Jessica Jones [S01 : E08] with Sinhala Subtitles |පාපොච්චාරණය.. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අටවෙනි එපියත් ගෙනාවා. සෑහෙන්න පරක්කු නිසා වැඩිය නැතුව කතාව ගැන කියන්නම්. ලූක්ගේ බිරිඳව මැරුවේ ජෙසිකා කියලා ලූක් දැනගන්නවා, ඒහේතුව නිසා ලූක් වගේම ජෙසිකත් ඉන්නේ වේදනාවෙන්. ඒ වගේම ජෙසිකාගෙ නිවසේ කිල්ග්‍රේව් මරලා දාල ගිය කෙනා මැරුවේ ජෙසික කියලා, ජෙසිකා කැමැතෙන්ම පොලීසියට භාරවෙනවා. කතාව අවසන්වෙන්නේ ජෙසිකා කිල්ග්‍රේව් හම්බෙන්න එයාගෙම ගෙදරට යනකොටනෙ. ඒ වගේම ඒක සිම්සන් පොලිස් නිළධාරියත් දකිනවනේ, එහෙනම් අද කොටසින් ජෙසිකයි කිල්ග්‍රේව්යි මොනවා කරගනීද කියලා බලන්නකෝ.
ප.ලි:
- ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
- HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.
AB5408A900303519C95E348ABBE44B8A428C231B
2BD08727EB400FA38F5B52791A61376D243184939
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
3907 downloads
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජය ✨️
Thank you
thanks
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න 🙂
ජය වේවා.!
බොහොම ස්තූතියි
elalala
Ko 9, 10, 11
Sahoo..meka deela evara karanm hodai neda?plzz..meka evarakaranna puluvanm godak satutui..api meke okkoma bagena inne..balanna vidiyak ne..
බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Thanks
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
එළකිරි කොල්ලෝ
බොහොම ස්තුතියි සබට 😀
niyamai sahooooooooooo
එල එල මචන් ඔහොම එක දිගටම දෙමු ඉවර වෙනකම්ම… ජය වේවා෴
Ela Machan.Jaya wewa…
Thanks