iZombie [S02 : E12] with Sinhala Subtitles | කොහේද ඔලු තුන? [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගෙන ආවේ එහෙනම් දොලොස්වෙනි කොටස. කලින් කොටස ගැන මතක් කලොත් ටිකක් අමුතු විදියේ වැඩ තමයි උනේ. ලිව් හිටියේ කාමුක පුස්තකාලාධිපති මොලයක. ඉතින් අන්තිමේ ඒ මිනීමැරුමත් විසඳුනා. ඒත් මේ කොටසේ ලිව් ලොකු ප්‍රශ්නෙකට මූණදෙනවා. හැමදේම විසඳන්නේ මැරුණ කෙනාගේ මොලේ කලා ඒ පේන දර්ශන වලින්නේ.
ඔන්න මේ වතාවේ මැරුණ අයගේ ඔලු නෑ. එහෙනම් බලන්නකෝ ලිව් දර්ශන දකින්නෙත් නැතුවම කොහොමද මේ මිනීමැරුම විසඳන්න යන්නේ කියලා. ඊලඟ කොටසින් හමුවෙමු. ඔබට ජයෙන් ජය!!!
[button link=”https://goo.gl/M03Aff” type=”icon” “center” newwindow=”yes”] 128 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/9QmWSe” type=”icon” “center” newwindow=”yes”] 214 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2848 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
Oya sub 1k podi lamayekuta deepan bn aduma tharame dawas 2kakin 3kin denna barinam
thanx saho.. sub ikmanata denawanam commentuth wetei hodata….
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks very much sahooo
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……