෙන්නෙ…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2574 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුචික ලියනගේ (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-07-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ela saho thanks
Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි රැකා….ජය වෙිවා ….
thnxx ruka…..
Thank U………….
Thanks machan……jayawewa……!
Thanks for Sub!
Ela
Thanks bro
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks bro sub ekata..
Jaya wewa.!
thanks broo
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
thank you very much
සිංහල උපසිරැසියට ස්තූතියි
tu brooo
ස්තුතියි සහෝ….පට්ට….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….