John wick (2014) | ජෝන් වික් [සිංහල උපසිරසි සමඟ]
2014 තිරගත වුනු සුපිරි ඇමරිකන් සලරුවක් තමයි මේ පාර මම අරන් ආවෙ. කාලයක් තිස්සෙ බලන් හිටියා හොඳ කොපියක් එනකල්. මේක නම් එක හුස්මටම දිගටම බලන් ඉන්න පුළුවන් විදියෙ චිත්‍රපටියක්.
ඉතින් හිත හිතා ඉන්නෙ නැතිව මේ දැන්ම බාගත කරගෙන බලලා කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්නකො.
මේකෙ කතාව කෙටියෙන් කියනවනම්, කලින් කුලී මිනීමරුවෙක් විදියට වැඩ කරලා ඒ ජීවිතෙන් මිදිලා හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක් තමයි මේ ජෝන් වික්. කසාදයක් එහෙම බැඳගෙන පාඩුවෙ ඉද්දි, හදිසියෙම ඔහුගෙ බිරිඳ මිය යනවා. ඒත් ඇය මියගියාට පසුව ඔහුට ලැබෙනව ඇයගෙන් අගනා තෑග්ගක්. ඒ පුංචි බලු පැටියෙක්. කොහොමහරි රස්තියාදු කොල්ලො ටිකක් මෙයාගෙ මේ පුංචි බලු පැටියව මරලා, එයාගෙ කාර් එක හොරකම් කරනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම මේක බලලා දැනගන්න.
සුපිරි චිත්‍රපටියක්. අනිවාර්යෙන් බලන්න. බාගත කරගෙන යන ගමන් කමෙන්ටුවකුත් දාලා යන්න, දිරිගැන්වීමක් විදියට. 🙂
ඔයාල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 😀
57708 downloads
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thanks Sis
Apahu baluwa film set eka…….. supriyi…………………thanks for sub……..
John Wick කියන්නේ දැන් නම් පිස්සුවක්.මේ සුපිරිය ආයෙත් බලන්න හිතුනා.නියමෙටම සබ් එක තියෙනවා.ගොඩක් ස්තූතියි අක්කේ…❤️
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
thank you machan
Thnx
Thanks for the subtitles. Keep up the good work.
උපසිරැසියට ස්තූතියි අක්කේ…… ♨️
Thank you
Nice movie
♥️♥️♥️
Thank you very much
සබ් එක ලබා දුන්නාට ස්තුතියි.
Thank you…
Thank you…
Sub Eka Supiri. Jaya wewa
ගොඩාක් ස්තූති ……
thanks
thanks broo good luck
Thanaks bro
Tnx for sub patta movie eka bn
Thanks bro good luck.
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks
Thanz for subtitles bro !!!
බොහොම ස්තුතියි
Thankuu
thankss
Elama
Thanks sis
2nd time.
ft
thanks!
tada film eka,thanks for sub
Tnx mchn sub ekata ..!!
thanks…
aye blanwa.thanks.
බොහොම ස්තූතියි ජය වේවා
Thanks!
Thanks a lot
නියම ක්‍රියාදාම ෆිලුම ස්තුතියි සබ් එකට
Thanks
සුපිරි… බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanx
Thank you Very Much
sub ekata thanks
thanks for sub
godak sthuthii oyata.Onna dan balòannai yanne
සුපිරි.ස්තුතියි සබ් එකට
elama saho thankz
Tnx sisi sub ekata
Sub ekata thanx aaaaaaa
thanks Sandamali! balan inna puluwan film ekak! subs tikath hondai. thanks again!
John Wick (2014) 720p BrRip x264 – YIFY
වලට හරියන සබ් ෆයිල් එක
http://subtitlesearch.org/movie/127877/John-Wick-2014/sinhala/
මේ link එකෙන් ගන්න පුළුවන්
සබ් එකට බොහොම ස්තුතියි.
subtitles yify 1ta thaamath galapen naane?
thanx…
thanks a lot
bohoma sthuthi upasirasiyata.jaya wewa !
film – 7/10
Thanx…. godak pin
කමෙන්ට් කරපු, සබ් එක බාගත කරගත්තු හැමෝටම
ස්තුතියි ගොඩක්.
<3
thanks………………………
YIFY copy එකට සබ් වැඩ නැ කෙල්ලේ….පොඩ්ඩක් බලන්න හොද ළමයා වගේ…. ඔයාගේ නෙවෙයි අව්ල YIFY ලගේ…එයාලගේ copy එකටත් චුට්ටක් හදන්න try එකක් දෙන්න…හොදේ…ආදරේයි ගොඩාක්……
Oyalage weda Nam maru thawathawa honda Filoms walata subs hadanna labenna kiyala suba pathanawa
thanx
supiri aaaaa……… niyama sub 1kk woww
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
තෑන්ක්ස් බඩී. . . 😉
සබ් එකට තැක්ස්
සබ් හරියට වැඩ sync වෙන්නේ නැති අයට ප්ල්යර් එකෙන් හදන්ඩ පුලුවන් KM Plyer එකෙන් ” [ ] ” press කරන්ඩ pot plyer එකේ “” press කරලා හදාගන්ඩ බොරුවට සබ් දෙන අයට බැනලා වැඩක් නැ සුලු දෙවල් වලට.
thanks macho onna mamath gaththa…
digatama sub denna jaya wewa…!!!
