MENU

AllFeatured ArticlesPHOENIXSinhala Subtitleඅමුතුයිඑළකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයසිංහල උපසිරැසිහින්දි

Judgementall Hai Kya (2019) Sinhala Subtitles | පිස්සියෙක්… මරණයක්… අබිරහසක්..!! [සිංහල උපසිරැසි සමග]

Rating: 9.1/10. From 37 votes.
Please wait...

නෑ, මේ ඒක නෙමේ..

හැමදාම බලන ජාතියේ එකක් නෙමේ
එක තැන පල්වෙන කතාවක් නෙමේ
එක ඈනුමක්වත් පිටවෙන්න දෙන එකක් නෙමේ
මොලේට නිදහසේ ඉන්න දෙන එකක් නෙමේ
අවසානය ගෙස් කරන්න පුලුවන් එකක් නෙමේ
බලලත් පැත්තකට කරන්න පුලුවන් එකක් නෙමේ

නෑ.. මේ ඔයා වෙනදා බලන පිචර් එක නෙමේ!!

ඔව්, මේ එහෙම එකක්..

කලාතුරකින් ලියවෙන එහෙමත් කතාවක්
කුතුහලයෙන් පිරුණු පැය දෙකක්
බලන්න බලන්න ලෝභ හිතෙන රංගනයක්
අපරාදේ කියන්න බැරි අධ්‍යක්ෂණයක්
යන එන මං නැති කරන රීල් එකක්
දෙපාරක් බලන්න බල කරන චිත්‍රයක්

කංගනා රනෞත්
රාජ්කුමාර් රාඕ
ප්‍රකාශ් කෝවෙලමුදි
ඉන්දීය ජාතික සිනමා සම්මානලාභීන් 3ක සංකලනයක්.
කනිකා දිල්ලන්ගේ අමුතුම අමුතු කතාවක්

කෝටි 40ක ආදායම් හොයපු,
සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයෙන් පිටපැන්න නිමවුමක්.
විචාරක ප්‍රසාදය ඕනවටත් වැඩියෙන් ගත්ත එකක්.
ප්‍රේක්ෂකයන්ව කුල්මත් කරපු සිත්තමක්

බලන්න හිතෙන හේතු ගොඩයි,
හිතෙන්නැති හේතු නැතිම තරම්.
හිතෙන්නෙම නැත්තම් බලන්න එපා,
දහපහලොවකට එකෙක් තනියෙන් ගහන එකක්,
කාගෙහරි ජීවිත කතාවක්
දේශාභිමානි කතාවක් බලලා
දවස ගෙවාගන්න.
පැයෙන් අමතක වෙයි,
පැයෙන්.
වෙනසක් කියලා දෙයක් විඳින්න ඕන නම්
පිස්සෙක් වගේ, පිස්සු හදාගෙන
මේ හොරා පොලිස් සෙල්ලම
Judgementall Hai Kya බලන්න!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10109 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

53 thoughts on “Judgementall Hai Kya (2019) Sinhala Subtitles | පිස්සියෙක්… මරණයක්… අබිරහසක්..!! [සිංහල උපසිරැසි සමග]

  • sahangayantha

    Thanks a lot saho sub ekta

    Reply
  • web copy ekata update karanna beida

    Reply
  • Thank you very much..

    Reply
  • Hashanchamara

    බලන අයටත් අන්තිම වෙනකන් පිස්සු හදවන බලන්න වටින FILM akak සබට tnz

    Reply
  • iiiiiiiiiiiiiiiiiiiya.. mala jarawak

    Reply
  • thank you..i love kangana…

    Reply
  • Saranga J. Liyanagama

    Thanks…

    Reply
  • machan download link eka dianko plz…

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • RuwanLakshan93

    ස්තූතියි සහෝ ජය වේවා………!

    Reply
  • Nadeesha rox alahakoon

    Elm. Lipiya kiyewwahama blnna hithenawa. Tnx subta

    Reply
  • anushka5800

    superrrb thnkzz….

    Reply
  • wenasma story1k.kammali natuwa balanna puluwan.anitima wenakm thrill 1 balanna menna film1.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • stephen1989

    Thanks Baiscope…. for ALL Subtitles …..Highly appreciate… GOOD LUCK

    Reply
  • bohoma sthuthi sahooo jaya …

    Reply
  • Mama nam asai mewage films walata thankx bro

    Reply
  • isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ❤️

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Shabi & Pavi

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝදරයා…පුලුවන්නම් web-Rip update එකත් දෙන්න. ඔබට ජය…

    Reply
  • Gathsara Umesh

    හම්මෝ ලිපිය මයුර අයියේ..
    බලන්නම ඕනී…බොහෝම ස්තූතියි සබ් එකට❤️❤️❤️

    Reply
  • gihan perera

    පට්ට කතාවක්…කංගනා නම් නොබලා කොහොමද….ස්තුතියි උපසිරැසි දුන්නට….දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…..

    Reply
  • loved your comment. well done bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *