iZombie [S02 : E06] with Sinhala Subtitles | නොවිසඳුණු මිනීමැරුම්… [සිංහල උපසිරැසි සමඟ]
මේ තමයි එහෙනම් සොම්බි කතා මාලාවේ හයවෙනි කොටස. කලින් සතියේ ආරක්ෂකනිලධාරියා මරපු සිදුවීම හොයන්න ගත්තාට ඒක කලේ කවුද කියලා හරියට හොයාගන්න බැරි උනානේ. ඉතින් ඔන්න මේ සතියේදී හැමදේම හොයාගන්නවා. ඒවගේම තමයි කලින් සතියේ බේස් බෝල් පිත්තෙන් ගහලා මරන කෙනාව මේ සතියේදී දෙන්නෙක් ඇවිත් මරලා දානවා. තවටිකෙන් ඒ වෙඩි තියපු පාරට බබාර්බිනෝව්ටත් වදිනවා. එයත් යන්තම් බේරෙන්නේ. ඒවගේම තමයි මේජර් සහ ලිව් ආපහු එකතු උනානේ. ඉතින් ඒ දෙන්නාට රවී තහනමකුත් දානවා. ඒ අතරේම මේජර් සොම්බි දඩයමත් දිගටම කරගෙන යනවා. එයා මේපාර කාවද බලන්නකෝ අල්ලගන්නේ.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!!!
5089552EB6BD9AD31EC64DD214743FB6D47B2DE4
E0BF427BA01B1786D58584178F6361ACFD57A7E6
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2238 downloads
<<Previous Episode All Episodes Next Episode>>
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx bro…………..suppa………………
good
තෑන්ක්ස් මචෝ!
ජය!!!!
bohoma isthuthiy sub ekata 🙂