MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිචමිඳු සඳකැලුම්චිත්‍රපටිනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Joe (2013) | ජීවිත ගමන. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 3 votes.
Please wait...

Joe (2014)

කොහොමද කට්ටියට? හැමෝම දන්නවනේ නිකල්ස් කේජ් කියන්නෙ මොන වගේ සුපිරි නළුවෙක්ද කියලා. මෙන්න ගෙනාවා එයාගේ තවත් චිත්‍රපටියක්. නිකන්ම එකක් නම් නෙවෙයි. IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.3 වගේ ගන්න සමත් වෙච්ච සුපිරිම එකක් තමා මේ ගෙනාවේ. ඒත් ටිකක් විතර නාට්‍යමය පැත්තටත් බර හින්දා කට්ටියට අල්ලලා යයිද මන්දා.

ජෝ ගේ රස්සාව හරි අමුතු එකක්. ඒ තමා ගස් විෂ කරලා මරා දැමීම. එතකොට පිටස්තර කොන්ත්‍රාත්කරුවන් ඇවිල්ලා ඒවා කපාගෙන අලුත් ඒවා වගා කරලා යනවා. මේ අතරතුර ජෝට හම්බවෙනවා ගැරී කියන කොලුවවයි, එයාගේ බේබදු තාත්තවයි. ඒ වුණත් ගැරී හිතන්නෙ තාම සියල්ලම නැතිවෙලා නෑ කියලයි. ඔහුට තවමත් නියම පාරට පවුල ගෙනියන්න කාලය තියෙන බව තමා ඔහු හිතන්නෙ. ඔයාලම බලන්නකෝ ඒක එහෙමමද කියලා.

කැම්පස් පටන් ගත්ත හින්දා වැඩිපුර ලියන්න කාලයක් නෑ. කට්ටිය බාගෙන බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ජය.

Joe (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/2XCk” type=”icon” “center” newwindow=”yes”] 697 MB(HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]

08BEE9A16D8F72D8AAC052DA693D7857A15C302A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3330 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/චමිඳු-සඳකැලුම්චමියා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිඳු සඳකැලුම්(චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

41 thoughts on “Joe (2013) | ජීවිත ගමන. [සිංහල උපසිරැසි සමඟ]

  • nimal dissanayake

    චමිඳු,
    කැම්පස් ජීවිතය ඉවරත් වෙලා තියෙන්න ඕනේ දැන් නම්.
    මේ ෆිල්ම් එක මම බැලුවේ ඊයේ.
    හරියට හිතට වැදෙනවා! ඇඬේන තරම්.
    කොමෙන්ට් එක දාන්න බලද්දී තේරුම් ගියා
    ඔයාත් මේකෙන් පස්සේ සබ්ස් දීලා නැති බව.
    සමහර විට වැඩ වැඩි ඇති- කාර්ය බහුල ඇති.
    එහෙම වුණත් අපි වගේ රසිකයන් වෙනුවෙන්
    ඉඳ-හිට හෝ සබ් එකක් දෙන්න ප්ලීස්!
    කොමෙන්ට් එක කොටන්න ගිහින්
    විස්තර බලලා මං ඇත්තටම
    සකල අමාරුවක වැටුණා!
    ඔය සබ්ස් දුන් තව ෆිල්ම්ස් හතරක්
    බාගත යුතු ලිස්ට් එකට එකතු වුණා.
    මගේ මෝඩ තණ්හාවනේ!
    ඒත් ස්තුතියි
    මාව ඒ අනතුරට හෙළුවාට!

    Reply
  • thanks bro,
    lie to me tv series ekatha sub danna balanna.
    thanks again

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • මේ ෆිල්ම් එක බාගත්තට තාම බැලුවේ නැ. Bluray rip එකට සබ් නැති නිසා.පුලුවන්නම් සබ් update කරන්න සහෝ…

    Reply
  • Bluray rip ekatat sub dennako….

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    අමුතු කතාවක් නමුත් සුපිරි ඇති, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.

    Reply
  • උපසිරැසියට තුති

    Reply
  • Thanx bro, Great one… good luck…!!!

    Reply
  • ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • “චූටී මල්ලි”

    පහරක් වගෙ
    බලන්න හිතයි
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි චමිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • රවිඳු නිපුන්

    lassana film ekak….sub ekata sthuuthiyi!!!

    Reply
  • niyamai onna bawa thaz …. subapatum degatama karagana ymu.

    Reply
  • Thanks, නියමයි නියමයි, එළකිරි ජයවේවා!

    Reply
  • නලින්

    ස්තුතියි චමි සහෝ

    කේජ් අයියා ඉන්නවා නම් වෙන කථා වැඩක් නැහැ

    අනිවා බැලිමක් තමයි

    ජය වේවා

    Reply
  • කේජ් ඉන්න නිසා නොබලා කොහොමෙයි
    මෙන්න ගත්තෝ

    Reply
  • Gayan Video & Music Center

    Camp Dread 2014

    Mekatath Sub Denna..

    Reply
  • Gayan Video & Music Center

    Camp Dread 2014
    Mekatath Sub Denna..

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි සහො කේජ් අයියා ඉන්නව නම් ආයේ කියන්න දෙයක්නෑ 😛 😛
    සබට බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අඩේ විස්තරේ නම් හොදටම මදි බොලේ මේ වගේ සුපිරි ෆිල්ම් එකකට..
    මොනා උනත් අනිඅවා බලන එකනම් බලනවා නිකලස් කේජ් ඉන්න නිසා..
    ඔන්න ගත්තා හොදේ…

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • thankz hoda movie ekak wage aniwa balanawa downloading>>>>>

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • ටිකක් අමුතු කතාවක්නේ…. බලමු බලමු….
    ස්තුතියි සබ් එකට.

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    අම්මෝ මේ වගේ එකක් මිස් කරනව කියන්නේ ඉතින් වැඩක් නැහැ

    බොහොම ස්තුතියි සහෝ සබ් දුන්නට !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *