Jab We Met (2007)| අප හමුවුණු තැන…..[සිංහල උපසිරසි සමඟ]
ඉතින් කොහොමද කට්ටියට….
ඔන්න ඉතින් ඔයාලට බලන්න තවත් සරල, ලස්සන හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා අපි ඉතින් අපේ යහළුවන්ගේ ඉල්ලීම් වලටත් සබ් කරන්න එපැයි ඉතින් මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ මගේ යෙහෙළියක් පුළුවන් නම් සබ් කරලා දෙන්න කියලා ඉතින් ඇයගේ ඉල්ලීමට අනුව තමයි මේ සබ් එක ඔයාල සියළු දෙනා වෙනුවෙන් අරගෙන එන්නේ (ඒ මිතුරියටත් මේ ෆිල්ම් එක ගැන මට කිව්වට ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා)
හ්ම්… වැඩි කතා මොකටද අපි කතාව දිහාවට යමුකෝ….
ආදිත්‍ය කියන්නේ ඉතා ධනවත් පවුලක තරුණයෙක්, ව්‍යාපාරික තරුණයෙක්. මේ කතාව පටන් ගන්නේ පියා මිය ගියාට පස්සේ. ආදිත්‍යගේ මව විසින් ව්‍යාපාර වල තමන්ගේ අයිතිය ඉල්ලා නඩු මගට බහින්න හදන අවස්ථාවෙන් ආ.. තව දෙයක් මෙයාගේ අම්මයි තාත්තයි වෙන් වෙලයි හිටියේ හොඳේ, කොහොමෙන් කොහොම හරි ව්‍යාපාරයත් පාඩු ලබනවා මේ අස්සේ තමන් ආදරය කළ පෙම්වතියත් වෙන කෙනෙක්ව විවාහ කරගන්නවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී කෙනෙක් කොතරම් මානසික වශයෙන් වැටෙනවද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. මේ ප්‍රශ්ණ වලින් ඔළුව අවුල් වුණ ආදිත්‍ය ඔළුව හැරුණ අතේ යනවා මෙහෙම යන ගමන් එයා ගොඩවෙනවා දුම්රියකට මානසික කැළඹීම කොතරම්ද කියනව නම් මේ දුම්රිය යන්නේ කොහාටද කියලවත් මෙයා දන්නේ නෑ තව ටිකට් එකක්වත් මෙයා අරගෙන නෑ.
ඉතින් දුම්රියේදී මෙයාට මුණගැසෙනවා “ගීත්” නම් දඟකාර තරුණිය දැන් තමයි කතාවේ හොඳම හරිය පටන් ගන්නේ. ඉස්සරහට මොනවා වෙයිද ? ගීත්ට ආදිත්‍යගේ හිත හදන්න හැකි වෙයිද ? ඒ ටික ඉතින් ඔයාලම බලන්නකෝ. ෆිල්ම් එකේ සරල බවක් තමයි මමනම් දැක්කේ නමුත් ඒ සරල බවත් එක්ක කෙනෙකුට තවත් කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න කොයිවිදියට බලපෑමක් කරන්න පුළුවන්ද කියලත් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. තව දෙයක් මේ විදියටම ගහපු ලංකාවේ ෆිල්ම් එකකකුත් තියනවා කියලා දැනගන්න ලැබුණා හැබැයි මම නම් ඒක දන්නේ නෑ.
එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්.
සියළු දෙනාටම ජය වේවා…!!!
[button link=”http://i.oc.gs/bazuz” type=”icon” “center” newwindow=”yes”] 756 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/ercur” type=”icon” “center” newwindow=”yes”] 815 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10246 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/waruna.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Cool Sub Bro…Thanks… If you want to know the adapted Sinhala Film It’s -Suwanda Denuna Jeewithe (Pooja Umashankar & Roshan Ranawana) 🙂
Thanks for the subtitle. Keep it up the good work.
Thanx bn sub ekt.digatama sub demu.jaya wewa..
denui film eka balanne, oya sub karala wasara dekakata passe. hebei niyamai. thawa digu kalayak api wenuwen me mehewara karannata lebewa obata diri! thanks Waruna!
meka download karanna denne na ne bng…
sira kathawak.sub ekata stutui
fatta film ekane balanna balanna asa hitenawa (Y)
ගොඩක් ස්තූතිය සහෝ
Meka download k bene bn
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanksssss…
ගොඩක් ස්තුතියි අයියේ.මන් hasi angle ……..තැනක් යු……………………………………………………………………..
ආ මේ ඉන්නේ මෙකට වගකියන්න ඕනි කෙනා.. ඔන්න ඔයාගේ ෆිල්ම් එක ගෙනාවා ගොඩක් ස්තූතියි කමෙන්ට් කළාට නංගා
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තූතියි ඔයාට රොයිලි අයියා
Mama danna widiyata me film eka copy karala sinhala film 2k gehuwa. Roshan Pooja inna JEEWITHE LASSANAI film eka, Channa, Chathurika inna HADAWATHA MAL YAAYAI film eka. eka nam henama chora kiyala tamai aranchi. e wagema meke tamil version eka KANDEN KAADALAIi. Thamanna inne. 🙂 . eka nemei hodama siddiya. me film eka copy karala HOLLYWOOD movie ekak hadala tiyenawa. Leap Year kiyala.
ගොඩක් ස්තූතිය සහෝ
Thanks
තැන්කු
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
තෑන්ක්ස් දිමුතු අයියා
හදවත මල් යායයි ෆිල්ම් එකත් ටිකක් මේක වගෙයි. උපසිරසියට බොහොම ස්තූතියි 🙂
එහෙමලු..තෑන්ක්ස්
උපසිරැසියට ගොඩක් ස්තූතියි
තැන්කු සහෝ
ෆිල්ම් එක ලස්සන ඇති …….තැනක් යු සහෝ
සරල සුන්දර කතාවක් ලස්සනයි
“SUWADA DANUNA JIVITHE” sinhala film eka da e film eka wagemayi ……….thankzzzzz sahoo
මතක් කලාට ගොඩක් ස්තූතිය සහෝ
mn asama film ekak thank u saho
ඔන්න ගන්න එහෙනම් තෑන්කු
ස්තුතියි වරුණ සහෝ!
සබ් එක දුන්‍නාට ස්තූතියි
ගොඩක් ස්තූතියි සහෝ දිරිගැන්වීමට
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඊළග එකත් ඉක්මනින් ගෙන්න
ගොඩක් ස්තූතිය දිරිගැන්වීමට
wooow සබ් එක දුන්‍නාට ස්තූතියි ……….
තෑන්ක්ස්
වාව්, වාව්.
නියමයි නියමයි.
මේකත් බලන්‍න මග හැරුනු එකක් තමයි.
සබ් එක දුන්‍නාට ස්‍තූතියි අයියේ.
ෆිලුම ගන්‍න විදිහක් නම් නෑ, කාගෙන් හරි උස්‍සන් එන්‍න තමයි වෙන්‍නේ.
දිගටම සබ් කරන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!
තෑන්ක්ස් මලේ
“SUWADA DANUNA JIVITHE” sinhala film eka
ඒක මතක් කළාට තෑන්ක්ස් සහෝ
ස්තුතියි වරුණ සහෝ!
ඊළග එකත් ඉක්මනින්ම ගේමු.
අනිවා අනිවා
තෑන්ක්ස්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
තෑන්ක්ස්
saho meke sinhla film eka thamai ‘suwanda danuna jiwethe” film1 sabata thuthi!
තෑන්ක්ස් මචෝ මම ඒක දැනන් හිටියේ නෑ
තෑන්ක්ස් මචෝ මම ඒක දැනන් හිටියේ නෑ
නියමයි වරුණ සහෝ..
අදාල යෙහෙලිය මුලින්ම ස්තුතියි.. 😛
මේක බලලා තියෙනවා වගේ මතකයි.
අයිත් සබ් එකත් එක්ක බලන්න ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
ආ ඔවු නේ ඇය හින්දා තමා මම මේක කරන්න පෙළඹුනේ නැත්නම් මම මේක කරන්නෙ නැති වෙයි
ඇයට මාත් ස්තූති කරන්න ඕනි
තෑන්ක්ස් මචා
supiri wadak bro…
එල එල තෑන්ක්ස්
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
තැන්කු තැන්කු
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්……………
තව තව හොඳ නිර්මාණ අරගෙන එමු…..
ගොඩක් ස්තූතියි යශෝධ
අනිවා… තවත් හොඳ එකකින් හමුවෙමු
අඩේ එළ මචන්.මේක හොයාහොයා හිටියේ.සුපිරි.උපසිරැසියට තුති.ඔබට ජය…!
ඔන්න ඔයා හොයපු එක
තෑන්ක්ස්
මේකනම් බලාගෙන හිටපු සබ් එකක් බොහෝම ස්තුතියි සහෝ………….
තෑන්ක්ස්
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
තෑන්ක්ස් තිසරයා
මේකෙ සින්දු ටිකනම්
පට්ටයි බන්
සබට තුති
ඔබට ජය…….
හ්ම් සින්දු ටික නම් නියමයි
තෑන්ක්ස් ආ..
Supiri..Thanks..!
තෑන්ක්ස්
KEEP IT UP…..ALL THE BEST____Dì____
තෑන්ක්ස්
kalayak thisse balagena idapu sub ekak.thankssssss saho…. 😀
තෑන්ක්ස්
ela mcn …fb eke dala thibunane meka denawa kiyala…jaya wewa…!
ඔව් මචෝ ඔන්න දුන්නා
මම කාලයක් හොයපු සබ් එකක්, තැනක් යු
තෑන්ක්ස් තෑන්ක්ස්
thx….. one of my favrit…………..
ඔන්න කැමති එකට දුන්නා ඔයාගේ
තෑන්ක්ස්
ඔන්න එහනම් බලන්නකා එහෙනම්
තෑන්ක්ස්
එලකිරි සහ ජලය කිව්වලු මම කාලයක් හොයපු සබ් එකක්, tHanKs
ඔන්න එහනම් බලන්නකා එහෙනම්
තෑන්ක්ස්
meka lassana storyak ne…elazzzzzzzzzz. thanks VARUNA saho.digatama sub demu.jaya wewa…..
ගොඩක් ස්තූතියි
ස්තුතියි වරුණ සහෝ!
අනේ අපිට ඉතින් දුම්රියේදී මෙයාට වගේ දඟකාර තරුණියෝ මුණගැහෙන්නේ නැහැ නේ. 😛 😀
ජය වේවා!
ඒකනම් ඇත්ත සහෝ..
තෑන්ක්ස් ඔයාට