ඉඳල හිටලා වීඩියෝ පිටපත් වල තියෙන දෝෂ වලට උපසිරැසි කරුවන්ට බනින එකෙන් වෙන්නේ ඔයාලට නිකන් ලැබෙන උපසිරැසි නොලැබෙන එක. ඒ නිසා ගැටළුවක් තියෙනවා නම් අපිට ඊමේල් එකකින් දැනුම් දීලා ඒක නිරාකරණය කරන්න. නැතුව උපසිරැසි කරන කෙනාට බැනලා ඔයාලටම පාඩුවක් කරගන්නේ නැතුව.
අපේ ඊමේල් එක [email protected]
ඔයාලගේ ගැටළු මේකට යොමු කරන්න. කොමෙන්ට් දානවට වඩා යමක් කරගන්න පුළුවන් වෙයි අපිට ඊමේල් එකකින් දැනුම් දුන්නොතින්.
බොහොම ස්තුතියි.
සඳමාලි සහෝදරී
සමාවෙන්න 720 ලින්ක් එකේ අවුලට. ඒක හෙට දවස වෙද්දි නිවැරදි කරලා දෙනවා අනිවාර්යෙන්ම.
නැවතත් සමාව ඉල්ලනවා සිදුවෙලා තියෙන දෝෂයට.
අනේ බ්ලු රේ කොපියට සිංහල සබ වැඩ කරන්නේ නැනේ කාට හරි පොඩ්ඩක් බලන්න පුලුවන්ද???
720p.BluRay.x264.YIFY sub eke awlak thiyanawa. awla thiyanne film eke. ekata hariyanne
me sub eka. puluwannam mekata hariyanna translate karanna.
anyway thank for the subs.
http://subscene.com/subtitles/john-wick/english/1049469
John Wick (2014) 720p BrRip x264 – YIFY
මේ සබ් ෆයිල් එක YIFY රිප් වලට හරියට sync වෙන්නේ නැහැ..
පොඩ්ඩක් බලන්න පුළුවන්ද ?
Elazzzzzzzzzzzzzzzzzz.
thnq 🙂
නියමයි සහෝදරි
සබ් එකට බොහොම ස්තුතියි …!!!!.
Well done bro.! keep it up!
සබ් එකට බොහොම ස්තුතියි සඳමාලි 😛 ජය
john.wick.2014.720p.bluray.x265.hevc.encodex264
(439MB)
john.wick.2014.720p.web.dl.2ch.x265.hevc.psa
(472MB)
https://kickass.so/john-wick-2014-720p-web-dl-2ch-x265-hevc-psa-t10072558.html
john.wick.2014.720p.web.dl.x265.hevc.350mb.mmkv
(350MB)
https://kickass.so/john-wick-2014-720p-web-dl-x265-hevc-350mb-mmkv-t10075418.html
john.wick.2014.720p.web.dl.x265.hevc.micromkv
(344MB)
https://kickass.so/john-wick-2014-720p-web-dl-x265-hevc-micromkv-t10072389.html
john.wick.2014.720p.x265.hevc.movieteam2000.303mb
(303MB)
https://kickass.so/john-wick-2014-720p-x265-hevc-movieteam2000-303mb-t10074765.html
මගුලේ සබ් වැඩ නැහැ BR Rip එකට ..
කරුණාකරලා සබ් දෙන්න පුළුවන් කෙනෙක් කරනවද වැඩක් කරනකොට..
ෆිල්ම් එකක් එනකොට සබ් දෙනවා BR Rip වලට සබ් දෙනවා වැඩ නැහැ..
විකාරයක් මේක !!!
කරුණාකරල කියන්න පුළුවන්ද මොනවද හරියටම වෙන්නෙ කියල? වැරැද්දක් තියනවානම් නිවැරදි කරන්නම්.
John Wick (2014) 720p BrRip x264 – YIFY
මෙන්න මේ සබ් ෆයිල් එක ෆිල්ම් ඒකට sync වෙන්නේ නැහැ..
පොඩ්ඩක් බලල නිවැරදි කරන්න පුළුවන්ද ?
සමාවෙන්න, දවසක් දෙන්න නිවැරදි කරන්නම්.
sub eka wada na 700mb ai e
@ gayan lakmal
700mb එක 100% වැඩ. 🙂
sub wada na ai e 700mb
එළකිරි (Y)
Thanks 4 U r Sub. But It’s not synchronized. ( John.Wick.2014.720p.BluRay.x264.YIFY )
දැන් දහ පාරක් කියල ඇති,
වැඩක් වෙන්නේ නෑ බන් …
Machan BR sub eka awl ban. 720p eka
subata thnxxx
බොහොම ස්තූතියි සඳමාලී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි!!!
