MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)නුවන්ත දුලාන්බලන්නවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

iZombie [S02 : E12] with Sinhala Subtitles | කොහේද ඔලු තුන? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

iZombie S2P2

මේ අරගෙන ආවේ එහෙනම් දොලොස්වෙනි කොටස. කලින් කොටස ගැන මතක් කලොත් ටිකක් අමුතු විදියේ වැඩ තමයි උනේ. ලිව් හිටියේ කාමුක පුස්තකාලාධිපති මොලයක. ඉතින් අන්තිමේ ඒ මිනීමැරුමත් විසඳුනා. ඒත් මේ කොටසේ ලිව් ලොකු ප්‍රශ්නෙකට මූණදෙනවා. හැමදේම විසඳන්නේ මැරුණ කෙනාගේ මොලේ කලා ඒ පේන දර්ශන වලින්නේ. 

ඔන්න මේ වතාවේ මැරුණ අයගේ ඔලු නෑ. එහෙනම් බලන්නකෝ ලිව් දර්ශන දකින්නෙත් නැතුවම කොහොමද මේ මිනීමැරුම විසඳන්න යන්නේ කියලා. ඊලඟ කොටසින් හමුවෙමු. ඔබට ජයෙන් ජය!!!

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/M03Aff” type=”icon” “center” newwindow=”yes”] 128 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

4177266E8CC8C3CF5FE16A243DD58F550A034720

[button link=”https://goo.gl/9QmWSe” type=”icon” “center” newwindow=”yes”] 214 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

A4DBB0584B4FAB264D6CA9CBD7D75DC3D49BA585
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2847 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  <<Previous Episode                All Episodes                         Next Episode>>

6 thoughts on “iZombie [S02 : E12] with Sinhala Subtitles | කොහේද ඔලු තුන? [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි

    Reply
  • Oya sub 1k podi lamayekuta deepan bn aduma tharame dawas 2kakin 3kin denna barinam

    Reply
  • thanx saho.. sub ikmanata denawanam commentuth wetei hodata….

    Reply
  • බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *