Joe (2013) | ජීවිත ගමන. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? හැමෝම දන්නවනේ නිකල්ස් කේජ් කියන්නෙ මොන වගේ සුපිරි නළුවෙක්ද කියලා. මෙන්න ගෙනාවා එයාගේ තවත් චිත්‍රපටියක්. නිකන්ම එකක් නම් නෙවෙයි. IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.3 වගේ ගන්න සමත් වෙච්ච සුපිරිම එකක් තමා මේ ගෙනාවේ. ඒත් ටිකක් විතර නාට්‍යමය පැත්තටත් බර හින්දා කට්ටියට අල්ලලා යයිද මන්දා.
ජෝ ගේ රස්සාව හරි අමුතු එකක්. ඒ තමා ගස් විෂ කරලා මරා දැමීම. එතකොට පිටස්තර කොන්ත්‍රාත්කරුවන් ඇවිල්ලා ඒවා කපාගෙන අලුත් ඒවා වගා කරලා යනවා. මේ අතරතුර ජෝට හම්බවෙනවා ගැරී කියන කොලුවවයි, එයාගේ බේබදු තාත්තවයි. ඒ වුණත් ගැරී හිතන්නෙ තාම සියල්ලම නැතිවෙලා නෑ කියලයි. ඔහුට තවමත් නියම පාරට පවුල ගෙනියන්න කාලය තියෙන බව තමා ඔහු හිතන්නෙ. ඔයාලම බලන්නකෝ ඒක එහෙමමද කියලා.
කැම්පස් පටන් ගත්ත හින්දා වැඩිපුර ලියන්න කාලයක් නෑ. කට්ටිය බාගෙන බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ජය.
[button link=”http://tinyw.in/2XCk” type=”icon” “center” newwindow=”yes”] 697 MB(HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3332 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/චමිඳු-සඳකැලුම්චමියා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිඳු සඳකැලුම්(චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank You!
චමිඳු,
කැම්පස් ජීවිතය ඉවරත් වෙලා තියෙන්න ඕනේ දැන් නම්.
මේ ෆිල්ම් එක මම බැලුවේ ඊයේ.
හරියට හිතට වැදෙනවා! ඇඬේන තරම්.
කොමෙන්ට් එක දාන්න බලද්දී තේරුම් ගියා
ඔයාත් මේකෙන් පස්සේ සබ්ස් දීලා නැති බව.
සමහර විට වැඩ වැඩි ඇති- කාර්ය බහුල ඇති.
එහෙම වුණත් අපි වගේ රසිකයන් වෙනුවෙන්
ඉඳ-හිට හෝ සබ් එකක් දෙන්න ප්ලීස්!
කොමෙන්ට් එක කොටන්න ගිහින්
විස්තර බලලා මං ඇත්තටම
සකල අමාරුවක වැටුණා!
ඔය සබ්ස් දුන් තව ෆිල්ම්ස් හතරක්
බාගත යුතු ලිස්ට් එකට එකතු වුණා.
මගේ මෝඩ තණ්හාවනේ!
ඒත් ස්තුතියි
මාව ඒ අනතුරට හෙළුවාට!
mannam dan me movie aka blnne mchn.thnx sub akata
thanks bro,
lie to me tv series ekatha sub danna balanna.
thanks again
ස්තුතියි 🙂
මේ ෆිල්ම් එක බාගත්තට තාම බැලුවේ නැ. Bluray rip එකට සබ් නැති නිසා.පුලුවන්නම් සබ් update කරන්න සහෝ…
thanks machoooo
Thanks.maru film eka
Bluray rip ekatat sub dennako….
Thanks macho…….
Thank you
අමුතු කතාවක් නමුත් සුපිරි ඇති, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.
thanx saho
උපසිරැසියට තුති
Thanx bro, Great one… good luck…!!!
pattama thanks bro..
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
පහරක් වගෙ
බලන්න හිතයි
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි චමිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
lassana film ekak….sub ekata sthuuthiyi!!!
THNAX FOR SUB
Thanks
niyamai onna bawa thaz …. subapatum degatama karagana ymu.
Thanks, නියමයි නියමයි, එළකිරි ජයවේවා!
ස්තුතියි චමි සහෝ
කේජ් අයියා ඉන්නවා නම් වෙන කථා වැඩක් නැහැ
අනිවා බැලිමක් තමයි
ජය වේවා
thanks
කේජ් ඉන්න නිසා නොබලා කොහොමෙයි
මෙන්න ගත්තෝ
ela ela thanks
patta mchn…..
Camp Dread 2014
Mekatath Sub Denna..
Camp Dread 2014
Mekatath Sub Denna..
නියමයි සහො කේජ් අයියා ඉන්නව නම් ආයේ කියන්න දෙයක්නෑ 😛 😛
සබට බොහොම ස්තුතියි සහො 😀 ජය
අඩේ විස්තරේ නම් හොදටම මදි බොලේ මේ වගේ සුපිරි ෆිල්ම් එකකට..
මොනා උනත් අනිඅවා බලන එකනම් බලනවා නිකලස් කේජ් ඉන්න නිසා..
ඔන්න ගත්තා හොදේ…
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thankz hoda movie ekak wage aniwa balanawa downloading>>>>>
ela ela saho jaya wewa
ටිකක් අමුතු කතාවක්නේ…. බලමු බලමු….
ස්තුතියි සබ් එකට.
අම්මෝ මේ වගේ එකක් මිස් කරනව කියන්නේ ඉතින් වැඩක් නැහැ
බොහොම ස්තුතියි සහෝ සබ් දුන්නට !!!
Niyamai… subata thanks CHAMIDU saho.Good work.digatama sub demu.jaya wewa…..
Niyamai machannn….
meka aniva blnvaaa…..
thanks machan sub ekatahh….
1enma thanx bro