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
වළකුඹුර එල වැඩ නේ කරන්නේ පට්ට tanx සබ් එකට
බොහොම තුති සබට .
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…………….
ජය වේවා. !…………
අනිවා බැලීමක්
br කොපියටත් අප් කරන්න ආපු ගමන්
එල සදා
සබට තුති
ඔබට ජය…….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanx sub ekataaaaaaaaaaaaaaaaaaaaaaaaaa jayawewaaaaaa
thanx apita meka dunnata
thanks for the sub.kiuwa wagema eka husmata balala iwara karanna puluwan.hoda action film 1kak.
thank U මේවා! 😉
සබට ස්තූතියි සහෝ.
ජයෙන් ජය.!
thanks ….
ona download kara thanks bro
බොහොම තුති සබට .
බලන්න හිතාගෙන හිටපු එකක් .
ට්‍රේලර් ඕන නෑ . නළුවා දැක්කම ඇති .
දිගටම සබ් දෙමු.
බොහෝම ස්තූතියි සඳමාලි උපසිරැසියට. පට්ට ෆිලුම්ක්. සබ් එකත් එලටම තිබුනා.. ජයම වේවා..! එලස්ස්ස්ස්ස්ස්…
Excellent movie. Thank you Sis..
thank you dr…!
thanks sis…
thanks sis
Thanks
fatta… thanks..
Thanks Sis…!!!
Thnx sis.
Thank U Sandamali.
Thanks…
super
thanks akki sub ekata.supiri.aniwa bagena balanawa.thankssssssssssssss
sub ekata godak sthuthi.jaya wewa !!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට Br ආපු ගමන් බලනවා
Thanks sandhamli
හොද නිර්මාණයක් වගේ. ස්තූතියි උපසිරැසියට.
ස්තුතියි සහෝ සබ් එකට
balagena hitiya danakam. Thanks
එල එල මේකනම් සුපිරි එකක් වගේ…අනිවා බලන්න ඕනෙ….සබට බොහොම තුති…..ජය වේවා…..!
meke suba denakan hitiye kollo.thank u soo much .keep it ub..ubala karanne loku deyak attatama
එල ඈ..
Br ආපු ගමන් බලනවා.
ජය වේවා. !
thanks
ස්තූති සහෝ!!! 🙂
thanks
THNAX BRO
thank u very much sandamali. good job
MAru film 1k…. thanks a lot.
mage suba patum !!!! mama sub eka enakn balan hetiya . thanx bro !!!! obata jaya digatama biscope ekat ekka inna. !!!!!
ඉක්මනටම නිවැරදි කරන්නම් 700 mb ටොරන්ට් ලින්ක් එක.
දැනට google වල හෑෂ් එක සෙවුමක් කරන්න.
හෑෂ් එක = 6A03D75FA2F258DA2DBFD0B848447DF5BE3993C3
අප්පා, මේකනම් එනකම්ම බලං උන්නු එකක්.,..
මම හිතුවේ අපේ හසා වත් මේක කොරයි කියලා..
ඒත් මොකෝ..
ඔයාගේ සබුත් සුපිරි…
මෙන්න ගන්නවා…
700 mb ටොරන්ට් ලින්ක් එක වැඩ නැහැ…
හෑෂ් එකෙන් ගන්නවා..
ජය වේවා!!!!
Elakiri bro
meka supiri film ekak.sub ekata godak thanks
i cant download torrent file can u send it via email
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
නියමයි සහෝදරි.
මේක දෙනකම්මයි උන්නේ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජය.
me filum denakm hitiye….niyamai..subata thanks SANDAMALI Sis.digatama sub demu.jaya wewa…….
නියමයි…
මේක එකල්මයි හිටියේ…
මාත් ඇහැ ගහගෙන උන්නු චිත්‍රපටයක්…
එනිවේ තෑන්ක්ස්..
දිගටම සබ් කරමු!
සබට තුති.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. 🙂 🙂
තෑන්ක්ස් සඳමාලි අක්කා සිංහල සබට.
ඊළඟ සබ් එකෙන් හමුවෙමු.
තැන්ක්ස් සදේ එලව් සබට ඈ 🙂 🙂
wow.
Thanks for sub.
Trailer එකට අනුව නම් බඩු හොඳයි වගේ. මං සාමාන්‍යයෙන් ඉංග්‍රීසි චිත්‍රපටිවලට සිංහල උපසිරැසි බාන්නේ නෑ. චිත්‍රපටිය හඳුන්වලා දුන්නට ස්තූතියි.
ස්තුතියි සඳමාලි සහෝදරියේ.. මේක ආපු ගමන් ම බා ගත්තා..
ජය වේවා!
දෙනකම් හිටියේ download කරගෙන
බොහොම ස්තුතියි.
සඳමාලි සහෝදරී
බොහොම ස්තූතියි සඳමාලි සිස් සිංහල උපසිරසිට.
ඒක නෙවෙයි ඇයි මේ ෆේස්බුක් එකේ දාලා තියෙන්නෙ බයිස්කොප් ලංකාවේ තහනම් කරන්න යනවා කියලා!!!
melo wedak ne
Ela sudu