MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)නුවන්ත දුලාන්බලන්නවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

iZombie [S02 : E05] with Sinhala Subtitles | මුරකරුවා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

iZombie S2P1

මේ අරගෙන අවේ එහෙනම් කතාමාලාවේ පස්වෙනි කොටස. අද කතාවේ වෙන්නේ මොකද කියලා එහෙනම් ටිකක් කියන්නම්. කතාව පටන්ගන්නේ ඔන්න කලින් සතියේ ඉවරවුනු තැනින්මයි. ලිව් සහ මේජර් ගෙදර තනිවුනු වෙලාව. ඉතින් ඒ අතරේ ආයතනයක මුරකාරයෙක්ව වෙඩි තියලා මරලා දානවා. ඉතින් ඒ ගැන තමයි අද ලිව් හොයන්නේ. ඒ අතරේ බ්ලේන් අර දූෂිත යුටෝපියම් හදපු කෙනාව සොම්බියෙක්කරලා පන්නලා දැම්මානේ බෙහෙත ඕන නම් එයාට ඒවා හදන වට්ටෝරුව අරන් එන්න කියලා. ඉතින් ඔන්න එයා ආපහු බ්ලේන් ලඟට එනවා. අර දූෂිත යුටෝපියම් හදලා දෙන්නම් කියලා බෙහෙත ඉල්ලනවා. එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරයි. ඊලඟ කොටසින් හමුවෙමු.

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/W9KY0C” type=”icon” “center” newwindow=”yes”] 200 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

64ADB7FDA84BCA5CF050FD2344FA5D34D47409EA

[button link=”https://goo.gl/s9DqPy” type=”icon” “center” newwindow=”yes”] 241 MB කොපිය මෙතනින් බාගන්න[/button]

697A5CA097F27319A34444C0D43C9A9CF4EB4C8B
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 990 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  <<Previous Episode                All Episodes                         Next Episode>>

9 thoughts on “iZombie [S02 : E05] with Sinhala Subtitles | මුරකරුවා… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි නුවන්ත සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු

    Reply
  • ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!!!!

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…අද ඉක්මනට දීලා…

    Reply
  • ස්තූතියි සහෝ උපසිරැසියට…
    ජය!!!

    Reply
  • Kasun Widusha

    Tnx mcn………..Ash vs Evil Dead mekatat sub diyanko puluwannam epi 2 i awith thiyenne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *