Jessica Jones [S01 : E12] with Sinhala Subtitles |සමාව.. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් විමාට පොඩි හෙල්ප් එකක් දෙන්න හිතුවා මේක කරලා. හොඳ සිතුවිල්ලක් පහළ වුන වෙලේ මම කොටස් 12 හා 13 ගත්තා අනික හෙට ලැබෙයි. මතක් කරගෙන ඉම්මු පහුගිය කොටසේ මොනවාද වුනේ කියලා… ජෙසිකා අර දිවිනසා ගැනීමේ ආපන ශාලාවේ සිදුවීමෙන් තුවාල වෙලා ඉන්නේ, ට්‍රිෂ් එකක් ගෙදර යනවා එයා… ඒ වගේම මතක ඇති ජෙසිකාගේ බලයන් ගැන ට්‍රිෂ් දැනගත්ත හැටි පෙන්නුවා…ඒ වගේම සිම්සන් ආයේ ඇවිත් පිස්සු කෙලියා මතක ඇති නේ…
දැන් අද කතාව් ගැන බලමු, අද ජෙසිකා ලූක් එකක් එයාගේ ගිනි ගන්නා තැබෑරුම ලග ඉන්න සිදුවීමක් එකක් තමා ආරම්භය සිද්ධ වෙන්නේ. ලූක් එයාගේ හම නිසා ගැලවෙනවා… මේ අතරේ ට්‍රිෂ් සිම්සන්ගේ වෛද්‍යවරයා ගැන යමක් හොයාගන්නවා වගේම ඔහුගේ ආයතනය ජෙසිකාගේ අතීතය එකක් යම් බැඳීමක් තියනවා. ඒ වගේම මිතුරෙක් කියලා හිතූ කෙනෙක් සතුරෙක් වෙන හැටිත්, කිල්ග්‍රෙව් තමුන්ගේ ශක්තිය හා පරාසය වැඩි කරගන්නා හැටිත් අද බලාගන්න ඇහැකි…
එහෙනම් අවසන් කොටසින් හෙට හමු වෙමු. ඔබ සැමට ජය වේවා….!
ප.ලි:
- ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
- HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.
3774 downloads
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජය ✨️
Thanks ❣️
thanks
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න 🙂
ජය වේවා.!
Thanks ………….good luck …………………
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank sub ekata
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Thanks Saho.Jaya wewa !!!
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතී සබට
Thanks
අනේ එල සහෝ….දීල ඉවරම කරන්ඩ
elma thz machoo sub ekata